02/06/2026
ආයුබෝවන්,
අපි SLIATE අනුරාධපුර ආයතනයේ Higher National Diploma in English (HNDE) පළමු වසරේ සිසුන් වෙමු.
අපගේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඉලන්දගහවැව විද්‍යාලයේ සිසුන් සඳහා පොත් හා අධ්‍යාපනික ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිමු.
අපට අවශ්‍ය වන්නේ:
📖 *කෙටිකතා පොත්
📕 නවකතා සහ කියවීමේ පොත්
📘 දැනුම් වර්ධක පොත්
📒 කෙටි සටහන් පොත්
🎓 ඔබ භාවිතා කළත් හොද තත්ත්වයේ ඇති පොත්*
ඔබ ලබාදෙන එක් පොතක් හෝ අධ්‍යාපනික ද්‍රව්‍යයක් පාසලේ සිසුන් 167 දෙනෙකුගේ අධ්‍යාපන ගමනට වටිනා දායකත්වයක් වනු ඇත.
පොත් පරිත්‍යාග කිරීමට හෝ අපගේ ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට කරුණාකර WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0769959079 - පසිදු චමෝද්
0768701890 - දෙනෙත් ශකිල
0769767005 - අනුශ්ක ඉෂාර
මෙම දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමට ඔබ ලබාදෙන සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️📚
Voice Credit By Tharushi Nilupul
(මන්දෝදරි)
Video Credit By Deneth Wijesurendra