Accelerator '25 - USJ FMSC

  • Home
  • Accelerator '25 - USJ FMSC

Accelerator '25 - USJ FMSC 🚀 Accelerator 2025 – A business idea pitching competition by the Department of Entrepreneurship, University of Sri Jayewardenepura.

Pitch your idea, get mentorship, and compete for investments🌟

The wait is over – ACCELERATOR'25 has officially kicked off! 🚀Plan Craft Session 01Our first mentoring session is happen...
28/06/2025

The wait is over – ACCELERATOR'25 has officially kicked off! 🚀

Plan Craft Session 01

Our first mentoring session is happening now, fueled by the incredible support of

Our main sponsor – bizadvisor🔥

Here’s to new ideas, bold moves, and unstoppable growth!




ඔබත් සංචාරක කර්මාන්තය සම්බන්ධව උනන්දුවක්  පවතින අයෙක්ද?✈️🌍දැනටමත් එවැනි ව්‍යාපාරයක් පවත්වාගන යන හෝ   එවැනි ව්‍යාපාරයක් ආ...
06/06/2025

ඔබත් සංචාරක කර්මාන්තය සම්බන්ධව උනන්දුවක් පවතින අයෙක්ද?✈️🌍
දැනටමත් එවැනි ව්‍යාපාරයක් පවත්වාගන යන හෝ එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හදාරන ඔබටයි මේ වටිනා අවස්ථාව.

අදම අයදුම් කරන්න ACCELERATOR '25!

අයදුම් කිරීම සදහා
https://forms.gle/rGE12XwsNox6xpPW8

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ

Are you interested in the tourism industry?✈️🌍
Whether you’re already running a business or planning to start one,
this valuable opportunity is for undergraduates currently pursuing their first degree at a government or private university.

Apply now for ACCELERATOR '25!




ඔබත් තාක්ෂණික ව්‍යාපාර  සම්බන්ධව උනන්දුවක්  පවතින අයෙක්ද? 💻දැනටමත් එවැනි ව්‍යාපාරයක් පවත්වාගන යන හෝ   එවැනි ව්‍යාපාරයක් ...
04/06/2025

ඔබත් තාක්ෂණික ව්‍යාපාර සම්බන්ධව උනන්දුවක් පවතින අයෙක්ද? 💻
දැනටමත් එවැනි ව්‍යාපාරයක් පවත්වාගන යන හෝ එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හදාරන ඔබටයි මේ වටිනා අවස්ථාව.

අදම අයදුම් කරන්න ACCELERATOR '25

අයදුම් කිරීම සදහා
https://forms.gle/rGE12XwsNox6xpPW8

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ

Are you interested in the technology business sector? 💻
Whether you are already running a business or planning to start one,
this valuable opportunity is for undergraduates currently pursuing their first degree at a government or private university.

Apply now for ACCELERATOR '25!




Accelerator ‘25🛑මූලික දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය🛑ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශය විසින් සංවිධා...
28/05/2025

Accelerator ‘25

🛑මූලික දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය🛑

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශය විසින් සංවිධානය කරනු ලබන Accelerator '25
තරුණ ව්‍යවසායකත්ව ආයෝජන තරගාවලිය පිළිබද මූලික දැනුවත් කිරීමේ වැඩසටහන

📆Date - 2025/05/31 (Saturday)
⏰Time - 9.00 am Onwards

මෙම වැඩසටහන සමග සම්බන්ධ වන ඔබට,

📌තරගාවලියට ඇතුලත් වීමෙන් ලැබෙන ප්‍රතිලාභ
📌තරගාවලියේ ඉදිරි වට සදහා ගමන් මග
📌තමන්ගේ ව්‍යාපාරයට හෝ අදහසට ආයෝජන ලබා ගන්නේ කෙසේද?

යනාදී කරුණු රාශියකට පිළිතුරු මෙන්ම, ඔබට Accelerator’25 පිළිබද ඇති ගැටලු නිරාකරණය කරගැනීමටත් අවස්ථාව ලබාගත හැකියි.

පහත link හරහා සජීවීව Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වන්න.
https://learn.zoom.us/j/8763398769?omn=91676023827

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp group සමගද සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ

28/05/2025

කවිදු,
රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන තෙවන වසර ශිෂ්‍යයෙක්.
ඉගෙන ගන්න ගමන් තමන්ගේම කියල ව්‍යාපාරයක් පටන් ගන්නයි කවිදුගෙ අදහස

ව්‍යාපාර අදහස් කොච්චර තිබ්බත්, ඒක යථාර්තයක් කරගන්න මුදල් කවිදුට ලොකු බාධාවක් වුනා.

කවිදු මේකට විසදුමක් සොයාගනී ද?

’s_Wing


18/05/2025

දීප්නා,
පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන තෙවන වසර ශිෂ්‍යාවක්‌.
ඉගෙනගන්න අතරතුරේම තමන්ගෙම කියලා පොඩි Cake ව්‍යාපාරයක් පවත්වාගන යනවා.

එත් දවසක් එයාට ලොකු Cake order එකක් ලැබෙනවා.
ආසාව, හැකියාව තිබ්බත් එයාට මේ order එක සම්පුර්ණ කරන්න අවශ්‍ය Capacity එක නැහැ.

දීප්නා මේකට විසඳුමක් සොයාගනී ද?
විසඳුමක් සොයා ගන්න එයා මේ පහළ තියන link එකෙන් අපේ WhatsApp Group එකට සම්බන්ධ වුනා.

ඔයාටත් තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් ද?

එහෙනම් ඔයත් එකතු වෙන්න අපේ WhatsApp Group එකට
https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ

’s_Wing


ඔබ Accelerator '25 සදහා අයදුම් කල යුත්තේ ඇයි?1. ආයෝජකයින් (Angel Investors) වෙතින් ආයෝජන ආකර්ශනය කර ගැනීමේ සහ ප්‍රදානයන්...
11/05/2025

ඔබ Accelerator '25 සදහා අයදුම් කල යුත්තේ ඇයි?

1. ආයෝජකයින් (Angel Investors) වෙතින් ආයෝජන ආකර්ශනය කර ගැනීමේ සහ ප්‍රදානයන් ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථාව.

2. ඔබගේ ව්‍යාපාරය/ ව්‍යාපාර අදහස සාර්තක කරගැනීම සදහා අවශ්‍ය උපදේශන සේවා ලබා ගැනීමේ අවස්ථාව.

3. ඔබගේ ව්‍යාපාරය/ ව්‍යාපාර අදහස සදහා ඉහල පිලිගැනීමක් අත් කරගැනීමේ හැකියාව.

4. ජයග්‍රහණ තුලින් ජාතික මට්ටමේ ඇගයීමට පාත්‍ර වීමේ අවස්ථාව.

අයදුම් කිරීම සදහා - https://forms.gle/rGE12XwsNox6xpPW8

වැඩිදුර විස්තර ලබා ගැනීම සදහා අපගේ Whatsapp සමූහයට එකතු වන්න- https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ




Accelerator '25තරගාවලියේ මූලික අවස්ථාවේ සිට අවසානය අදියරය දක්වා නිවැරදි ගමන් මග.මෙහිදී Investor Pitch Round හි තරග කිරීම...
06/05/2025

Accelerator '25
තරගාවලියේ මූලික අවස්ථාවේ සිට අවසානය අදියරය දක්වා නිවැරදි ගමන් මග.

මෙහිදී Investor Pitch Round හි තරග කිරීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ඉන් පෙර පැවැත්වෙන Mentorship Stage හිදී අප විසින් ප්‍රවීණයන් හරහා ඔබට ලබා දෙනු ලැබේ.

තරගය සදහා අයදුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම වන්නේ ශ්‍රී ලංකාවේ ඕනෑම රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රථම උපාධිය හැදෑරීම සහ ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර අදහසක් පැවතීම පමණි.

ලියාපදිංචි වීම සදහා - https://forms.gle/rGE12XwsNox6xpPW8

වැඩිදුර තොරතුරු සදහා අපගේ Whatsapp සමූහය සමග එකතුවන්න. - https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ




03/05/2025

ACCELERATOR '25

නව ව්‍යාපාර අදහසක් පවතින ඔබ‍ට එය ආරම්භ කිරීමටත්
දැනටමත් ව්‍යාපාරයක් පවතින ඔබ‍ට එය පුළුල් කරගැනීමටත්,
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයෝජකයන්ගේ මග පෙන්වීම යටතේ මුල්‍යමය ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ඔබත් අදම අයදුම් කරන්න.

මෙහිදී ඔබ‍ට අවශ්‍ය දැනුම, පුහුණුව ලබාදෙන අතර අවසාන අදියරේදී ඔබ ඔබගේ ව්‍යාපාරික අදහස ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීමෙන් ඔබගේ ව්‍යාපාර සිහිනය බලගැන්වීමට වටිනා මුල්‍යමය ආයෝජන මෙන්ම ප්‍රදානයන් ලබාගැනීමට අවස්ථාව ඇත.

Registration Link - https://forms.gle/rGE12XwsNox6xpPW8

වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපගේ WhatsApp සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/J5Oi5NQAZcpD8NtsYjV5mQ




𝐀𝐜𝐜𝐞𝐥𝐞𝐫𝐚𝐭𝐨𝐫 ‘𝟐𝟓 - 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐢𝐭𝐜𝐡𝐢𝐧𝐠 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧Accelerator '25 is a youth entrepreneurship competition that empowe...
23/03/2025

𝐀𝐜𝐜𝐞𝐥𝐞𝐫𝐚𝐭𝐨𝐫 ‘𝟐𝟓 - 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 𝐏𝐢𝐭𝐜𝐡𝐢𝐧𝐠 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧

Accelerator '25 is a youth entrepreneurship competition that empowers future graduates to become entrepreneurs!

If you are an undergraduate dreaming of becoming a future entrepreneur and need financial support, Accelerator ‘25 - Youth Business Pitching Competition is 𝐧𝐨𝐰 𝐨𝐩𝐞𝐧 𝐟𝐨𝐫 𝐲𝐨𝐮.

If you are studying at 𝐚𝐧𝐲 𝐮𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 in Sri Lanka and have a business idea, you can now apply for the Accelerator ‘25 - Youth Business Pitching Competition.

𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐋𝐢𝐧𝐤 - https://forms.gle/rGE12XwsNox6xpPW8

𝐅𝐨𝐫 𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨
Kavindu Oshanka - 077 925 0558

This is your opportunity to steer your entrepreneurial journey in the right direction⚡️

Department of Entrepreneurship
Faculty of Management Studies and Commerce
University of Sri Jayewardenepura

Address

University Of Sri Jayawardenapura

10250

Alerts

Be the first to know and let us send you an email when Accelerator '25 - USJ FMSC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Accelerator '25 - USJ FMSC:

  • Want your university to be the top-listed University?

Share