Ref. & Air Conditioning Technology-University College of Kuliyapitiya

Ref. & Air Conditioning Technology-University College of Kuliyapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ref. & Air Conditioning Technology-University College of Kuliyapitiya, College & University, Ashoka mawatha, Pannala-Kuliyapitiya Road, Kuliyapitiya.

Refrigeration and Air Conditioning Technology- University college of Kuliyapitiya

21/08/2026
🚨 අවසාන දිනය ආසන්නයි! තවත් පැය 24කට අඩු කාලයක් පමණයි! 🚨🎓 HND IN REFRIGERATION & AIR CONDITIONING TECHNOLOGY📍 University ...
21/08/2026

🚨 අවසාන දිනය ආසන්නයි! තවත් පැය 24කට අඩු කාලයක් පමණයි! 🚨

🎓 HND IN REFRIGERATION & AIR CONDITIONING TECHNOLOGY
📍 University College of Kuliyapitiya

💡 TVEC අනුමත, ISO සහතිකලත් රජයේ නොමිලේ උසස් අධ්‍යාපන පාඨමාලාව!

💰 මසකට රු. 7,500ක ශිෂ්‍යාධාරයක් (Bursary) ද හිමිවේ.

🔹 සුදුසුකම්:


🎯 Finished your G.C.E. A/Ls and searching for a highly marketable engineering career path? 🎓👩‍🎓

🎯 Or completed NVQ Level 4 and ready to upgrade your career with a Higher National Diploma (HND) in Refrigeration & Air Conditioning Technology?

💼 රැකියා අවස්ථා:

❄️HVAC Technician / Engineer

❄️AC Service & Maintenance
Supervisor

❄️Industrial Refrigeration Technician

❄️Self-employed / Entrepreneur

📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 037 205 9570

🌐 පිවිසෙන්න: www.uck.ac.lk

🎓✨ UCK එකට එන්න කලින් දැනගන්න ඕනි හැමදේම!A/L හෝ NVQ Level 4 අවසන් කර University College of Kuliyapitiya (UCK) හි 2026 උස...
19/08/2026

🎓✨ UCK එකට එන්න කලින් දැනගන්න ඕනි හැමදේම!

A/L හෝ NVQ Level 4 අවසන් කර University College of Kuliyapitiya (UCK) හි 2026 උසන් අධ්‍යාපන අවස්ථා සදහා බලාපොරොත්තුවෙන් සිටින සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සංවිධානය කරන UCK Alumni Webinar එකට ඔබත් එකතු වෙන්න! 💙💛

අපගේ විශ්ව විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉගෙනුම ලබා දැනට රැකියා ගතව සිටින අයගේ සැබෑ career journeys, university experiences සහ වටිනා උපදෙස් හරහා ඔබේ අනාගත අධ්‍යාපනික හා වෘත්තීය ගමන ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න. 🚀

💬 ඔබට දැනගන්න ඕනි දේවල් අහන්න පුළුවන් Q&A Session එකක්ද තියෙනවා!

📅 20 August 2026
⏰ 7.00 P.M

*ඔබේ අනාගතය ගැන හොඳ තීරණයක් ගන්න, අත්දැකීම් හා දැනුම බෙදාගන්න 💙*

UCK is inviting you to a scheduled Zoom meeting.

Topic: UCK Alumni Webinar
Time: Aug 20, 2026 07:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/86901767064?pwd=qnqWVMcSvOH8bVm93YGSt2lCG1PBow.1

Meeting chat link
https://us06web.zoom.us/launch/jc/86901767064

Meeting ID: 869 0176 7064
Passcode: Uck@123

---

Join by SIP
[email protected]

Join instructions
https://us06web.zoom.us

18/08/2026
❄️⚙️ SUCCESS STORIE | REFRIGERATION & AIR CONDITIONING TECHNOLOGY 🎓ලෝකය කොතරම් වෙනස් වුණත් කවදාවත් ඉල්ලුම අඩු නොවෙන indu...
15/08/2026

❄️⚙️ SUCCESS STORIE | REFRIGERATION & AIR CONDITIONING TECHNOLOGY 🎓

ලෝකය කොතරම් වෙනස් වුණත් කවදාවත් ඉල්ලුම අඩු නොවෙන industrial ක්ෂේත්‍රයක ඔබේම නම සටහන් කරන්න ඔබත් ලෑස්තිද? 💙

University College of Kuliyapitiya හි Refrigeration & Air Conditioning Technology පාඨමාලාව හරහා නියම ප්‍රායෝගික දැනුම සහ නවීන HVAC තාක්ෂණය ප්‍රගුණ කළ අපගේ සිසුන්, අද දේශීය මෙන්ම විදේශීය වෘත්තීය වෙළඳපොළ ජයගනිමින් සිටිනවා! 👷‍♂️❄️🏢

අනෙකූත් අයට වඩා පියවරක් ඉදිරියෙන් සිටින අපගේ සාර්ථක සිසුන්ගේ කතාව, ඔබේ හෙට දිනය වෙනස් කරන්න හොඳම ආදර්ශයක් වේවි. 🚀

🎯 Skill Up. Lead the Industry. Build Your Future.

HVAC සහ Refrigeration & Air Conditioning තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඉහළම වෘත්තීය ගමනක් යන්න ඔබත් අදම එක්වන්න!

🏫 University College of Kuliyapitiya
📚 Refrigeration & Air Conditioning Technology
🎓 NVQ Level 5 & 6

🎉 Congratulations to the UCK Media Club 2026! 🎉️ 🎬 📸Heartiest congratulations to the newly appointed Office Bearers and ...
12/08/2026

🎉 Congratulations to the UCK Media Club 2026! 🎉️ 🎬 📸

Heartiest congratulations to the newly appointed Office Bearers and Media Role Leaders of the University College of Kuliyapitiya Media Club. 👏

Wishing the entire team a successful journey filled with creativity, teamwork, and impactful communication! 🚀 ✨️⛳

Address

Ashoka Mawatha, Pannala-Kuliyapitiya Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Ref. & Air Conditioning Technology-University College of Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share