07/06/2026
මාධ්‍ය ක්ෂේත්රයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න සූදානම් ද?
IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය සමඟ එක්වී NVQ Level 4 ජනමාධ්‍යවේදී පාඨමාලාව හදාරමින්, වෘත්තීය මාධ්‍ය ලෝකයට ඔබේ ගමන ආරම්භ කරන්න.
නවීන තාක්ෂණික උපකරණ, මැදිරි පරිශ්‍ර, සහ 100% ප්‍රායෝගික පුහුණුව සමඟින් ඔබට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් ලබාදීමට අප සූදානම්.
ප්‍රවීණ මාධ්‍යවේදීන් සහ ක්ෂේත්රයේ දක්ෂ ඇදුරු මඩුල්ලක් යටතේ, මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ඔබට හිමි වේ.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අනුබද්ධ කඩුවෙල, IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය සමග එක්වී ඔබේ අනාගත මාධ්‍ය ජීවිතය අද ම ගොඩනගා ගන්න.
වැඩි විස්තර සඳහා අදම අමතන්න.
071 744 4244
Whatsapp - https://wa.me/94717444244