සැරිසර අවුරුදු

සැරිසර අවුරුදු බත බුලතින් සරු වෙන්නයි
හිරු කුමරා වඩින්නයි
සුබ පැතුමන් ගෙන එන්නයි
හදින් හදට එක්වන්නයි
මුවග සිනා ඉතිරේවා
ආවඩා ආයු බෝ වේවා...!!! 🌾🪄

01/05/2026

එරබඳු වසන්තයක් මැද
කොවුල් ගී නදින්
මියුරු සවන් පිනවන
කුමරාත් කුමරියත් එක් වී
ගම්මැද කිරුළු පළදින
💐🌞

❝හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, වසන්තයේ අසිරි කැන්දන හොරාව❞🪷

"සංස්කෘතියට මුල් තැන දෙමින් හෙළයේ මහා මංගල්‍යයේ අසිරිය විද ගන්නට *මැයි මස 08* වන දින *පූර්ව භාග 8.00ට සයිබේ ක්‍රීඩාංගනයට* ඔබත් එක්වන්න..."

*❝සැරිසර අවුරුදු, අවුරුදු...2026❞*♥️

☀️ _Desiged by - Rasindu Isuranga_
☀️ _Caption by_ -Amasha
☀️. Editing by. - Tharusi

Facebook - https://www.facebook.com/share/r/18kG6gAyaA/?mibextid=wwXIfr

#සැරිසර අවුරුදු




කජු නාඹර රසට හැදෙනකොවුල් ගීත සවන් පිනනරබන් හඩින් එලිය කරනකුමර කුමරි කිරුළු දරනවසන්තයම සිනා ගෙනෙන ...👸🏻🫅🏻  ❝  හෙළයේ මහා ස...
01/05/2026

කජු නාඹර රසට හැදෙන
කොවුල් ගීත සවන් පිනන
රබන් හඩින් එලිය කරන
කුමර කුමරි කිරුළු දරන
වසන්තයම සිනා ගෙනෙන ...👸🏻🫅🏻


❝ හෙළයේ මහා සූර්‍ය මංගල්‍යයේ ,
පංච කල්‍යාණියෙන් අනුන රුවක හිමිකාරිය මෙන්ම නොසැලෙන පෞරුෂයෙන් යුතු තේජවන්ත රුවක හිමිකරුද කිරුළු පලදින ස්වයාමය... ❞🌞🙏

❝ සැරිසර අවුරුදු කුමරා,කුමරිය 2026....❞

අයදුම්පත් යොමු කිරීම සඳහා ඔබගේ තොරතුරු මෙහි නිවැරදිව ඇතුළත් කරන්න.

Only for Tourism & Archaeology students
🔗 https://forms.gle/RgQstuMGHp6mW1HS9

🗓 අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය: 2026/05/04 ‼️

වැඩිදුර විමසීම් සඳහා - 075 728 2969/ 075 944 7402

☀️ _Designed by - Rasindu Isuranga_
☀️ _Caption by - Gayathma Sandeepani_

#සැරිසර අවුරුදු




30/04/2026

බත බුලතින් සරු වෙන්නයි
හිරු කුමරා වඩින්නයි
සුබ පැතුමන් ගෙන එන්නයි
හදින් හදට එක්වන්නයි
මුවග සිනා ඉතිරේවා
ආවඩා ආයු බෝ වේවා...!!! 🌾🪄

"සංස්කෘතියට මුල් තැන දෙමින් හෙළයේ මහා මංගල්‍යයේ අසිරිය විද ගන්නට *මැයි මස 08* වන දින *පූර්ව භාග 8.00ට සයිබේ ක්‍රීඩාංගනයට* ඔබත් එක්වන්න..."

❝ *සැරිසර අවුරුදු 2026* ❞🌞🌟

☀️ _Designed by - Rasindu Isuranga_
☀️ _Caption by - Gayathma Sandeepani_

#සැරිසරඅවුරුදු




✨ A Token of Gratitude ✨We are truly honoured to receive this token of appreciation from Veheragala Maha Vidyalaya, Dimb...
22/06/2025

✨ A Token of Gratitude ✨

We are truly honoured to receive this token of appreciation from Veheragala Maha Vidyalaya, Dimbulagala, Polonnaruwa, in recognition of the Senehase Sarisara project conducted by the Tourism Club of the University of Kelaniya. 🤗❤️‍🔥

This gesture inspires us to continue serving with love, compassion, and purpose.💯🫂

Together, we can refresh lives and empower communities.💫🫶

Because of your kindness, young dreams now shine brighter. 📚📖With heartfelt gratitude, we extend our sincere thanks to *...
22/06/2025

Because of your kindness, young dreams now shine brighter. 📚📖

With heartfelt gratitude, we extend our sincere thanks to *all the generous donors* who contributed to
Project *Senehase Sarisara* 🤝🫶

Your thoughtful donations of school supplies, essentials, and support played a vital role in empowering the students of Veheragala Maha Vidyalaya, Dimbulagala.💯🫂

Every book, every pencil, every gesture helped shape a future filled with hope.💫✨️

Thank you for being part of this beautiful journey. 🌟❤️‍🔥

Refreshing moments, uplifting futures. ☕️🫖We extend our heartfelt thanks to our *Official Beverage Partner*  *Ceylanté* ...
22/06/2025

Refreshing moments, uplifting futures. ☕️🫖

We extend our heartfelt thanks to our
*Official Beverage Partner*
*Ceylanté*

for your generous support towards
Project *Senehase Sarisara*
organized by the Tourism Club University of Kelaniya.🤝🩵

Your refreshing contribution brought energy, warmth, and care to every smile shared and every step taken in this journey of inspiration. ✨️💫

Thank you for being a part of our mission to empower young learners. 💯🫂

Kindness in every form, impact in every gesture. 📚💡We gratefully acknowledge the support of our In-Kind Partners for the...
21/06/2025

Kindness in every form, impact in every gesture. 📚💡

We gratefully acknowledge the support of our In-Kind Partners for their generous contributions to Project Senehase Sarisara

LOLC Finance PLC
HUNAS HOLDINGS PLC

Your valuable contributions helped us deliver a memorable experience for the young minds of Veheragala Maha Vidyalaya. 🤝🤍

Thank you for standing with us on this journey of compassion and community.💯🫂

Standing strong, giving hope, and shaping futures. 🛡️🌱We extend our sincere appreciation to our Official Bronze Partners...
21/06/2025

Standing strong, giving hope, and shaping futures. 🛡️🌱

We extend our sincere appreciation to our
Official Bronze Partners

Itonshield Defender Security (Pvt) Ltd- Member of Nawata Group
Edinborough
Vinreta PVT LTD

for your valued support in making Project Senehase Sarisara a meaningful success.🤝🤎

Your contribution added strength, colour, and care to our journey in empowering young learners and building brighter tomorrow. ✨️ 🌟

Thank you for being part of this mission with heart.💯🫂

Address

University Of Kelaniya
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when සැරිසර අවුරුදු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share