Meridians Campus

Meridians Campus තොරතුරු තාක්ෂණය ,ඉංග්‍රීසි ,මනෝවිද්‍යා ,අලෙවි කළමනාකරණය ,ව්‍යාපාර කළමනාකරණය

මනෝවිද්‍යාව හා උපදේශනය | සහතික පත්‍ර පාඨමාලාව - 2026 🎓 උතුරු ඇමරිකාවේ Azteca University හි  නියෝජිත ශාඛාව වන " මෙරිඩියන්...
27/06/2026

මනෝවිද්‍යාව හා උපදේශනය | සහතික පත්‍ර පාඨමාලාව - 2026 🎓
උතුරු ඇමරිකාවේ Azteca University හි නියෝජිත ශාඛාව වන " මෙරිඩියන්ස් කැම්පස්" (Meridians Campus) වෙතින් පිරිනමන සුවිශේෂී අධ්‍යාපන අවස්ථාවක්!
මුදලට එහා ගිය සැබෑ දැනුම සමාජගත කිරීමේ මානුෂීය මෙහෙවරක් ලෙස, මනෝවිද්‍යාවට ලැදි ඔබ *වෙනුවෙන්ම මෙම පාඨමාලාව මෙම මසදී පමණක් නොමිලේ ලබා දෙනු ලබයි
🔴 සහතික පත්‍ර පාඨමාලාව (Certificate )
" ශිෂ්‍යත්ව පදනම මත සම්පූර්ණ පාඨමාලා ගාස්තුව නොමිලේ -
⭕ඇතුළත් වීමේ ගාස්තුව -රු 2500/=
⭕මෙරිඩියන්ස් කැම්පස් සහතිකපත්‍රය සදහා රු 4000/=
⭕විභග ගාස්තුව හා LMS පද්ධතිය සදහාරු 3000/ක් පමණක් අය කරනු ලබයි
⭕සම්පුර්ණ පරිපාලන ගාස්තුව -රු 9500/=
⭕මුලින්ම ලියාපදිංචි ගාස්තුව පමණක් ගෙවා ලියාපදිංචි වන්න.(දේශණ සදහා සම්බන්ධ වීමෙන් පසු පමණක් පරිපාලන වියදම ගෙවිය හැක.)
⭕ පිළිගැනීම: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් Azteca University මගින් පිරිනමන ජාත්‍යන්තර සහතික පත්‍රය ලබාගත හැක.
⭕කාලය : මාස 06 (කඩිනමින් මාස 03 කින් අවසන් කළ හැක).
⭕ සුදුසුකම්: අ.පො.ස සා/පෙළ සමත් මනෝවිද්‍යාවට ඇළුම් කරන ඕනෑම අයෙකුට.
⭕ සුවිශේෂත්වය: උපාධිය දක්වා අධ්‍යාපනය හැදැරිය හැක
🔵 ඔබට ඩිප්ලෝමාවක් (Diploma) අවශ්‍යද?
⭕ඔබ උසස් පෙළ සමත් ශිෂ්‍යයෙක් නම් හෝ වෘත්තීය මට්ටමේ පුහුණුවක් අපේක්ෂා කරන්නේ නම්, Azteca University ඩිප්ලෝමා පාඨමාලාවටද සෘජුවම අයදුම් කළ හැක.
⭕ කාලය : වසර 01 (කඩිනමින් මාස 06 කින් අවසන් කළ හැක).
⭕ ගාස්තුව: රු . 28,900/-
⭕ විශේෂ වට්ටම: එකවර ගෙවීමේදී රු. 21,900/- දක්වා රු. 7,000/- ක සුවිශේෂී වට්ටමක්!
අපෙන් ඔබට ලැබෙන දේ:
✅ මහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර කළමනාකරන විධායක ආයතනය මගින් පිරිනමන ලද ABE -UK සහතිකපත්‍රය
✅ ජාත්‍යන්තර සහතිකය: ජාත්‍යන්තරව සහ දේශීයව පිළිගත් Azteca University සහතිකය.(ඔබට අවශ්‍ය නම් අදාල විශ්ව විද්‍යාල ගාස්තුව ගෙවා ලබා ගත හැක)
✅ නම්‍යශීලී ඉගෙනුම: 100% Online (Zoom) දේශන සහ පටිගත කිරීම් නැරඹීමේ පහසුව.
✅ ඇගයීම් : විභාග පීඩනයකින් තොරව ප්‍රායෝගික පැවරුම් (Assignments) මගින් පමණි.
✅ සම්මානෝත්සවය: BMICH හි පැවැත්වෙන අභිමානවත් උත්සවයකදී සහතික පිරිනැමීම.
⚠️ *විශේෂ දැනුම්දීමයි:
(සහතිකපත්‍ර පාඨමාලාව සදහා ලබා දෙන මෙම සුවිශේෂී සහනදායී ශිෂ්‍යත්ව අවස්ථාව මෙම මස ලියාපදිංචි වන සිසුන්* සඳහා පමණක් වලංගු වේ.)
🚀 අදම ලියාපදිංචි වන්න:
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 0702968540 | ☎️ 070 458 1542
මෙරිඩියන්ස් කැම්පස් - ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දැන් ඔබට!

23/06/2026

පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසු සිසුවියන් අප කෙරෙහි දැක්වු අදහස් 😍

Address

NO , 661/1/2, , Eriyawetiya Road, , Kiribathgoda
Gampaha

Opening Hours

Monday 09:00 - 05:00
Tuesday 09:00 - 05:00
Wednesday 09:00 - 05:00
Thursday 09:00 - 05:00
Friday 09:00 - 05:00
Saturday 09:00 - 05:00
Sunday 09:00 - 05:00

Website

Alerts

Be the first to know and let us send you an email when Meridians Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share