28/05/2026
''සම්බුදු තෙමගුල"
සම්බුදු තෙමගුල
සිහි කරනට අපි
බුදු බණ පදයක්...
සවන පුරන්නට..
සාදු ..හඩින් දස අත
රැව් දෙන්නට..
සමිඳුන් වැඩියා..
බුදු බණ දෙසුමට
තවත් අතක
දන් ,පින්කර ගන්නට
විදු බිම දන්සල හමුවන්නේ
ගුණ නැණ බල පිරි දරුවන් සැදුමට
එලෙසයි විදුමව වෙහෙසෙන්නේ
2025/05/27
Photographed & Edited By : Ameesha Lakshan
Dasunka Nilesh
Ibbagamuwa Central College