26/10/2025
ලෝක පොතුකබර දිනය නිමිත්තෙන් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ, දේශීය වෛද්‍ය පීඨයේ, චිකිත්සා අධ්‍යනාංශයේ මූලිකත්වයෙන් නොමිලේ සංවිධානය කරනු ලබන ආයූර්වේද වෛද්‍ය සායනයට සහභාගී වීම සදහා ඔබ සැමට ආරාධනා!
සියලූම චර්ම රෝග සඳහා නොමිලේ ප්‍රතිකාර කරනු ලැබේ.
දිනය - 2025 නොවැම්බර් 1 වන සෙනසුරාදා
වේලාව - පෙ.ව 8.00 සිට
ස්ථානය - ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරය, කිරිබත්ගොඩ
පොතුකබර රෝගය සහ චර්ම රෝග පිළිබඳ විශේෂ දැනුවත්කිරීම්, රෝගී පරීක්ෂාව සහ ප්‍රතිකාර, මානසික සුවතා වැඩසටහන් එදිනට පැවැත්වේ.
සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉතා ඉක්මනින් ඔබත් අදම ලියාපදිංචි වන්න
ලියාපදිංචි වීම සදහා පහත Whatsapp අංකයට ඔබේ නම සහ ලිපිනය එවන්න.
074 0744314