UORTrolls

UORTrolls UORTrolls

01/04/2025

නිදහස් අකුරක අත් තටු කිරුළු පළන් සියොතුන්.
නෘත්‍ය ගැයුම් රඟ සියල් සපිරි අභිසෙස් විහඟුන්.
හිනැහෙන බබළන දිළිහෙන ජය අඹරේ වැජඹෙන.
නීල වර්ණිත හරිතයේ ජය කලා කල එළි නැංවෙන

"අස්වැන්න" කලා සතිය-2025

ළගදීම..............

අවුරුද්දේ මේ එන නැකත් දෝහේ..ආල පුරන සිත් එකතු වී...කදමලු බැදගෙන මේ ලක ලෑස්ති වන්නේ....ඇරයුම් කරන්නටයි....සුර්‍ය කුමරුන්ට...
30/03/2025

අවුරුද්දේ මේ එන නැකත් දෝහේ..
ආල පුරන සිත් එකතු වී...
කදමලු බැදගෙන
මේ ලක ලෑස්ති වන්නේ....
ඇරයුම් කරන්නටයි....
සුර්‍ය කුමරුන්ට,වඩින්නට
ආවඩා ආයුබෝ කියමින්,
රුහුණු අහස යටට....❤️

🟢 WhatsApp Channel : https://whatsapp.com/channel/0029Vb41eAYChq6GQ2fs8r3h

🔵 Facebook : https://www.facebook.com/share/1BVDBfAJoL/

විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
-රුහුණ විශ්වවිද්‍යාලය -

#කොවුල්සර_වසන්තය

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when UORTrolls posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your university to be the top-listed University?

Share