FMS Family

FMS Family Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FMS Family, College & University, Kandy.

ජීවිතේ කියන්නේ,
හොද ඇතුළෙ නරකත්
නරක ඇතුළෙ හොදත්
සිනහව ඇතුළෙ කදුලත්
කදුල ඇතුළෙ සිනහවත්
හිතෙන දේ තුළින් ජීවිතේට නොහිතෙන දේත් වෙන
වෙන දේ හිතාගන්න බැරි නවාතැනක් පුතා...

නුවර විවෘතයේ වෙසක් දන්සල්...😍🤍✨ fans
01/06/2026

නුවර විවෘතයේ වෙසක් දන්සල්...😍🤍✨

fans

01/06/2026



Vesak Vibeaat OUSL Kandy 😍🤍✨

fans FMS Family

01/06/2026

❤️‍🩹

❤️‍🩹
01/06/2026

❤️‍🩹

28/05/2026

May the spirit of Eid al-Adha bring peace, happiness, and prosperity to all. 🌙

28/05/2026

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ වෙසක් කලාපය 🤍🪔

ඔබ සැමට බැති සිතින් ආරාධනා! ✨🙏

✨ Congratulations to the Newly Appointed *Executive Board of the ZeroPlastic Community – The Open University of Sri Lank...
25/05/2026

✨ Congratulations to the Newly Appointed *Executive Board of the ZeroPlastic Community – The Open University of Sri Lanka* for the *term 2026/2027!* 🌱💚

A new chapter begins with fresh leadership, greater responsibility, and a shared vision for a more sustainable future. Your dedication, teamwork, and passion will continue to inspire positive environmental change and meaningful community impact within the university and beyond. 🌍♻️

Wishing the President, Vice President, Secretary, Assistant Secretary, Treasurer, and Chief Editor strength, wisdom, and success as you lead the ZeroPlastic Community with commitment and purpose. May this journey bring innovative projects, impactful initiatives, growth, unity, and unforgettable achievements throughout the year ahead. 💫

Together, let’s continue promoting environmental awareness, encouraging sustainable living, and creating a cleaner, greener tomorrow. 🌿

Stay Connected with us:
Facebook - https://shorturl.at/APL5z
Instagram - https://shorturl.at/W6tYZ
LinkedIn - https://shorturl.at/Z4EnQ
WhatsApp Channel - https://shorturl.at/YvL2U
YouTube - https://shorturl.at/Bt5E8

21/05/2026

2K25 Memory ❤️‍🩹🫂

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ගාල්ල අධ්‍යාපන මධ්‍යස්ථානයේ කළමනාකරණ පීඨ සිසුන් විසින් සංවිධානය කරනු ලබනඅයිස්ක්‍රීම් දන්ස...
21/05/2026

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ගාල්ල අධ්‍යාපන මධ්‍යස්ථානයේ කළමනාකරණ පීඨ සිසුන් විසින් සංවිධානය කරනු ලබන
අයිස්ක්‍රීම් දන්සල
මැයි මස 31 වනදා, පෙරවරු 10 සිට
ගාල්ල (ලබුදූව) අධ්‍යයන පරිශ්‍රය අභිමුවදී.

අධ්‍යාපනයට අමතරව සමාජ සත්කාරයකට දායක වන අපගේ සිසුන්ගේ කැපවීමේ නිරූපණයක් වන මෙම දන්සල සඳහා
ඔබගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙමි
ඔබ සැමට මෙත් සිතින් ආරාදනා🙏

FMS Family

21/05/2026

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ කළමනාකරණ පීඨය විසින් සංවිධානය කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් දන්සල 2026/05/30 වන දින පෙ.ව.11.00 සිට විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්වේ...

ඔබ සැමට බැති සිතින් ආරාධනා.... 🤍❤

සංවිධානය - කළමනාකරණ පීඨයේ 03 වන අදියරය.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when FMS Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share