2007/2008 batch of FACULTY OF APPLIED SCIENCES- SUSL

2007/2008 batch of FACULTY OF APPLIED SCIENCES- SUSL "APPLIED" is one family... so we must protect our family....

14/05/2014

දම් සිසිලෙන් සිත් සැනහෙන, පින් බර වෙසක් මංගල්‍යයක් වේවා!

01/10/2013

It's Children's day!!! Have a Happy one :)

03/12/2012

Canopy of Musical Arts

17/02/2012
03/12/2011

SLT විසින් Unlimited ADSL පැරණි පැකේජ වලට රහසිගතව සීමා පැමිනීම ගැන TRC, SLT හා ජනාදිපති කාර්‍යාලයට ලිකිතව දැනුම් දීම සහදා තමන්ගේ දත්ත ලාබාදෙනමෙන් කරුණාකර ඉල්ලා සිටිනවා. අපි සමූහයක් ලෙස නෑගීසිටීමෙන් මෙවැනි සමාගම වලට එරෙහිව නැගීසීටීමක් කල හැක.

06/10/2011

RIP Steve Jobs. You left your mark on our desks, on our ears & in our hands. :(

එරේෂ් තනුක (පනා) සොයුර ඔබට නිවන් සුව!පීඨ ශිෂ්‍ය සංගමය, ව්‍යවහාරික විද්‍යා පීඨය
24/02/2011

එරේෂ් තනුක (පනා) සොයුර ඔබට නිවන් සුව!

පීඨ ශිෂ්‍ය සංගමය, ව්‍යවහාරික විද්‍යා පීඨය

සබරගමු අඹරෙන් බැසගිය එරේෂ් තනුක (පනා) සොයුර නුඹට නිවන් සුව!මහා ශිෂ්‍ය සංගමය, සබරගමුව විශ්වවිද්‍යාලය
24/02/2011

සබරගමු අඹරෙන් බැසගිය එරේෂ් තනුක (පනා) සොයුර නුඹට නිවන් සුව!

මහා ශිෂ්‍ය සංගමය, සබරගමුව විශ්වවිද්‍යාලය

Dear Brother,Though you are no more among us our memories are eternal !Dept of Computhing & Information SystemsSabaragam...
24/02/2011

Dear Brother,
Though you are no more among us our memories are eternal !

Dept of Computhing & Information Systems
Sabaragamuwa University of Sri Lanka

සරසවි බිමටඅපි...පා නෑගුවේ එකටහොස්ටල් එකේහිටියේ අපි එකටකෑවේ අපි එකටනැටුවේ අපි එකටඅරගලයට ආවේ අපි එකටනමුත් හෙට...අපි විතරයි...
24/02/2011

සරසවි බිමට
අපි...
පා නෑගුවේ එකට
හොස්ටල් එකේ
හිටියේ අපි එකට
කෑවේ අපි එකට
නැටුවේ අපි එකට
අරගලයට ආවේ අපි එකට
නමුත් හෙට...
අපි විතරයි
නුඹ නෑ
අප සමග...

එරේෂ් තනුක (පනා) සොයුර
නැවතත්
ඔබ අප අතරම ඉපදේවා...

ඔබට නිවන් සුව!

-2007/2008 සොයුරු කැල (B13)

22/02/2011

කාලය එලඹ ඇත... අපි අයුක්තියට, අසාධාරණයට, එරෙහිව නැගී සිටිමු!

04/02/2011

Thousands laid down their lives so that our country is breathing this day.
Never forget their sacrifices! Happy Independence Day Sri Lanka!!

Address

Faculty Of Applied Sciences, Sabaragamuwa University Of Sri Lanka
Belihul Oya
70140

Telephone

+94 (0)45-2280291

Website

http://www.sab.ac.lk/Faculty/Applied/Applied_Home.htm

Alerts

Be the first to know and let us send you an email when 2007/2008 batch of FACULTY OF APPLIED SCIENCES- SUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to 2007/2008 batch of FACULTY OF APPLIED SCIENCES- SUSL:

Share