26/03/2026
"අදුරු ලොව තුළ යදම් බිද හැර නගාලව් නැණ ලොවේ හරසර"
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පළමු වසර නවක සහෝදර සහෝදරියන් පිළිගැනීම සදහා දෙවන වසර සහෝදරත්වය විසින් ඉදිකළ තොරණ
පරිගණක පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය