12/06/2026
Eagle7 Media Academy අපි අද (2026/06/12) දින රංගන ශිල්පී ඉෂාන් මෙන්ඩිස් මහතාගේ සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුරෙන් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ එක් දින වැඩමුළුව අවසානයේදී ඔවුන් වෙත වටිනා සහතික පතක් ද පිරිනමන ලදී.
035 2286077 0766089977
Eagle7 Media Academy Kegalle.