School Master College

School Master College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from School Master College, College & University, Dammulla, Eheliyagoda.

හෙට දින අපගේ ආයතනයේ සියලුම උපකාරක පන්ති නිවාඩු දිනයක් ලෙස දන්වා සිටිමි..
17/03/2026

හෙට දින අපගේ ආයතනයේ සියලුම උපකාරක පන්ති නිවාඩු දිනයක් ලෙස දන්වා සිටිමි..

💐💐
16/02/2026

💐💐

“මහන්සියට අගය ලැබෙන වේලාවයි ✍️📚

අපේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාර්ථකත්වය ලැබේවා! 🌟

ඔබත් සම්බන්ධ වෙන්න...
02/12/2025

ඔබත් සම්බන්ධ වෙන්න...

සියල්ලට ම වඩා දරුවන් වටී!

​ආපදා තත්ත්වයෙන් පසුව, අපේ පුංචි මල් කැකුළුවල මානසික සංවර්ධනය ට ඔබගේ සෙනෙහස අත්‍යවශ්‍යයි!
​ඔබට වයස අවුරුදු 4 සිට 11 තෙක් දරුවන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් කිරීමට හැකියාව ඇත්නම් මේ අවස්ථාවට එක්වන්න.

​ඔබට දායක විය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර:

​❤️ ළමා කතාන්දර දරුවන්ට කියවීම.
​❤️ දරුවන් සමග සංගීත වැඩසටහන් පැවැත්වීම.
​❤️ දරුවන් සමග සිතුවම් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
​❤️ දරුවන් සමග නර්තන වැඩසටහන් පැවැත්වීම.
​❤️ දරුවන්ට විනෝද ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීම.
❤️ දරුවන් වෙනුවෙන් රංගන කටයුතු කිරීම.
​❤️ වෙනත් ළමා වැඩසටහන් පැවැත්වීම.

අපේ දරුවන්ගේ මානසික සංවර්ධනයට පත් කරන මේ ජාතික මෙහෙයුමේ කොටස්කරුවෙක් වී, ශ්‍රී ලංකාවේ අනාගතය දීප්තිමත් කිරීමට දායක වන්න!

​👇 ස්වේච්ඡාවෙන් දායක වීමට අදම ලියාපදිංචි වීමට 070 3 227 337 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න....

​☎️ වැඩි විස්තර සඳහා අමතන්න:
​070 3 227 337

2026 වර්ෂයේ 03 ශ්‍රේණියේ නව පන්ති ආරම්භය 2026 ඔක්තෝබර් 19 ඉරිදා පස්වරු 1.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත් වේ.. ඔබගේ දරුවා...
13/10/2025

2026 වර්ෂයේ 03 ශ්‍රේණියේ නව පන්ති ආරම්භය 2026 ඔක්තෝබර් 19 ඉරිදා පස්වරු 1.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත් වේ.. ඔබගේ දරුවා විශිෂ්ටයෙක් කරවීමට අපට සම්බන්ධ කරන්න.....

2026 ශිෂ්‍යත්ව විභාගයට අපි සූදානම්...
20/09/2025

2026 ශිෂ්‍යත්ව විභාගයට අපි සූදානම්...

16/09/2025
11/09/2025

කරඳන 1 ශ්‍රේණියේ හා 2 ශ්‍රේණියේ පුංචි දූලා පුතාලාට ළඟදී ම සුබ ම සුබ ආරංචියක්.....

4 ශ්‍රේණිය දූලා පුතාලා විභ්‍යතාමාන ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙමින්......
06/09/2025

4 ශ්‍රේණිය දූලා පුතාලා විභ්‍යතාමාන ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙමින්......

3 ශ්‍රේණියේ දූලා පුතාලා Speed Up ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙමින්.....
06/09/2025

3 ශ්‍රේණියේ දූලා පුතාලා Speed Up ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙමින්.....

01/07/2025

මහා සංඝ රත්නයේ අනුශාසකත්වයෙන්, දකුණු කරඳන චිත්ත විවේකාශ්‍රමය බෞද්ධ මධ්‍යස්ථානය, කොරියාව සම්බුද්ධසා විහාරස්ථානය විහාරාධිපති අති පූජ්‍ය කැටේපොළ විමලරතන පොඩි හාමුදුරුවන් වහන්සේගේ මුලික අනුග්‍රාහකත්වයෙන්, දකුණු කරඳන, බටහිර කරඳන ගම්වාසීන් හා ඇසළ උත්සව කමිටුවේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන "මෙත්සරණී ඇසළ උදානය" මාධ්‍ය අනුග්‍රහකත්වය අප ආයතනය ලබා දෙන බව මෙයින් දැනුම් දෙමු..

2025 ජුලි 10, 11, 12 හා 13 අප සමග සම්බන්ධ වෙමින් මෙත්සරණී ඇසළ උදානයේ පිංබර දසුන් සජීවී ව දැක ගන්න......

Address

Dammulla
Eheliyagoda
70488

Alerts

Be the first to know and let us send you an email when School Master College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to School Master College:

Share