Nooraniyya Ahadiyya Association

Nooraniyya Ahadiyya Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nooraniyya Ahadiyya Association, 360/24, Samagiwatta, Dangedara, Galle/, Galle.

21/12/2025
අස්සලාමු අලෙයිකුම්.ගාල්ල දිස්ත්‍රික්කයේ අහලුස් සුන්නා වල් ජමාඅත් උලමාවරුන්ගේ සංගමය විසින් අද දින එනම් (2025 දෙසැම්බර් 21...
21/12/2025

අස්සලාමු අලෙයිකුම්.

ගාල්ල දිස්ත්‍රික්කයේ අහලුස් සුන්නා වල් ජමාඅත් උලමාවරුන්ගේ සංගමය විසින් අද දින එනම් (2025 දෙසැම්බර් 21 වන ඉරිදා) දින අපගේ සමගිවත්ත නූරානියියා අහදියා පාසලේ අරාබි භාෂා දින නිමිත්තෙන් පැවැත්වූ දේශනාවේ ඡායාරූප මෙසේ ය.

அஸ்ஸலாமு அலைக்கும்.

காலி மாவட்ட அஹ்லு சுன்னா வல் ஜமாஅத் உலமாக்களின் ஒன்றியத்தினால் இன்றைய தினம் அதாவது (2025 டிசெம்பர் 21 ஞாயிற்றுக்கிழமை) நமது ஸமகிவத்தை நூறாணியா அஹதியா பாடசாலையில் அரபு மொழித் தினத்தை முன்வைத்து நடாத்தப்பட்ட நிகழ்வின் புகைப்படங்கள் இதோ

21/12/2025

Arabic Day In Nooraniyya Ahadiyya School

14/12/2025
2025.12.14அஸ்ஸலாமு அலைக்கும், காலி சமகிவத்தை நூறாநியா அஹதியா பாடசாலையில் இன்று மூன்றாம் தவணை பரீட்சை முதலாம் வகுப்பு தொட...
14/12/2025

2025.12.14
அஸ்ஸலாமு அலைக்கும்,

காலி சமகிவத்தை நூறாநியா அஹதியா பாடசாலையில் இன்று மூன்றாம் தவணை பரீட்சை முதலாம் வகுப்பு தொடக்கம் 11ஆம் வகுப்பு வரை உள்ள மாணவ மாணவியருக்கு சிறப்பான முறையில் நடைபெற்றது,

எல்லா மாணவ மாணவிகளுக்கும் அல்லாஹ் வெற்றியை கொடுத்து அருள் புரிவானாக! ஆமீன்
🤲🏻🤲🏻🤲🏻🤲🏻

2025 . 12 . 14
අස්සලාමු අලෙයිකුම්,

අද දින ගාල්ල සමගිවත්ත, නූරානියියා අහදියා පාසලේ තෙවන වාර විභාගය 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ට සාර්ථක අන්දමින් පැවැත්වුණි.

සියලු සිසු දරු දැරියන්ට අල්ලාහ් ජයග්‍රහණය ලබා දෙත්වා. ආමීන්✨🤲

30/11/2025

ගංවතුර ආපදාවට පත් වූඅපගේ සියලුම සහෝදර සහෝදරියන්ට සහනාධාර ලබාදීම සඳහා S N A A සංගමය හා සමගිවත්ත ගම්මානයේසියලුම සාමාජිකයින්ඇතුළු සියලු දෙනා සහනාධාරා එක් රැස් කිරීම

15/10/2025

SNAA MEELADH_UN NABI

2025 Under 16 'Do you know' CompetitionGrand FinalHeld on 2025 september 28Organize by Samagiwatta Nooraniyyah Ahadhiyya...
29/09/2025

2025 Under 16 'Do you know' Competition
Grand Final
Held on 2025 september 28
Organize by Samagiwatta Nooraniyyah Ahadhiyyah Association

Under 16 'Do you know' competition 2025 Runners (Students of Katugoda Ahadhiyyah School) Organized by Samagiwatta Nooran...
29/09/2025

Under 16 'Do you know' competition 2025 Runners (Students of Katugoda Ahadhiyyah School)
Organized by Samagiwatta Nooraniyyah Ahadhiyyah Association.

Address

360/24, Samagiwatta, Dangedara, Galle/
Galle

Opening Hours

08:00 - 11:30

Website

Alerts

Be the first to know and let us send you an email when Nooraniyya Ahadiyya Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share