13/12/2025
GOLDEN OPPORTUNITY 🎫
ඔබ දන්නවාද?
ඔබගේ අධ්‍යාපනික හෝ වෘත්තීය අනාගතය සඳහා ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලා තෝරා ගැනීමේදී, එම පාඨමාලා සහතික පත්‍රය පිරිනමන විශ්වවිද්‍යාලය UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් නම්, එම පාඨමාලාවට සහ පාඨමාලා සහතිකයට මෙන්ම ඔබට ඉහළ වටිනාකමක් ලැබේ. ඔබ මුහුණදෙන රැකියා සම්මුඛ පරීක්ෂණවලදී අදාල රැකියාව ඔබට හිමිවීමේ අවස්ථා සහ ඉහළ වැටුපක් ලබා ගැනීමේ අවස්ථා වැඩි මට්ටමෙන් ඇත.
හේතුව: ඕනෑම රටක ඩිප්ලෝමා පාඨමාලා හෝ උපාධි පාඨමාලා පිළිගැනීමට ලක් කරන ප්‍රමුඛතම ආයතනය (UGC) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමයි. විදේශ රටවල් සඳහා UGC අමතරව WES, IAU, CPD, THE, IEAC වැනි ප්‍රතීතන හා පිලිගැනීම ඇති විශ්වවිද්‍යාල සඳහා ඉහළ පිළිගැනීමක් ලබා දේ.
පාඨමාලාවක් තෝරා ගැනීමේදී ඔබ විසින් ඔබගේ වටිනා කාලය සහ මුදල් ආයෝජනය කරන බැවින්, එම ඩිප්ලෝමාවෙන් හෝ උපාධියෙන් පසු ඔබට ලැබෙන පිළිගැනීම පිළිබඳ දැන සිටීම ඔබේ අයිතියකි. එවැනි කරුණු අධ්‍යාපනය ලබා දෙන ආයතනවලින් විමසා, ඔබගේ බුද්ධියෙන් පාඨමාලා සහ ආයතන තෝරා ගැනීම මගින් ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපනික අනාගතය තවදුරටත් ගුණාත්මක ලෙස සකසා ගැනීමට හැකිවනු ඇත.
📚 SITC සරසවිය මගින් සිදුකරන UGC පිළිගත් විශ්වවිද්‍යාලයකින් සහතික පිරිනමන සහ WES, IAU, CPD, THE, IEAC වැනි ප්‍රතීතන හා පිළිගැනීම ඇති නව ඩිප්ලෝමා පාඨමාලාවන් 5 ක නව බඳවාගැනීම් විවෘත කර ඇත:
දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රී 12 ට ප්‍රථමව ලියාපදිංචි වන්න!
1️⃣ තොරතුරු තාක්ශණ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1byCxb9qH4BiM1-qAJ8drPO3IZpj-1itj/view?usp=sharing
2️⃣ ව්‍යාපාර කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/19x6AE0h5UMqr4ann9HUWwwnnFMgf19kD/view?usp=sharing
3️⃣ මානව සම්පත් කළමනාකරණ පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1YvuP4qsr5TwPloctpjEPpUnJmDHCaO66/view?usp=sharing
4️⃣ මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1MwdCrdYwpEVptePH2wf4KEw8ufr-JUiY/view?usp=sharing
5️⃣ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර :
https://drive.google.com/file/d/1rcWA-TDhz7eS7dOdwDiYsxNLZOxv42EH/view?usp=sharing
SITC සරසවියේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඩිප්ලෝමාව අවසන් කර ඇති සිසුන්ට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත්, අන්තර්ජාතික පිළිගැනීමකින් යුත් විශයට අදාළ පිලිගත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
තවද මෙය ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව සහිත ඩිප්ලෝමා පාඨමාලාවක් සහ උපාධියකී. ඩිප්ලෝමා ගාස්තු වාරික 4කින් මෙන්ම ඩිප්ලෝමාවෙන් පසු උපාධිය හැදෑරීමේදි උපාධි ගාස්තු වාරික 30 කින් මාසිකව ගෙවීමෙ පහසුකම් සහිතයි.
✅ SITC සරසවියට ඇති පිළිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියකී. තවද විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී...
මෙම ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන්හී වැදගත්කම :
01. පාඨමාලාව අවසානයේ ජාත්‍යන්තර පිලිගැනීමක් සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිලිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර ( WES approved/ UK Accreditation /IAU Membership ) වශයෙන් ඉහළ ම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම.
02. ඩිප්ලෝමාව හෝ උපාධිය සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන උපාධි ප්‍රදානොත්සවය මගින් උපාධි සහතික ප්‍රදානය කිරීම.
03. ඩිප්ලෝමාව සහ ඉන්පසු උපාධිය අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් MA සහ PhD දක්වාම උසස් අධ්‍යාපනය හැදෑරීමට සුදුසුකම් හිමි වීම.
04. මාර්ගගත ක්‍රමයට (Online) පැවෙත්වන දේශන (රාත්‍රී දේශන) ඉතාමත් විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර එම පන්තිවල zoom පටිගතකිරීම් (Recording) පසුදිනම You tube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම.
05. පාඨමාලාවෙන් පසු විදේශගතවීමට බලාපොරොත්තුවන සිසුන්ගේ සහතික Cambodia විදේශ අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මගින් පිලිගෙන සත්‍ය පිටපත් සහතික කර දීම.
STEP 1 ✅
පළමු අදියර : ඩිප්ලෝමා පාඨමාලාවට ලියාපදිංචි වීම.
ℹ️ (බඳවාගැනීම් විවෘතයි) දෙසැම්බර් 15 වෙනිදා රාත්‍රී 12 ට ප්‍රථමව ලියාපදිංචි විය යුතුය !
මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා සහතිකය ඔබට ලැබෙන අතර ඉන්පසු ඔබට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත්, අන්තර්ජාතික පිලිගැනීමකින් යුත් ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
STEP 2 ✅
දෙවන අදියර : උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීම.
ℹ️ (ඔබේ ඩිප්ලෝමා පාඨමාලා ප්‍රදානෝත්සවයෙන් පසු බඳවාගැනීම් විවෘත කෙරේ)
ඒ වනවිට ඔබ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති බැවින් උපාධියෙන් මාස 6ක් එනම් පලමු සෙමෙස්තරය නිදහස් වේ. එබැවින් ඔබට මේ මගින් ඉදිරි වසර 2 1/2 කින් ශාස්ත්‍රවේදි උපාධිය සම්පූර්ණ කරගැනීමට හැකිවේ.
මෙම පාඨමාලාවන් පිළිගැනීම අතින් ඉහළ මෙන්ම ඉතාමත් වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවන් බැවින් හැකි ඉක්මනින් අයැදුම් කරන්න. ඔබට සුබ අනාගතයක්!