Amila Akalanka (Accounting)

Amila Akalanka (Accounting) G.C.E Advanced level accounting tuition class in Sri lanka

කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting 🔥📘 2027 A/L ACCOUNTING PAPER CLASS...
22/06/2026

කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting 🔥

📘 2027 A/L ACCOUNTING PAPER CLASS - FREE SEMINAR

📍 INDEEPA – ගම්පහ
🗓️ ජූනි 24
⏰ ප.ව. 3.00 – 5.30

☎️ වැඩිදුර විස්තර සඳහා
077 503 7719 (Upul)

මෙහෙයවීම,
Amila Akalanka
B.Sc (Accountancy) Sp – University of Sri Jayewardenepura

22/06/2026

Tuition ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ප්‍රසන්න බද්දේවිතාන Sir ආරම්භ කරපු “PINNACLE” වැඩසටහනේ ආරම්භක දිනයට ආරාධනා කිරීම පිළිබදව ස්තුතිය පල කරමි.

“PINNACLE“ වැඩසටහනේ සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා Prasanna Baddewithana Sir ❤️

🟥කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල සහිත ගිණුම්කරණ පන්තිය ලෙස නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting  🟠2028 A/L...
21/06/2026

🟥කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල සහිත ගිණුම්කරණ පන්තිය ලෙස නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting

🟠2028 A/L Theory - නව පන්ති ආරම්භය
🔥🔥පළමු දින නොමිලේ 🔥🔥

⭕️පන්ති කාලසටහන

පහත Whatsapp Group link එක මගින් අදාල පන්තියට join වෙන්න.

📌ජූලි 02 බ්‍රහස්පතින්දා පෙ.ව 8.00 -10.00
සැසිප් නුගේගොඩ
https://chat.whatsapp.com/KklZNHrMmd03VB1Zo46G23

📌ජූලි 08 බදාදා පෙ.ව 10.30-12.30
ඉන්දීප ගම්පහ
https://chat.whatsapp.com/ICH6lSLDfma1Mfkpkda7vP

📌ජූලි 01 බදාදා පෙ.ව 3.00 -5.00
Zeon Opera හොරණ
https://chat.whatsapp.com/KCQWJ3A7tKI7hCbeIhDTBb

📌ජූලි 07 අගහරුවද ප.ව. 4.00 - 6.00
සිප්සර පිළියන්දල
https://chat.whatsapp.com/K1M8ZicpT17DgQzXMYNBDA

📌ජූලි 04 සෙනසුරාදා ප.ව.12.00-2.00
Universe හෝමාගම
https://chat.whatsapp.com/JuFB1vtZxYvFF2XB5sNYJa

📌02nd July Thursday 3.00 P.M.-5.00 P.M.
English Medium (Sasip Nugegoda)
https://chat.whatsapp.com/GLyQVoPDqb6BgubFcI1cdk

කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting 🔥📘 2026 A/L ACCOUNTING – FREE MCQ ...
21/06/2026

කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting 🔥

📘 2026 A/L ACCOUNTING – FREE MCQ SEMINAR

✅ වැරදි නිවැරදි කිරීම් MCQ
✅ ලාභ අරමුණු කර නොගත් MCQ
✅ නිෂ්පාදන පිරිවැය MCQ
✅ පාලන ගිණුම් සැසදුම් ප්‍රකාශ MCQ
✅ හවුල් ව්‍යාපාර MCQ

🗓️ ජූනි 30
⏰ පෙ.ව. 8.00 – ප.ව. 2.00
📍 INDEEPA – ගම්පහ

Whatsapp Group:
https://chat.whatsapp.com/H3D7vc8cO8Q0yAicz7rNnH

☎️ වැඩිදුර විස්තර සඳහා
077 503 7719 (Upul)

මෙහෙයවීම,
Amila Akalanka
B.Sc (Accountancy) Sp – University of Sri Jayewardenepura

20/06/2026

O/L Results කොහොම වුණත් A/L Results වෙනස් කරගන්න පුලුවන් පුතේ ❤️

ොඩදාගමු

📚 ADA Derana Education Advanced Level SeminarADA Derana Education සංවිධානය කරනු ලබන Advanced Level Seminar මාලාවේ තවත් ස...
20/06/2026

📚 ADA Derana Education Advanced Level Seminar

ADA Derana Education සංවිධානය කරනු ලබන Advanced Level Seminar මාලාවේ තවත් සාර්ථක වැඩසටහනක් 🔥

2026 A/L ගිණුම්කරණ විෂය සඳහා විශේෂ සම්මන්ත්‍රණය

🗓️ ජුනි 25
⏰ උදෑසන 8.00 සිට

🎯 විභාග ඉලක්කගත පුනරීක්ෂණය
🎯 ප්‍රශ්න පත්‍ර ආකෘති විශ්ලේෂණය
🎯 විශිෂ්ට ප්‍රතිඵල සඳහා නිවැරදි මඟපෙන්වීම

උණුසුම් සුභ පැතුම් පුතාලා ❤️
19/06/2026

උණුසුම් සුභ පැතුම් පුතාලා ❤️

16/06/2026

කොළඹ දිස්ත්‍රික්කයේ විශිෂ්ට ප්‍රතිඵල නැවත නැවතත් තහවුරු කරන Amila Akalanka Accounting 🔥

📘 2026 A/L ACCOUNTING

🎁නොමිලේ ක්ෂය ගැලපිලි සම්මන්ත්‍රණය

🗓️ජූනි 20 සෙනසුරාදා
ප.ව.1.30 සිට

📍සැසිප් නුගේගොඩ

📱වැඩිදුර විස්තර සදහා 0775037719 දුරකථන අංකයට Whatsapp Msg එකක් දමන්න

මෙහෙයවීම,
Amila Akalanka
B.Sc (Accountancy) Sp – University of Sri Jayewardenepura

#සමාගම්

15/06/2026

අන්තිම දවස් 60 - 2026 A/L 🫶

12/06/2026

වැඩ නොකරන අයට කවදාවත් ජීවිතේ Relax වෙන්න බැරිද? 🙂

Address

38/10, AA Accounting Foundation , Flower Road, Subhadrarama Lane
Colombo
00094

Alerts

Be the first to know and let us send you an email when Amila Akalanka (Accounting) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Amila Akalanka (Accounting):

Share