Saksha Higher Education Center

Saksha Higher Education Center ගොඩයන්න ගොඩවෙන්න හොදම තැන...
අමතන්න - 0767567559 I'm A/L Maths Stream Student in Gurukula College,Kelaniya and I'm O/L Mathematics Teacher .

I have 3 year experiance Now and Would you like to teach from me Please Contact : 0767567559 And Call to me And You have Check My Teaching Actions And teachings Go and See MATHS with SHENAL SANDEEPA youtube Channel Link----https://youtube.com/channel/UCUvMEAtpd78OdmBrXxaR1QA

දුවේ පුතේ,ඔන්න බොහෝ ළමුන්ගේ ඉල්ලිම මත 11 ශ්‍රේණියේ ඉංග්‍රීසී පංතිය ළමුන්ට පහසුම දවසක් දැම්මා!එන්න අද සිට...මේ අන්තිම මාස...
09/03/2026

දුවේ පුතේ,

ඔන්න බොහෝ ළමුන්ගේ ඉල්ලිම මත 11 ශ්‍රේණියේ ඉංග්‍රීසී පංතිය ළමුන්ට පහසුම දවසක් දැම්මා!

එන්න අද සිට...
මේ අන්තිම මාස කීපයේ ඉංග්‍රිසී දන්න A හා B ප්‍රතිඵල පෙන්වූ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න අදම එන්න....

අද සවස 4.00-6.00 පැවැත්වේ..

අද නොමිලේ ඇවිත් බලන්න ආස හිතෙයි...💙😁
ඉංග්‍රිසී දන්න ඉංග්‍රීසී ගුරුවර්‍යෙක් ගෙන හරියටම ඉගෙන ගන්න එන්න...❤️🤩
fans

අද අපේ ගණිතය පංතිය මාර්තු මාසයේ අද නොමිලේ ඇවිත් බලන්න ❤️ fans Shenal Sandeepa
09/03/2026

අද අපේ ගණිතය පංතිය මාර්තු මාසයේ අද නොමිලේ ඇවිත් බලන්න ❤️
fans
Shenal Sandeepa

අපේ චිත්‍ර පංතිය❤️6-11 ශ්‍රේණි දක්වාඉරිදා 3.00-6.00 දක්වා...මාර්තු මාසයට නව ළමුන් හෙට බදවා ගැනේ...එන්න...ආවොත් ආසාවෙන් ඉ...
28/02/2026

අපේ චිත්‍ර පංතිය❤️

6-11 ශ්‍රේණි දක්වා
ඉරිදා 3.00-6.00 දක්වා...

මාර්තු මාසයට නව ළමුන් හෙට බදවා ගැනේ...

එන්න...ආවොත් ආසාවෙන් ඉගෙන ගන්න අපේ චිත්‍ර පංතිය ❤️
0767567559

සාක්ෂා - වැලිපිල්ලෑව ❤️📚
Dilshani Aththanayaka
fans

බ්‍රහස්පතින්දා ❤️💪9-10-11 ශ්‍රේණි දුවා දරුවන්ගේ දවස...ඉතිහාසය - විද්‍යාව ප්‍රදේශයේ තාරුණ්‍යයේ දක්ෂතම අත්දැකීම් බහුල ගුරු...
04/02/2026

බ්‍රහස්පතින්දා ❤️💪
9-10-11 ශ්‍රේණි දුවා දරුවන්ගේ දවස...
ඉතිහාසය - විද්‍යාව
ප්‍රදේශයේ තාරුණ්‍යයේ දක්ෂතම අත්දැකීම් බහුල ගුරු දෙපලගෙන් ඉගෙන ගන්න එන්න...❤️
Rumesh Madushan
Himash Manishka

✨ සියලු පැතුම් ඉටුවන සාමය සතුට පිරි නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා🙏💛✨ May this New Year be filled with peace, happi...
13/04/2025

✨ සියලු පැතුම් ඉටුවන සාමය සතුට පිරි නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා🙏💛

✨ May this New Year be filled with peace, happiness, and good health, and may all your wishes come true🙏💛

✨ அனைத்து ஆசைகளும் நிறைவேறும் அமைதியும் மகிழ்ச்சியும் நலனும் நிறைந்த ஒரு இனிய புத்தாண்டாகட்டும்🙏💛
fans

අද බ්‍රහස්පතින්දා....සාක්ෂා - වැලිපිල්ලෑවපංති කාල සටහන....🥰Rashini Aheshma - Rumesh Madushan  - Sachin Weerasinghe  -  f...
03/04/2025

අද බ්‍රහස්පතින්දා....
සාක්ෂා - වැලිපිල්ලෑව
පංති කාල සටහන....🥰
Rashini Aheshma - Rumesh Madushan - Sachin Weerasinghe - fans

අමතන්න...
27/02/2025

අමතන්න...

7 ශ්‍රේණියේ ගණිතය පංතියේ තෙවන පාඩමේ ඒකක පරීක්ෂණයට මුහුණ දෙන අපේ පොඩි වැඩ්ඩෝ🤩🥰....Shenal Sandeepa  fans
22/02/2025

7 ශ්‍රේණියේ ගණිතය පංතියේ තෙවන පාඩමේ ඒකක පරීක්ෂණයට මුහුණ දෙන අපේ පොඩි වැඩ්ඩෝ🤩🥰....
Shenal Sandeepa fans

අඩුම මිලට ඔබේ සියලුම මුද්‍රණ කටයුතු කරගන්න...එන්න...Print | Photocopy |  A4 - රු.6  A3 - රු.8වැලිපිල්ලෑව-ජයකොඩි විදුහල ඉ...
03/01/2025

අඩුම මිලට ඔබේ සියලුම මුද්‍රණ කටයුතු කරගන්න...
එන්න...

Print | Photocopy |
A4 - රු.6
A3 - රු.8

වැලිපිල්ලෑව-ජයකොඩි විදුහල ඉදිරිපිට....
0767567559-0705051219
fans Saksha Higher Education Center

නව පාසල් වාරයට නම විශය සහිත කොළ අපෙන් හදාගන්න එන්න....Saksha Book Shop And Prints....🌝Open Today 👍නම අතින් ලියන්නේ නැතුව...
30/12/2024

නව පාසල් වාරයට නම විශය සහිත කොළ අපෙන් හදාගන්න එන්න....
Saksha Book Shop And Prints....🌝
Open Today 👍

නම අතින් ලියන්නේ නැතුව ලස්සනට Type කරලා අලුත් පොත්වලට අලවන්න අපිට එවන්න...අඩුම මිලට ඔබට අපෙන්....👍🥰 fans

වැලිපිල්ලෑවේ අඩුම Printout- Photocopy අපෙන්...වැලිපිල්ලෑව - ජයකොඩි විදුහල ඉදිරිපිට0767567559
22/12/2024

වැලිපිල්ලෑවේ අඩුම Printout- Photocopy අපෙන්...
වැලිපිල්ලෑව - ජයකොඩි විදුහල ඉදිරිපිට
0767567559

Address

493/5 Walipillawa, Ganemulla
Kadawata

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 22:00

Telephone

+94767567559

Alerts

Be the first to know and let us send you an email when Saksha Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Saksha Higher Education Center:

Share