Union of Philosophy & Psychology Japura

Union of Philosophy & Psychology Japura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Union of Philosophy & Psychology Japura, Community College, Soratha Mw, Ganegodavila, Nugegoda.

Diploma in Psychology (2026/2027 Intake)Department of Philosophy and Psychology – University of Sri JayewardenepuraAppli...
28/01/2026

Diploma in Psychology (2026/2027 Intake)
Department of Philosophy and Psychology – University of Sri Jayewardenepura

Applications are now open for the 2026/2027 intake of the Diploma in Psychology offered by the Department of Philosophy and Psychology at the University of Sri Jayewardenepura.

Key Benefits of the Course
Fundamental Knowledge: Gain a comprehensive and solid foundation in Psychology.

Career Pathway: Establish a strong base for entering the professional field of Counseling.

Career Advancement: Obtain a recognized qualification to support promotions and career progression for those currently employed.

Life Skills Development: Enhance your ability to effectively manage and overcome life challenges.

Academic Recognition: This diploma is recognized as a valid qualification when applying for External Degree programs at the University of Sri Jayewardenepura.

Course Details
Duration: One year (conducted over two semesters).

Lecture Panel: Classes are conducted by a highly qualified academic panel including Senior Professors, Lecturers, and Medical Doctors.

Practical Exposure: Students will have the opportunity to participate in field visits related to the practical application of psychological concepts

Application Guidelines :
https://drive.google.com/file/d/1TNrJILIF8XFcEdU4FM7Ap3vxaEcKJiXu/view

Application Form :
https://drive.google.com/file/d/1uOi02v6B3Q42khW7nOHhDira825xQeyZ/view

Join WhatsApp Group

https://chat.whatsapp.com/FlS6JGL5Hyc9L6QKzdU3NR

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මඟින් පවත්වනු ලබන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2026/...
28/01/2026

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මඟින් පවත්වනු ලබන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2026/2027 කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
මනෝවිද්‍යාව පිළිබඳ මූලික දැනුම ලැබීම හා අවබෝධය ලැබීම.
උපදේශන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ මූලික පදනම ලැබීම.
රැකියා නියුක්තිකයන් සඳහා උසස් වීම් ලැබීමට සුදුසුකමක් වීම.
සාර්ථක ජීවන කළමනාකරණය සඳහා හේතු වීම.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවක් සඳහා අයදුම් කිරීමේදී සුදුසුකමක් ලෙස සැළකීම.

මෙම පාඨමාලාව වසරක(සමාසික දෙකක) කාලයක් පවත්වනු ලැබේ. සුදුසුකම් ලත් ආචාර්ය, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් සහිත ගුරුමඩුල්ලක්‌ විසින් දේශන පවත්වනු ලැබේ.එමෙන්ම මෙම පාඨමාලාව තුළදී ප්‍රායෝගිකව ඔබ ඉගෙන ගන්නා මනෝවිද්‍යා විෂයයන් සම්බන්ධව ක්ෂෙත්‍ර චාරිකාවකට ද ඔබට සම්බන්ධ විය හැකිය.
අයදුම්පත් Download කර ගැනීමට පහත Drive Link එක භාවිත කරන්න.

Application Guidelines :
https://drive.google.com/file/d/1TNrJILIF8XFcEdU4FM7Ap3vxaEcKJiXu/view

Application Form :
https://drive.google.com/file/d/1uOi02v6B3Q42khW7nOHhDira825xQeyZ/view
වැඩි විස්තර සඳහා පහත WhatsApp සමූහයට පිවිසෙන්න .

https://chat.whatsapp.com/FlS6JGL5Hyc9L6QKzdU3NR

මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව Diploma in PsychologyThe attached application form should be completed accordingly and sent...
09/01/2025

මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
Diploma in Psychology

The attached application form should be completed accordingly and sent to the Course Coordinator, Diploma in Psychology, Department of Philosophy and Psychology, University of Sri Jayewardenepura via registered post or can be handed over to the Department of Philosophy and Psychology on or before 31/01/2025. The medium should be indicated on the corner of the envelope. Also indicate “Diploma in Psychology 2024/2025” on the top left-hand corner of the envelope. Applications received after the due date will not be considered for any reason.

More information: https://fhss.sjp.ac.lk/blog/2025/01/09/diploma-in-psychology/

01/12/2024
*මෙම පාඨමාලාව සඳහා බදවා ගැනීමේ කාලය 2024.02.28 දක්වා දිගු කර ඇත.ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයෙහි දර්ශනය හා මනෝ විද්‍ය...
07/02/2024

*මෙම පාඨමාලාව සඳහා බදවා ගැනීමේ කාලය 2024.02.28 දක්වා දිගු කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි දර්ශනය හා මනෝ විද්‍යා අධ්‍යනාංශය මඟින් පවත්වනු ලබන මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධවයි.*

▫️මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

🔸මනෝවිද්‍යාව පිළිබඳ මූලික දැනුම ලැබීම හා අවබෝධය ලැබීම.

🔸උපදේශන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ මූලික පදනම ලැබීම.

🔸රැකියා නියුක්තිකයන් සඳහා උසස් වීම් ලැබීමට සුදුසුකමක් වීම.

🔸සාර්ථක ජීවන කළමනාකරණය සඳහා හේතු වීම.

🔸ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවක් සඳහා අයදුම් කිරීමේදී සුදුසුකමක් ලෙස සැළකීම.

මෙම පාඨමාලාව හරහා පහත විෂයයන් සාමාසික දෙකකට වසරක කාලයක් තුළ සුදුසුකම් ලත් ආචාර්ය, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් සහිත ගුරුමඩුල්ලක්‌ විසින් දේශන පවත්වනු ලැබේ.

1.සාමාන්‍ය මනෝවිද්‍යාව
2.ළමා මනෝවිද්‍යාව
3.අසාමාන්‍ය මනෝවිද්‍යාව
4.පෞරුෂ මනෝවිද්‍යාව
5.අධ්‍යාපන මනෝවිද්‍යාව
6.උපදේශන මනෝවිද්‍යාව
7.සමාජ මනෝවිද්‍යාව
8.කාර්මික මනෝවිද්‍යාව
9.ප්‍රජානන මනෝවිද්‍යාව
10.මනෝවිද්‍යා පර්‍යේෂණ ක්‍රමවේදය

එමෙන්ම මෙම පාඨමාලාව තුළදී ප්‍රායෝගිකව ඔබ ඉගෙන ගන්නා මනෝවිද්‍යා විෂයයන් සම්බන්ධව ක්ෂෙත්‍ර චාරිකාවකට ද ඔබට සම්බන්ධ විය හැකිය.

ඩිප්ලෝමාධාරීන් සදහා BMICH හිදී ඉතා උත්කර්ෂවත් ලෙස ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා අතින් සහතික පත් ප්‍රදානය කරනු ලැබේ.

වැඩි විස්තර සදහා පහත වට්සැප් සමුහයට එකතු වීම තුළින් ලබා ගත හැකිය.

https://chat.whatsapp.com/BpQYZy8bUKh8cJWyn1u385

*Relates to the psychology diploma course conducted by the Department of Philosophy and Psychology at the University of Sri Jayewardenepura.*

▫️Benefit of course

🔸Provide knowledge in laying the basic foundation psychology

🔸Enable the path of job opportunities in various field

🔸Provide opportunities to get promotion in industry

🔸A basic foundation to join counseling industry

🔸A Qualification to apply for the external degree in the university of Sri Jayewardenepura

Through this course, the following subjects will be lectured by a panel of qualified doctors, professors and Lecturers in a period of two semesters.

General Psychology
Counselling Psychology
Child Psychology
Social Psychology
Abnormal Psychology Industrial Psychology
Personality Psychology Cognitive Psychology
Educational Psychology Psychological Research
Methodology
You can also join a field trip to practice the psychology subjects you learn throughout the course.

Furthermore, upon successful completion of the diploma program, you will have the honor of receiving certificates from the esteemed Vice-Chancellor of Sri Jayewardenepura University. This ceremony, to be held in a grand manner at BMICH, will serve as a momentous occasion to celebrate your achievements and academic journey.

We assure you that additional details regarding this diploma will be shared with you in the near future. We appreciate your interest in our program and eagerly anticipate your participation in these enriching

https://chat.whatsapp.com/BpQYZy8bUKh8cJWyn1u385

07/02/2024
ඇබ්බැහිවීම පිළිබඳ මනෝවිද්‍යාව සහ පුනරුත්ථාපනය ඩිප්ලෝමා පාඨමාලාව III කණ්ඩායම බඳවා ගැනීම් 2023/24More Information: https:/...
27/09/2023

ඇබ්බැහිවීම පිළිබඳ මනෝවිද්‍යාව සහ පුනරුත්ථාපනය ඩිප්ලෝමා පාඨමාලාව III කණ්ඩායම බඳවා ගැනීම් 2023/24

More Information: https://el.lk/GgrvM

Join with us https://chat.whatsapp.com/KgvNGfrZ9zG6ePYfvRRE4Zශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද...
10/03/2023

Join with us https://chat.whatsapp.com/KgvNGfrZ9zG6ePYfvRRE4Z
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මගින් ආරම්භ කරන ලද මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව ( SLQF Level 03 ) සඳහා අයදුම්පත් කැඳවා ඇත.

අයදුම්පතක් යොමු කිරීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වන්නේ අ.පො.ස (සා. පෙළ) හා උසස් පෙළ සමත් වීම යි. පාසල් අධ්‍යාපනය අවසන් වූවන්, පෙර පාසල් ගුරුවරුන්, සංවර්ධන නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන අමාත්‍යාංශය, මනෝවිද්‍යා උපදේශකවරුන්, මානව සම්පත් කළමනාකරුවන්, උපාධි අපේක්ෂකයින් ඇතුළු මනෝවිද්‍යා ක්ෂේත්‍රයන්හි නියුතු හා උනන්දුවක් දක්වන පෞද්ගලික හා රාජ්‍ය සේවයේ ඕනෑ ම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැකි ය.

පාඨමාලා අධ්‍යයන මාධ්‍ය සිංහල හා ඉංග්‍රීසි යන ද්විත්වයෙන් ම සිදු කෙරේ. පාඨමාලා ගාස්තුව රු.60,000ක් වන අතර මෙම ගාස්තු වාරික තුනකින් ගෙවා නිම කළ හැකි ය. අයදුම්පත් ගාස්තුව රු.500ක් සහ විභාග ගාස්තුව රු.1500ක් වන අතර පාඨමාලා කාලය අවුරුදු 01 කි. සෑම ඉරිදා දිනක ම මාර්ගගත දේශන 50% ක් හා විශ්වවිද්‍යාලය තුළ භෞතික දේශන 50% ක් වශයෙන් දේශන පවත්වනු ලැබේ.

පාඨමාලාවේ ප්‍රතිලාභ ලෙස මනෝ විද්‍යාව පිළිබඳ මූලික දැනුම හා අවබෝධය ලැබීම, උපදේශන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ මූලික පදනමක් වීම, රැකියා නියුක්තිකයන් සඳහා උසස් වීමක් ලැබීමට සුදුසුකමක් වීම, සාර්ථක ඡීවන කළමනාකරණයක් සඳහා හේතු වීම යනාදිය දැක්විය හැකි ය.

අයදුම්පත් ගාස්තු ඕනෑ ම මහජන බැංකු ශාඛාවකින් 013010001777 දරන ගිණුමට බැර කිරීමෙන් අනතුරුව එම රිසිට් පත හා සම්පූර්ණ කළ අයදුමපත 2023 මාර්තු මස 15 දිනට පෙර පාඨමාලා සමායෝජක, මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව, දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ යුතු වේ.

වැඩි විස්තර සඳහා:
https://el.lk/jmSuc

*************************

Applications are invited for the Psychology Diploma Course (SLQF Level 03) awarded by the Department of Philosophy and Psychology of the Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura.

The minimum qualification required for forwarding an application is having passed both the G.C. E (O/L) and (A/L) examinations. School leavers, pre-school teachers, development officers, social service officers, tri-armed force officers, Excise Department, Prisons Department, Ministry of Rehabilitation, Psychological Counsellors, Human Resource Managers, Undergraduate Candidates who are engaged and interested in the fields of psychology are wanted in private and public service pertaining to this field. Anyone eligible can apply for this.

The mediums of study for the course are both Sinhala and English. The course fee is Rs.60,000 and can be paid in three installments. The application fee is Rs. 500 and the examination fee is Rs.1500. The course duration is 1 year.

50% of the lectures will be online and 50% of the lectures will be physical and will be conducted in the university every Sunday. The benefits of this course include gaining a basic knowledge and understanding of psychology, being a basic foundation for joining the counselling field, being a qualification for promotion for employees and managing a successful life.

Candidates are requested to register before the 15th of March, 2023.

For more information:
https://bit.ly/3kvx3iQ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මගින් ...

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය මගින් ආරම්භ කරන ...
06/03/2023

Diploma in Psychology (English Medium)Diploma Course  in Psychology (English Medium) offered by the Department of Philos...
26/02/2023

Diploma in Psychology (English Medium)

Diploma Course in Psychology (English Medium) offered by the Department of Philosophy and Psychology, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura

Visit for more information:

Address

Soratha Mw, Ganegodavila
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Union of Philosophy & Psychology Japura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share