FOB 21

FOB 21 Faculty of business 21 batch

මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර  පීඨයේ 25 කණ්ඩායමේ සහෝදර සහෝදරියන් පිළිගැනීම වෙනුවෙන්, 24 කණ්ඩායමේ සහෝදරත්වය විසින් නිර...
25/11/2025

මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පීඨයේ 25 කණ්ඩායමේ සහෝදර සහෝදරියන් පිළිගැනීම වෙනුවෙන්, 24 කණ්ඩායමේ සහෝදරත්වය විසින් නිර්මාණය කරන ලද තොරණ....

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය

----------------------------------------

The end of one era, the beginning of an even bigger one.
31/10/2025

The end of one era, the beginning of an even bigger one.


27/08/2025

2024/25 අධ්‍යයන වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයට තේරී පත්වූ ඔබ සියලු දෙනාටම
උණුසුම් සුභ පැතුම්..!

විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.
කෝසල (Sinhala) - 071 900 6018
කෝසිකා (Tamil) - 076 853 9865

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

2024/25 கல்வியாண்டிற்காக மொராட்டுவைப் பல்கலைக்கழகத்தின் வணிக பீடத்திற்கு தெரிவான அனைவருக்கும் மனமார்ந்த வாழ்த்துக்கள்..!

பல்கலைக்கழகத்திற்கு பதிவு செய்யும் போது ஏற்படும் பிரச்சனைகளுக்கு தொடர்புகொள்ளவும்:
Kosala (Sinhala) - 071 900 6018
Koopika (Tamil) - 076 853 9865

வணிக பீட மாணவர் ஒன்றியம்,
மொறட்டுவைப் பல்கலைக்கழகம்.

28/04/2025

පෙන්වයි සොදුරු බව
අරුනලු වැටෙන පැයේ .........
සැරසෙයි සතුටු වන්නට
දුක නැතුව ලයේ.........
මොරටු බිමට අවුරුදු සිරි
පැමින තියේ .........
පැමින සතුටු වෙමු
වසන්ත සැනකෙලියේ .........



18/04/2025
05/04/2025
05/04/2025

"හීන පොඳිබැදුණු ජීවිත මිටියාවත්,
අධ්‍යාපනයේ අසිරි පැනින් සසිරිබර ගන්වන්නට,
අංකුර හීනවලට පියාපත් රැගෙන,
සරසවි සොයුරු මේඝයන්,
අහස්ගැබ වසාගන්නා,
වසන්තයේ හෝරාවයි මේ..."

2025 උසස්පෙළ විභාගය සඳහා අත්වැලක් ලෙස "සරසවියක් වන්නට,සරසවියෙන් සවියක්" යන තේමාව යටතේ මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන අධ්‍යාපන සත්කාරය වන "සරසවි පන්හිඳ" අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාව අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලයේදී සහ 09 සහ 10 දෙදින තුළ මු/ උදයාර්කාඩු මහා විද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

එහිදී ව්‍යාපාර අධ්‍යයනය,ගිණුම්කරණය,ආර්ථික විද්‍යාව හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයන් යටතේ සංකීර්ණ විෂය කරණු මෙන්ම විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

සරසවි පන්හිඳෙන් ඔබේ හීන වර්ණවත් කරගන්න 2025 උසස්පෙළ විභාගයට මුහුණදෙන ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිමු.

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය.

සුවහසක් අයිසන්ට උපහාරයක්ම වේවා👍🫂
19/03/2025

සුවහසක් අයිසන්ට උපහාරයක්ම වේවා👍🫂

සුවහසක් අයිසන්ට උපහාරයක්ම වේවා👍🫂

17/03/2025

🌅 වින්දනීය හැන්දෑවක
අද්විතීය සංගීතයේ,
නන්දනීය අපූර්වත්වයෙන්
හදවත් සන්තර්පණයට අපි සූදානම්! 🔥 🎼

🗓️ ලබන බදාදා (19)
🕧 හවස 6 ට
📍රූබට් පීරිස් Auditorium එකේදි

මුණගැහෙන්න ඔබත් සූදානම් ද? 🌝

Address

Katubedda

10400

Website

Alerts

Be the first to know and let us send you an email when FOB 21 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your university to be the top-listed University?

Share