Science Center

Science Center සරසවියට පාර තනන සිප්මැදුර…
සයන්ස් සෙන්ටර් | අම්බලන්ගොඩ

05/01/2026
04/01/2026

මාස 6 න්… සම්පූර්ණ පාඩම් 25ම
කිසිම අඩුවක් නැතුව ආවරණය කරගන්න පුළුවන් 💪📚

ඒ විතරක් නෙමෙයි…
ප්‍රශ්න පත්‍ර 50ක් ✍️
ලියලා ✔️
ලකුණු දීලා 📝
සාකච්ඡා කරලා 🗣️
වැඩේ ගොඩ දාන්නයි සැලසුම 🚀

එහෙම පිළිවෙලට කරපු නිසා තමයි
මෑත අවුරුදු 2 ඇතුළත
ගාල්ලේ කිසිම SFT පන්තියකට ලං වෙන්නවත් බැරි ප්‍රතිඵල
හදන්න පුළුවන් වුණේ 🔥📈

දෙවෙනි පාරත් අනාගන්නේ නැතුව
👉 දැන්වත් හරි පන්තියකට සෙට් වෙන්න!

📩 සම්බන්ධ වෙන්න අවශ්‍ය ලමයි
“2025 SECOND SHY” කියලා
📞 074 148 8558 අංකයට පණිවිඩයක් එවන්න

✨ *ඔබේ ප්‍රතිඵල — අපේ වගකීම!*✨

29/12/2025
කැම්පස් යන්න හොඳම වැඩ පිළිවෙළකට අපිත් එක්ක එකතු වෙන්න...🔥
29/12/2025

කැම්පස් යන්න හොඳම වැඩ පිළිවෙළකට අපිත් එක්ක එකතු වෙන්න...🔥

📅 2026 නව පන්ති ආරම්භය  👩‍🏫 6 - 11 ශ්‍රේණි | ගණිතය 🧮 අමාරුයි කියන ගණිතය ලේසියෙන්ම කියාදෙන පන්තිය👨‍🏫 එෂාන් ගිම්හාන🎓 B.Sc....
28/12/2025

📅 2026 නව පන්ති ආරම්භය
👩‍🏫 6 - 11 ශ්‍රේණි | ගණිතය

🧮 අමාරුයි කියන ගණිතය ලේසියෙන්ම කියාදෙන පන්තිය
👨‍🏫 එෂාන් ගිම්හාන
🎓 B.Sc. Applied Sciences | WUSL
📞 0779877615 / 0727800860

🏢 සයන්ස් සෙන්ටර් - අම්බලන්ගොඩ
📘✏️📚🎯💯🧠✨🧮🚀📍💥

27/12/2025

තවමත් ඔබ ප්‍රමාද නැත. ප්‍රතිඵල වෙනුවෙන් පෙල ගැසෙමු..❤️

⭕️ආදරණීය දුවේ පුතේ ...සාමාන්‍ය පෙල විභාගයට තියෙන්නෙ ඉතාම සීමිත දින ගනනක් .. ඉතිං තාමත් 10 වසර මග හරුනු පාඩම් ටික ආවරණය ක...
21/12/2025

⭕️ආදරණීය දුවේ පුතේ ...

සාමාන්‍ය පෙල විභාගයට තියෙන්නෙ ඉතාම සීමිත දින ගනනක් .. ඉතිං තාමත් 10 වසර මග හරුනු පාඩම් ටික ආවරණය කරගන්න ක්‍රමයක් හොය හොය ඉන්නවද
එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව

ඔයා 10 වසර දරුවෙක් උනත් මග හැරුනු පාඩම් හදාගෙන ගැම්මට 11 වසර පටන් ගන්න මේක තමයි හොදම අවස්ථාව

අපි එදාට 10 වසර පාඩම් 20ම ලස්සනට කෙටි සටහන් ඔයාගෙ අතින්ම ලියවල ලස්සනට ආවරණය කරල දෙනවා..
ඔව් මේක ලොකු වැඩක් එහෙනම් මේක ගොඩ දාන්න බලාගෙනම එමු... ඉතුරු ටික අපි බලාගන්නම්..

එදාට ඔයාට පාඩම් 20ටම ගැලපෙන විදියට හදපු ලස්සන නිබන්දනයකුත් අපි සූදානම් කලා

එහෙනම් දෙසැම්බර් 24 බදාදා උදේ 8:30ට
අම්බලන්ගොඩ සයන්ස් සෙන්ටර් ආයතනයේදී (ධර්මාශෝක විද්‍යාලීය Pool එක පාර) හමුවෙමු..

එදාට හදන සමහර කෙටි සටහන් අපිට ඔයාට Whatsapp හරහා එවන්න වේවි මොකද අපි කරන්නෙ ලොකු වැඩක් ඒ නිසා එන්න ඉන්න හැමෝම මේ Group එකට Add වෙලා ලෑස්ති වෙලා ඉන්න
https://chat.whatsapp.com/DWJ77ppGdY7167lr6bAppo
ජය🔥
සොඳුරු විද්‍යා ගවේෂණය
~ලහිරු නිර්මාල්

Address

37/3 Kularathna Cross Road
Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Science Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Science Center:

Share