A/Padaviya Mahasen Navodya School

A/Padaviya Mahasen Navodya School අ/පදවි මහසෙන් නවෝද්‍යා විදුහල.

█║▌││║

"Asia Masters Athletice Championship 2025"(ආසියානු ප්‍රවීණයන්ගේ මලළ ක්‍රීඩා උළෙල) ඉන්දියාවේ චෙන්නායි නේරු ක්‍රීඩාංගණයේදී...
14/11/2025

"Asia Masters Athletice Championship 2025"
(ආසියානු ප්‍රවීණයන්ගේ මලළ ක්‍රීඩා උළෙල) ඉන්දියාවේ චෙන්නායි නේරු ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.ඒම ක්‍රීඩා උළලෙදී
3000M බාදක ඉසව්ව සදහා 🇱🇰ව නියෝජනය කරමින් පදවි මහෙසෙන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙන Nalina Sampath සහෝදරයා ඉදිරිපත් වුනී. එහිදි 🥉ලෝකඩ පදක්කම ලබාගෙන අප රටට මෙන්ම අප විද්‍යාලයටද අභිමානයක් ලබාදුන් ඔබට ස්තුතිය පිරිනමන අතර එම ජයග්‍රහණය සදහා ඔහුට උදව් උපකාරකල සැමටමද ස්තුතිය පුදකරමි.

🚸 2000 - 2003 අප පාසලේ ගුරු මණ්ඩලය. 🎦 අපට ඡායාරූපය එවා තිබුනේ දිපාල් ගුරුතුමා විසිනි.ස්තුතියි ගුරු පියානනී 🙏
18/04/2025

🚸 2000 - 2003 අප පාසලේ ගුරු මණ්ඩලය.

🎦 අපට ඡායාරූපය එවා තිබුනේ දිපාල් ගුරුතුමා විසිනි.ස්තුතියි ගුරු පියානනී 🙏

09/04/2024

🚸 '2024 නිවාසාන්තර ක්‍රීඩා උළෙල'
📳 ඉදිරිපත් කීරීම : බටහිර තුර්යය වාදක කණ්ඩායම සහ නර්තන අංශය

🎦 Video : Chanaka Lakmal

පුරා වසර 13ක් අපි සමග රැදී සිටි ඔබට ස්තුතියි!ආරම්භය :- අපි page එක ආරම්භ කල වර්ෂය 2011.07.10 දින.2010 A/L බැජ් එකෙ යාලුව...
14/03/2024

පුරා වසර 13ක් අපි සමග රැදී සිටි ඔබට ස්තුතියි!

ආරම්භය :- අපි page එක ආරම්භ කල වර්ෂය 2011.07.10 දින.2010 A/L බැජ් එකෙ යාලුවෝ ටිකක් එකතුවෙලා එවකට පාසලේ සේවය කල ගුරුවරයෙක්ගෙ ඉල්ලීමක් සහ මග පෙන්වීම යටතේ මෙම page එක ආරම්භ කරන ලදී.
ආරම්භයෙදී වැඩි දෙනෙක් නොසිටියත් අද වනවිට අපේ සමාජිකයන් 3000කට අධික ප්‍රමාණයක් අප සතුව ඇත.පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීම පරදි හා පාසලේ සංවර්ධනය හා ආදි ශිෂ්‍ය සංගමයේ ඉදිරි වැඩකටයුතු පිලිබද දැනුවත් කීරිම උදෙසා අපගෙ page එක ඔවුන් ඉල්ලා සිටි.අපෙ page එකෙ admit මඩුල්ල විසින් ඔවුන්ගේ ඉල්ලීමට එකග වෙමින් ඔවුන්ට ඉදිරි කටයුතු කරගෙන යෑමට අපි page එක ලබාදීමට කැමැත්ත පලකර ඇත. ඉදිරියෙදි ඔවුන් විසින් මෙම ගිනුමෙහි කටයුතු කරනු ඇත.
පුරා වසර 13ක් අපි සමග රැදි සිටි ඔබට ස්තුතියි!

Admit 2010 A/L batch

🔰 𝓞𝓵𝓭 𝓲𝓼 𝓖𝓸𝓵𝓭 🥇🚹 Birth Year | 1999🚸 O/L Batch | 2015 ⏱ Photo Year | 2015 නුවරඑළියේ ගියපු චාරිකාවක ගත් ඡායාරූප.🔝ඔබ ලගත් ම...
13/03/2024

🔰 𝓞𝓵𝓭 𝓲𝓼 𝓖𝓸𝓵𝓭 🥇

🚹 Birth Year | 1999
🚸 O/L Batch | 2015
⏱ Photo Year | 2015

නුවරඑළියේ ගියපු චාරිකාවක ගත් ඡායාරූප.

🔝ඔබ ලගත් මෙවැනි ඡයාරූප තිබෙ නම් අපවෙත යොමුකරන්න.

🔛 𝑷𝒂𝒅𝒂𝒗𝒊 𝑴𝒂𝒉𝒂𝒔𝒆𝒏™️

නිවන් සුව ගුරුතුමනී!
10/03/2024

නිවන් සුව ගුරුතුමනී!

නිවන් සුව අත්වේවා ගුරු පියානනී!නිමා කරමින්,වින්ද රිදවුම් මෙලෙස දිවි ගමනේ,නිසල නෙත් යුගපියවෙලා සෝ සුසුම්හද රැදුනේ...ගෙනා ...
09/03/2024

නිවන් සුව අත්වේවා ගුරු පියානනී!

නිමා කරමින්,
වින්ද රිදවුම් මෙලෙස දිවි ගමනේ,
නිසල නෙත් යුග
පියවෙලා සෝ සුසුම්
හද රැදුනේ...
ගෙනා ආයුෂ
මෙපණයි නම්,
අහස් තරු විමනේ
සොදුරු නින්දක
නිදනු සතුටින් ගුරුපියානනේ...

ශෝකයට පත් මහසෙන් ආදි සිසු කැල.

🔰ගුරු පියානන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු.📳 පදවිය මහසෙන් විදුහලට අනුපමේය මෙහෙවරක් ඉටුකල මහේන්ද්‍ර කුලකුලසුරිය ගුරු පි...
08/03/2024

🔰ගුරු පියානන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු.

📳 පදවිය මහසෙන් විදුහලට අනුපමේය මෙහෙවරක් ඉටුකල මහේන්ද්‍ර කුලකුලසුරිය ගුරු පියානන් රොගාතුර වී හලාවත මුලික රෝහලට ඇතුලත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි.
ගුරු පියානන්ටහට අපි ඉක්මන් සුවය සහ දිර්ඝආයුෂ පතමු !
☸️✝️☪️

අපිව දැනුවත් කල : සමන් කුමාරසිරි ඔබට ස්තුතියි.

පදවිය මහසෙන් ප්‍රාථමික විදුහලේ මෙවර වාර්ථාගත ශිෂ්‍යත්ව ප්‍රතිඵල 👊එනම් මහසෙන් ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව විභාගයෙන් 37 දෙ...
26/01/2023

පදවිය මහසෙන් ප්‍රාථමික විදුහලේ මෙවර වාර්ථාගත ශිෂ්‍යත්ව ප්‍රතිඵල 👊

එනම් මහසෙන් ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව විභාගයෙන් 37 දෙනෙක් සමත්.විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුභවතුන්ට අපගෙ ප්‍රනාමය.

ශිෂ්‍යත්වය සමත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උණුසුම් සුභ පැතුම් 🙏

2022 පදවි මහසෙන් ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිළ ලාංඡන පැලදවීමේ උත්සවය.
03/11/2022

2022 පදවි මහසෙන් ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිළ ලාංඡන පැලදවීමේ උත්සවය.

Address

Padaviya Mahasen Navodya School Padaviya
Anuradhapura
50570

Website

Alerts

Be the first to know and let us send you an email when A/Padaviya Mahasen Navodya School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to A/Padaviya Mahasen Navodya School:

Share