Oxford Academy

Oxford Academy From Pre school to adult courses.. All your educational needs in one place. Feel free to contact us.. Please contact us..

We have all kinds of English courses for all the age categories.

01/01/2026

✨ 2026

17/11/2025
12/05/2025

“සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

11/05/2025

Happy Mother’s Day 💐❤️

Today, we celebrate the incredible women who shape our lives with love, strength, and selflessness. To all the moms, grandmothers, and mother figures out there—thank you for your endless support, patience, and care.

Your love is a gift that makes the world a better place. 🌟

Let’s take a moment to honor these amazing women who inspire us every day. Share a hug, a call, or a memory with the one who holds a special place in your heart.

Happy Mother’s Day to all the wonderful moms! 🌸

අතිශය සාර්ථක කොල්ලො කෙල්ලො 50ක පලමු කණ්ඩායම් පංතිය දැන් ඇරඹුණා. දෙවන කණ්ඩායම් පංතියට සහභාගී වීමට ඔබටත් තවමත් අනගි අවස්ථා...
04/05/2025

අතිශය සාර්ථක කොල්ලො කෙල්ලො 50ක පලමු කණ්ඩායම් පංතිය දැන් ඇරඹුණා.

දෙවන කණ්ඩායම් පංතියට සහභාගී වීමට ඔබටත් තවමත් අනගි අවස්ථාවක්....

සදුදා සහ බ්‍රහස්පතින්දා උදේ 9 සිට දහවල් 1 දක්වා...

ඉංග්‍රීසි විශයක් විදියට නොව භාෂාවක් ලෙස Fun එකේ ඉගෙනීමට කොල්ලන්ට කෙල්ලන්ට ලැබෙන පට්ට Chance එකක්...

English වලින් හිතලා English වලින් කතා කරමු..

එක් කණ්ඩායමකට සිසුන් 50ක් පමණයි... තවත් සිසුන් ඉතා සීමිත පිරිසකට අවස්ථාව. අදම අප අමතා ඔබගේ ආසනය වෙන් කරවා ගන්න..

පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තරව පිලිගත් සහතිකයක් හා....
සහතික වලට එහා ගිය English හැසිරවීමේ හැකියාවක්....

තමන්ගේ අනාගතය ගොඩ නැගීමේ වටිනාකම දන්න, අනාගතය ගොඩ දාන්න English Language එකෙන් තියන Support එක දන්න.. පොඩ්ඩක් හරි මොලේ තියන උන් ඉන්නවනම් ඉක්මනින් Call එකක් දෙන්න...

Oxford - අලව්ව
037- 22 78 995

🎉 Happy New Year from Oxford Academy 🎉As we step into another exciting sinhala and hindu new year , we extend our heartf...
14/04/2025

🎉 Happy New Year from Oxford Academy 🎉

As we step into another exciting sinhala and hindu new year , we extend our heartfelt wishes to all our students, parents, staff, and well-wishers. May 2025 bring new opportunities, growth, and endless possibilities for everyone.

Let’s continue to learn, grow, and achieve greatness together. Here’s to a year filled with success, joy, and meaningful connections! 🌟

🎯 2027 A/L COMBINED MATHS –  හැමෝම හොයන Class එක...!💥 අනාගතය ජයගන්න, COMBINED MATHS ගොඩයන්න, BEST ගුරුවරයත්  එක්ක SAFE J...
06/04/2025

🎯 2027 A/L COMBINED MATHS – හැමෝම හොයන Class එක...!
💥 අනාගතය ජයගන්න, COMBINED MATHS ගොඩයන්න, BEST ගුරුවරයත් එක්ක SAFE JOURNEY එකක්!

👨‍🏫 චතුර ධනංජය සර්

⚡️ තරුණ ශක්තිය + දැනුමෙන් පිරි සූක්ෂම මෙහෙයුමක්!

📚 Updated syllabus, Powerful techniques, Smart methods
🧠 MCQ, Structured Questions, Theory, Revision – අත්හැරෙන්නෙ නැති Coverage එකක්!

🚀 Level එකක් උඩට යන Class එක – එන්න, බලන්න, වෙනස දැනගන්න!

📌 Join Now - Limited Seats Only!
📞 Reserve your spot today - Don't Miss Out...!💯

ඔක්ස්ෆර්ඩ් - අලව්ව
037 22 78 995

💥2027 A/L හොඳම භෞතික විද්‍යා පංතිය – දැන් අලව්වේ! 💥📘 රජයේ පාසැල් වල වසර 20ක පළපුරුද්දක් සහ 📄 උසස් පෙල ප්‍රශ්න පත්‍ර පරික...
06/04/2025

💥2027 A/L හොඳම භෞතික විද්‍යා පංතිය – දැන් අලව්වේ! 💥

📘 රජයේ පාසැල් වල වසර 20ක පළපුරුද්දක් සහ
📄 උසස් පෙල ප්‍රශ්න පත්‍ර පරික්ෂාකිරීමෙ වසර 16ක අත්දැකීම් ඇති

🎓 ජානක සර් එක්ක මේ පාර A/L ගොඩදාගමු!

🔬 ඉදිරියට යන්න විශ්වාසයත්, දැනුමත් එකම තැනකින්!

ඔක්ස්ෆර්ඩ් අලව්ව
037 22 78 995

O/L  ඉවරද? කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නවට වඩා Free Time එකේ අනාගතයටත් වටින දෙයක් ඉගෙනගත්තොත් වාසියි නේද?තැන් තැන් වල ගිහින...
26/03/2025

O/L ඉවරද? කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්නවට වඩා Free Time එකේ අනාගතයටත් වටින දෙයක් ඉගෙනගත්තොත් වාසියි නේද?

තැන් තැන් වල ගිහින් කාලයයි සල්ලියි දෙකම නාස්ති කරගන්නෙ නැතිව අපිත් එක්ක Set වෙලා Fun එකේ English ටික හදාගමුද?

මේ පාර O/L ලියපු නංගිල මල්ලිලට...

ඉංග්‍රීසි විෂයක් විදියට නැතිව භාෂාවක් විදියට උගන්වන අලව්වේ එකම ඉංග්‍රීසි පංතිය.
විනෝදකාමී හා තරගකාරී ක්‍රියාකාරකම් ඇසුරින්
ඉංග්‍රීසි කථනය ප්‍රායෝගිකව පුහුණු කරන වෙනස්ම විදියේ පාඨමාලාවක්...

පැමිණෙන සියල්ලන්ට වටිනා English Verbs & Adjectives පොත් කට්ටලයක් නොමිලේ...

මෙහෙයවීම- ඉංග්‍රීසි භාෂාව සදහා දේශීය මෙන්ම විදේශීය අත්දැකීම් බහුල අපේ සර්...

PRASAD PATHIRANA
(MPA/MBA- Australia/ BA- Srilanka)

අප්‍රේල් 21 සඳුදා උදේ 9ට
නිකමට ඇවිත් බලලා යන්න...

OXFORD - අලව්ව
037 22 78 995
077 906 3024 (Whatsapp)
Oxford English Academy
[email protected]

Address

Alawwa

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94372278995

Alerts

Be the first to know and let us send you an email when Oxford Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Oxford Academy:

Share