Cambridge School of Colombo

Cambridge School of Colombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cambridge School of Colombo, No. 32, 02nd Floor, "Sri Sambuddhathwa Jayanthi Mandiraya" Colombo 05, Nugegoda.

Cambridge English Activity-Based Learning for kids
22/02/2026

Cambridge English Activity-Based Learning for kids

Cambridge English YLE Movers කණ්ඩායමේ බබාල ටිකත් අද Picture Reading, Identifying Things & Objects, Identifying Colors, I...
16/02/2026

Cambridge English YLE Movers කණ්ඩායමේ බබාල ටිකත් අද Picture Reading, Identifying Things & Objects, Identifying Colors, Identifying Activities, Identifying Situations වගේ දේවල් ඉගෙන ගන්න විදිය. ඔක්කොම ඉවරවෙලා කණ්ඩායම් විදියට ඉස්සරහට ඇවිල්ල ලස්සනට එයාල හොයාගත්ත information පංතියටම ඉදිරිපත් කරා

පොතට සීමා කරන්නේ නැතුව, එයාලගේ හැකියාව හැම පැත්තකින්ම ඉහල නංවන එක තමයි Cambridge School of Colombo අපේ බලාපොරොත්තුව. අද බබාලා ටික ඉගෙන ගත්ත පිංතුරයක් බලාගෙන තව කෙනෙක්ට කියල දෙන විදිය. ඉංග්‍රීසි Vocabulary එකට වචන එයාල මේ හරහා එකතු කරගත්ත.

පොඩි පොඩි වැරදී තිබුනට අපිට ඕන එයාලගේ Confidence එක develop කරන්න. එතකොට, එයාලට ඕන දෙයක් කරන්න පුළුවන්.

Cambridge English YLE Starters කණ්ඩායමේ පුංචි බබාල ටික Picture Reading, Identifying Things & Objects, Identifying Colors...
16/02/2026

Cambridge English YLE Starters කණ්ඩායමේ පුංචි බබාල ටික Picture Reading, Identifying Things & Objects, Identifying Colors, Identifying Activities, Identifying Situations වගේ දේවල් ඉගෙන ගන්න විදිය. පොඩි බබාලව පොතට සීමා කරන්නේ නැතුව, එයාලගේ හැකියාව හැම පැත්තකින්ම ඉහල නංවන එක තමයි Cambridge School of Colombo අපේ බලාපොරොත්තුව. අද බබාලා ටික ඉගෙන ගත්ත පිංතුරයක් බලාගෙන තව කෙනෙක්ට කියල දෙන විදිය. ඉංග්‍රීසි Vocabulary එකට වචන එයාල මේ හරහා එකතු කරගත්ත.

The Cambridge English - Play Group බබාල වැඩ ගොඩක් කරන ගමන් එයාලගේ යාළුවා පුංචි බුද්දිල ගේ Birthday එකත් ලස්සනට Celebrate...
04/02/2026

The Cambridge English - Play Group බබාල වැඩ ගොඩක් කරන ගමන් එයාලගේ යාළුවා පුංචි බුද්දිල ගේ Birthday එකත් ලස්සනට Celebrate කලා.... එහෙම තමයි ටික ටික ලොකු වෙන The Cambridge School පුංචි බබාලගේ විදිය ......

Cambridge Starters එකේ ඉන්න මිනුල් බබාගෙයි Movers Class එකේ ඉන්න ශනුලි බබාගෙයි උපන්දිනය තියෙන්නේ ජනවාරි මාසේ. ඉතිං සුභපත...
01/02/2026

Cambridge Starters එකේ ඉන්න මිනුල් බබාගෙයි Movers Class එකේ ඉන්න ශනුලි බබාගෙයි උපන්දිනය තියෙන්නේ ජනවාරි මාසේ. ඉතිං සුභපතන්න ඔක්කොම එකතු උනා...🎂🎂🎂🎂🍭🍭🍭

සෙනසුරාදා උදේ Cambridge YLE Starters එකේ ළමයි ටික වසනා ටීචර් වටකරගෙන.... ප්‍රශ්ණ ගොඩක් වගේ......
30/01/2026

සෙනසුරාදා උදේ Cambridge YLE Starters එකේ ළමයි ටික වසනා ටීචර් වටකරගෙන.... ප්‍රශ්ණ ගොඩක් වගේ......

ඉරිදා හවස අළුතෙන් පටන්ගත්ත Cambridge YLE Starters එකේ හරිම අසාවෙන් ඉගෙනගන්න බබාල ටික. ඔයත් එන්න. ඉරිදා හවස තියෙන්නේ කොළඹ...
30/01/2026

ඉරිදා හවස අළුතෙන් පටන්ගත්ත Cambridge YLE Starters එකේ හරිම අසාවෙන් ඉගෙනගන්න බබාල ටික. ඔයත් එන්න. ඉරිදා හවස තියෙන්නේ කොළඹ අවට බබාලට විතරයි.

පුංචි පුංචි ලස්සන දේවල් කරලා හරිම අසාවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ Cambridge Play School English පොඩ්ඩෝ අද කරපු ක්‍රියාකාර...
30/01/2026

පුංචි පුංචි ලස්සන දේවල් කරලා හරිම අසාවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ Cambridge Play School English පොඩ්ඩෝ අද කරපු ක්‍රියාකාරකම.

හැම දෙයක්ම ඉගෙනගන්නේ ක්‍රියාකාරකම් වලින්.... ඉතිං අසාවෙන් ඉගෙනගන්නවා

උපන්දිනයක් කියන්නේ හරිම විශේෂ දවසක්. පුංචි ඔයා, හීන ගොඩක් එක්ක තවත් අවුරුද්දකින් ඔන්න ටිකක් ලොකු උනා ඉතිං ....  ඔයාට සුභ...
29/01/2026

උපන්දිනයක් කියන්නේ හරිම විශේෂ දවසක්. පුංචි ඔයා, හීන ගොඩක් එක්ක තවත් අවුරුද්දකින් ඔන්න ටිකක් ලොකු උනා

ඉතිං .... ඔයාට සුභම සුභ උපන්දිනයක් කියල The Cambridge School of Colombo අපි ඔක්කොම ඔයාට ප්‍රාර්ථනා කරනවා

අපේ Cambridge Fun English Sunday පංතියේ ඉන්න රිවිනි බබාගෙයි ආයිෂු බබාගෙයි Birthday එක. අපිට අමතක උනේ නෑ. යාළුවො ඔක්කොම H...
13/01/2026

අපේ Cambridge Fun English Sunday පංතියේ ඉන්න රිවිනි බබාගෙයි ආයිෂු බබාගෙයි Birthday එක. අපිට අමතක උනේ නෑ. යාළුවො ඔක්කොම Happy Birthday කියල ඒ දෙන්නට wish කරා.

ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ පොත විතරක් නෙමෙයිනේ.

🎄✨ Holly Jolly Costume Ball & Christmas Party 2024 ✨🎄What a magical evening it was at The Cambridge School of Colombo on...
28/12/2025

🎄✨ Holly Jolly Costume Ball & Christmas Party 2024 ✨🎄

What a magical evening it was at The Cambridge School of Colombo on 20th December! 🎉
Our little stars had an unforgettable time at the Holly Jolly Costume Ball, filled with colorful costumes, laughter, music, fun games, and creative activities.

The excitement reached its peak with the special visit from Santa Claus, which truly glamoured the celebration and brought endless smiles and joy to our children. 🎅❤️

It was heartwarming to see our students enjoying the festive spirit, making beautiful memories, and celebrating the season of giving together.

A big thank you to our dedicated teachers, staff, and supportive parents for making this event such a wonderful success! 🌟

📸 Here’s a glimpse of the joyful moments from the celebration…

🎄✨

15/12/2025

Public Speaking එහෙමත් නැතිනම් පිරිසක් ඉදිරියේ නොබියව කතා කිරීමට ඇති හැකියාව ඔබගේ දරුවාට අවශ්‍යම කුසලතාවයක්. මුලසිටම මෙය සරලව හුරුකිරීමෙන් දරුවාගේ මෙම පෞරුෂය සංවර්ධනය කල හැක

Cambridge School of Colombo - The Cambridge English School

Address

No. 32, 02nd Floor, "Sri Sambuddhathwa Jayanthi Mandiraya" Colombo 05
Nugegoda
00500

Alerts

Be the first to know and let us send you an email when Cambridge School of Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Cambridge School of Colombo:

Share