D. S. Senanayake College Past Teachers Association

  • Home
  • D. S. Senanayake College Past Teachers Association

D. S. Senanayake College Past Teachers Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D. S. Senanayake College Past Teachers Association, College & University, 62, R G Senanayake Mawatha, .

සැඳෑවිය සොඳුරු කළ තඹුරු විල.

1998.08.15 වැනි දින පෙ.ව.9 ට ජයන්ති පුර බත්තරමුල්ල තරුණ බෞද්ධ ශාලාවේදී හෙළ සිරිතට අනුව කැවුම් කිරිබත් සංග්‍රහයක් පවත්වා ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ආදී ගුරු සංගමය පිහිටුවා ගනු ලැබීය.
‘විශ්‍රාමික ගුරු සංගමයක් පිහිටුවා ගනිමු’ යන අදහස ඉදිරිපත් කරන ලද්දේ විශ්‍රාමික ගුරු මහත්මියක වූ ඒ.රාජසිංහ මහත්මිය විසිනි.
නිර්මා

ර්තෘ විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතාගේ ආශිර්වාදය ඇතිව මෙම කටයුතු සම්පාදනය කරන ලද්දේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ජී.පී.ජී.ජී.තිරිමා විතාන මහත්මියයි.
එදින පැමිණි සැමට තනතුරු ලැබුනේ මෙසේය.
1. ගරු සභාපතිනිය - ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2. ගරු උප සභාපති - එස්. විජේසූරිය මිය
3. ගරු ලේකම් - සුමනා ප්‍රනාන්දු මිය
4. ගරු සම ලේකම් - කේ. ජී. සිරිපාල මයා
5. ගරු භාණ්ඩාගාරික - ඒ. රාජසිංහ මිය
6. කමිටු සාමාජිකයන් - කරුණා ඇල්පිටිය, ඩී. ඒ. විමලා සෝමසිරි මිය,
මානෙල් නෙල්සන්, කාන්ති ගම්හේවගේ මිය.

අනතුරුව පුවත්පතෙහි පළ කරන ලද දැන්වීම අනුව මහා සභා රැස්වීමක් පැවැත්විණි. එහිදී ප්‍රධාන අනුශාසක නිර්මාතෘ විදුහල්පති ආර්. අයි. ටී. අලස් මහතා විසින් ඩබලිව්. ඒ. එස්. පී. වීරතුංග, එම්. වයි.
ඊබ්‍රාහිම්, එච්. ඩබ්ලිව්. ගෝමස්, ටී. ජී. ආරියරිතන යන මහතිවරුන්ටත්, මර්සි ඩේවිඩ් මෙනවියටත් කමිටු සාමාජිකත්වය ලබා දීම සුදුසු යැයි යෝජනා කැරුණේ සියලු ජාතීන් නියෝජනය වන පරිද්දෙනි.

එදා සිට අද දක්වා සභාපති තනතුරු හෙබ වූවෝ

1998 සිට 2001 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2002 එල්. එල්. එම්. ද සිල්වා මිය
2003 ඒ. ඩී. පී. කරුණාරත්න මයා
2004 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2005 එන්. සේනානායක මිය
2006 එස්. එච්. කුමාරසිංහ මයා
2007 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2008 බී. බමුණුසිංහ මිය
2009 බී. බමුණුසිංහ මිය
2010 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2011 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2012 ඩී. සී. වෙත්තසිංහ මයා
2013 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2014 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය
2015 ජී. පී. ජී. ජී. තිරිමා විතාන මිය

(සුමනා ප්‍රනාන්දු විශ්‍රාමික ගුරු මහත්මිය විසින් 2014 ආමග සඟරාවේ පළකරන ලද ලිපියකින් උපුටා ගැණුනි)

සුබ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා !

D.S.ආදි ගුරු අභාවප්‍රාප්ත ධම්මිකා මෙන්දිස් ගුරු මෑණියන්ට නිවන් සුව ලැබේවා !
09/04/2026

D.S.ආදි ගුරු අභාවප්‍රාප්ත
ධම්මිකා මෙන්දිස් ගුරු මෑණියන්ට
නිවන් සුව ලැබේවා !

D.S.ආදි ගුරු අභාවප්‍රාප්ත මාලිනී ද සිල්වා ගුරු මෑණියන්ටනිවන් සුවන ලැබේවා !
11/03/2026

D.S.ආදි ගුරු අභාවප්‍රාප්ත
මාලිනී ද සිල්වා ගුරු මෑණියන්ට
නිවන් සුවන ලැබේවා !

D S  ආදි ගුරු ශිල සමාදානය 2026 02.14
23/02/2026

D S ආදි ගුරු ශිල සමාදානය
2026 02.14

10/02/2026

59 Years of the Black & Gold.

From 1967 to 2026, we’ve stood for excellence, leadership, and the timeless vision of our namesake. Today, we celebrate nearly six decades of brotherhood and the unwavering spirit of "Country Before Self."

Happy 59th Anniversary to the home of the Donz!

04/02/2026

78 Years of Independence – United in Pride!

Honouring the sacrifices, celebrating our freedom,
and standing proud as one nation today and always.

Happy Independence Day!

15/01/2026

🌾✨ Wishing everyone a joyful and prosperous harvest season!
May this festival bring happiness, unity, and new beginnings. 🏉💛


31/12/2025

As we step into a New Year, we look forward with hope, pride, and determination.

Wishing all Senanayakians a year filled with success, unity, and new achievements.

31/12/2025

Address

62, R G Senanayake Mawatha

00700

Telephone

+94718357972

Website

Alerts

Be the first to know and let us send you an email when D. S. Senanayake College Past Teachers Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to D. S. Senanayake College Past Teachers Association:

  • Want your university to be the top-listed University?

Share