30/06/2025
අනුරාධපුර රසායනාගාර සේවා ආයතනයක් සදහා අලෙවිකරණ අංශයේ රැකියා ඇබෑර්තු ..
🟩 අලෙවි උපදේශකවරුන්
🟩 අලෙවි විධායකවරුන්
සුදුසුකම් -:
⭕වයස අවුරුදු 18 ත් 50 ත් අතර , මනා සන්නිවේදන හැකියාවෙන් හා මනා පෞරුෂයකින් හෙබි පිරිමි ඔබ සදහාම.
⭕ සාමාන්‍ය පෙළ සදහා පෙනීසිටීම.
⭕ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
⭕ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමකි.
⭕ අලෙවිකරණ අංශයේ පලපුරුද්ද අමතර සුදුසුකමකි.
✅ආරම්භක ස්ථීර වැටුපක් සමගින් කොමිස් මුදල් සහ අනෙකුත් දීමනාවන් සමගින් ඉක්මනින්ම රැකියාව අරබන්න.
✅ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම්පත පහත දුරකථන අංකය වෙත යොමු කරන්න.
☎️ 078-4747824