For OUSL

For OUSL .

14/04/2026

නිදහස් සරසවියක් දිනන
සහෝදරත්වයෙන් සාමූහිකත්වයෙන් සපිරි

සුභ අලුත් අවුරුද්දක් !

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

12/04/2026

සොයුරු බැම් පිරියම් කරන්නට
විවෘතයේ එරබදු උදානය - 2026

අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලබන්නට ඔබත් සූදානම් ද ?

පහත Google form හරහා අවුරුදු කුමරා,
අවුරුදු කුමරිය තරඟ සඳහා ලියාපදිංචි වන්න

https://docs.google.com/forms/d/e/1FAIpQLSdam3RAEd80fTuLsk6QxZR0l1ndKHc86Z1eEcsv4CAwfcWHjA/viewform?usp=preview.

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

12/04/2026
විවෘතය සුරකිමු!                 #අන්තරේ  #අවිශිබම
04/04/2026

විවෘතය සුරකිමු!

#අන්තරේ #අවිශිබම

වරෙන්කො තොපි ඉගෙනගන්න 🤪
03/04/2026

වරෙන්කො තොපි ඉගෙනගන්න 🤪

01/04/2026

Results එක FB දාන්න පුලුවන් උනත්, නැතත්

ඔබට විවෘතයේ දොර ඇරලා තියනවා 🩵

27/03/2026

බොරු චෝදනා මත ම.ශි.ස සභාපති ඇතුළු සිසු ක්‍රියාකාරීන්ට පැනවූ භූමි තහනම සිසු සටන් හමුවේ හකුළා ගනී!

විවෘතය තුල ඇති දැඩි මර්දනකාරී වටපිටාව තුළ දණින් නොවැටී, සටන් ක්‍රියාමාර්ග වෙනුවෙන් කොන්දේසි විරහිතව මැදිහත් වුණ විවෘතයේ සටන් කරන බලවේගය හමුවේ NPP ආණ්ඩුවේ පදයට නටන විවෘතයේ උපකුලපති ප්‍රමුඛ පරිපාලනයට භූමි තහනම් නියෝග හකුළා ගැනීමට සිදුවිය. ඒ අයුක්තියට වඩා යුක්තිය බලවත් වූ නිසාවෙනි. විවෘතයේ සිසුන්ට බලපාන අනීතික ක්‍රියාමාර්ගයන් වලට ඉදිරියට එන සිසු ක්‍රියාකාරීන් මර්දනය කිරීම ඔවුන්ගේ වැඩපිළිවෙළ විය. ඔවුන් මර්දනය කර දැමීමෙන් විවෘතය කඩයක් කරන, පෞද්ගලීකරණය කරන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට හැකියැයි විවෘතයේ රූකඩ පරිපාලනයත්, කලින් කලට මර්දනය මෙහෙයවන ආණ්ඩු සිතා සිටියත්, එය එසේ කිරීමට නොහැකි වන්නේ විවෘතයේ සටන් කරන බලවේගය ඉතිහාසයක් පුරාවට විවෘතය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින නිසාවෙනි.

එනිසාම ආණ්ඩුවේ පදයට නටන විවෘතයේ පරිපාලනයට මෙම අසාධාරණ භූමි තහනම් ඉවත් කරගැනීමට සිදු විය.

විවෘතයේ සිසු මර්දනයට එරෙහි අරගලයට එක්වෙමු! සංවිධානය වෙමු! සටන් වදිමු!


OUSL Students' Union

ඉස්තරම් වූත් ඉපැරණි මතකයන් අප සන්තානයේ ප්‍රවේසමෙන් අහුරා තබා ඇත්තෙමු. බොහෝ කලක් එහිම මිහිදන්ව යන්නට උරුම කොට ඇත්තෙමු. එන...
27/03/2026

ඉස්තරම් වූත් ඉපැරණි මතකයන් අප සන්තානයේ ප්‍රවේසමෙන් අහුරා තබා ඇත්තෙමු. බොහෝ කලක් එහිම මිහිදන්ව යන්නට උරුම කොට ඇත්තෙමු. එනමුත් හිතවතුනි එවන් ඉස්තරම් වූ හැඟීම් සමුදාය ප්‍රේමයෙන් ආවර්ජනය කිරීමට කාර්තුව පැමිණ ඇත..

නොස්ටැල්ජියා
NOSTALGIA -2026

"Vintage මතක - Onstage ආවර්ජනය"
මාර්තු 27
හවස 5.30 ට
සම්මන්ත්‍රණ ශාලාවේදී
(Exam hall 03)

කලා අනුකමිටුව - විවෘත විශ්වවිද්‍යාලය

27/03/2026

බොරු චෝදනා මත ම.ශි.ස සභාපති ඇතුළු සිසු ක්‍රියාකාරීන්ට පැනවූ භූමි තහනම් හකුළා ගනී!

විවෘතයේ සිසු මර්දනයට එරෙහි අරගලය ඉදිරියට!

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

Address

Nawala
Nugegoda
10250

Website

Alerts

Be the first to know and let us send you an email when For OUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share