06/06/2026
පස්දුන් සදහම් වෙසක් මංගල්‍යය 2026
අධ්‍යන සහයක කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් විසින් නිර්මාණය කරන ලද ඉතා අලංකාර වූ කැරකෙන පහන් කූඩුව සහ වෙසක් සතියේ අවසානය සනිටුහන් කරමින් පැවැත් වූ කාව්‍යමය ධර්ම දේශනය සහා තේ පැන් සංග්‍රහය 💚