Ocean University of Sri Lanka - Regional Centre Panadura

Ocean University of Sri Lanka - Regional Centre Panadura The objective of Ocean University is to conduct academic and professional education and vocational

✴️වෙසක් පුණ්‍යෝත්සවයට සමගාමීව, 2026 ජූනි 02 දින  සාගර විශ්වවිද්‍යාලයේ පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථාන  කාර්ය මණ්ඩලය හා 2026...
06/06/2026

✴️වෙසක් පුණ්‍යෝත්සවයට සමගාමීව, 2026 ජූනි 02 දින සාගර විශ්වවිද්‍යාලයේ පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය හා 2026/2027 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය කණ්ඩායමේ සංවිධානයෙන් පැවති මාළු බනිස් දන්සල සාර්ථකව නිමාවට පත් විය.

මෙම සමාජ සත්කාරක හා පුණ්‍යමය කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්, ශිෂ්‍යයන් සහ සහයෝගය ලබාදුන් සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.

සියලු දෙනාටම මෙම පුණ්‍ය කර්මයේ පින් අනුමෝදන් වේවා! 🙏

විසිතුරු මත්ස්‍ය වගාව පිලිබඳ පුහුණු වැඩසටහන🐠ඔබත් විසිතුරු මත්ස්‍ය වගා ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට කැමතිද?සම්පූර...
04/06/2026

විසිතුරු මත්ස්‍ය වගාව පිලිබඳ පුහුණු වැඩසටහන

🐠ඔබත් විසිතුරු මත්ස්‍ය වගා ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට කැමතිද?
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහන සඳහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න!

✅ කර්මාන්තයේ ප්‍රවීණයන්ගෙන් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම
✅ පැය 90ක වටිනා පුහුණුව
✅ කිසිදු ගාස්තුවක් අය නොකෙරේ
📢 පුහුණු වැඩසටහන ආරම්භය 2026 ජූනි 08 වන දින
📍 ස්ථානය : සාගර විශ්වවිද්‍යාලය – පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථානය
ලියාපදිංචි වීමට “Ornamental Fish - Training Programme” ලෙස සඳහන් කර ඔබගේ,
🔹 නම
🔹 ජා.හැ. අංකය
🔹 ප්‍රදේශය
071 183 7375 WhatsApp අංකයට කෙටි පණිවිඩයක් මඟින් යොමු කරන්න.
📞 වැඩි විස්තර සඳහා :
038 2221266 / 077 7670196
📲 WhatsApp : 071 183 7375

🌼🙏 වෙසක් පින්බර දන්සැල🙏🌼සාගර විශ්වවිද්‍යාලයීය පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ  2026/2027 අධ්‍යයන වර්ෂයේ සිසුන් සහ කාර්ය ම...
01/06/2026

🌼🙏 වෙසක් පින්බර දන්සැල🙏🌼

සාගර විශ්වවිද්‍යාලයීය පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ 2026/2027 අධ්‍යයන වර්ෂයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරන මාලු බනිස් දන්සැල....

⏬ 2026 ජූනි 02
⏰ පස්වරු 4.00 සිට
📍 සාගර විශ්වවිද්‍යාලයීය පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී

බැති සිතින් ඔබ සැමට ආරාධනා!🙏

Our FIRST rotating Vesak lantern by Ocean University of Sri Lanka - Panadura is ready 🏮🌊  _Every cut, wire, and color ca...
31/05/2026

Our FIRST rotating Vesak lantern by Ocean University of Sri Lanka - Panadura is ready 🏮🌊

_Every cut, wire, and color came from our hearts_
See it live: *30th, 31st, 1st, 2nd*
Come witness what teamwork can build 🙏♥️

31/05/2026

_✨ FINALLY COMPLETE! ✨_

After days of hard work, our FIRST rotating Vesak lantern by Ocean University of Sri Lanka - Panadura is ready 🏮🌊

_Every cut, wire, and color came from our hearts_
See it live: *30th, 31st, 1st, 2nd*
Come witness what teamwork can build 🙏♥️

"May the glowing light of Vesak illuminate your path and guide you to happiness and spiritual awakening."
30/05/2026

"May the glowing light of Vesak illuminate your path and guide you to happiness and spiritual awakening."

Ornamental Fish - Training Programme නොමිලේ පැවැත්වෙන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහන සඳහා දැන්ම එක්වන්න. 🐟🌿...
22/05/2026

Ornamental Fish - Training Programme
නොමිලේ පැවැත්වෙන විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහන සඳහා දැන්ම එක්වන්න. 🐟🌿

පුහුණු වැඩසටහනට සහභාගී වීමට කැමති නම් “Ornamental Fish Training Programme”
ලෙස සඳහන් කර ඔබගේ නම, ජා.හැ. අංකය සහ ප්‍රදේශය 071 183 7375 WhatsApp අංකයට කෙටි පණිවිඩයක් මඟින් යොමු කරන්න.

📍 ස්ථානය : සාගර විශ්වවිද්‍යාලය – පානදුර ප්‍රාදේශීය මධ්‍යස්ථානය
📅 ලියාපදිංචිය වීමේ අවසන් දිනය : 2026 ජූනි 01
⏰ කාලය : පැය 90
💰 සම්පූර්ණයෙන්ම නොමිලේ
📞 වැඩි විස්තර සඳහා :
0382 221266 / 0777 670196
📲 WhatsApp : 071 183 7375

🌊🤿 මුහුද යට අලුත් ලෝකයක් සොයා යන්න ඔබත් එක්වන්න! 🐠✨Ocean University of Sri Lanka – Regional Centre Panadura මඟින් පවත්වන...
21/05/2026

🌊🤿 මුහුද යට අලුත් ලෝකයක් සොයා යන්න ඔබත් එක්වන්න! 🐠✨
Ocean University of Sri Lanka – Regional Centre Panadura මඟින් පවත්වනු ලබන Scuba Diving පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවයි.
🎓 පාඨමාලා මාධ්‍ය - සිංහල
📚 පාඨමාලා විස්තරය
✔ NVQ 03/04
✔ Recreational Diving L3
✔ Rescue Diver L4

📌 සුදුසුකම්:
✅ G.C.E O/L පෙනී සිටීම
✅ පිහිනීමේ හැකියාව තිබීම

📅 අවසන් දිනය: 12th June 2026
⏳ පාඨමාලා කාලය – මාස 06

📍 පැවැත්වෙන ස්ථානය:
Ocean University of Sri Lanka
Regional Centre, Uyankele Rd, Panadura.

📞 Call Now: Office :0382 221266 /076 8712459
Assistant Director: 0777 670196/
WhatsApp: 071 183 73 75

💥 සීමිත අවස්ථා – අදම ඔබගේ අයදුම්පත යොමු කරන්න!
Application Link: https://drive.google.com/file/d/1x02lwWlrTk_K7IaYn4IXLL0-HgHv8j7S/view?fbclid=IwdGRjcAPhhiFjbGNrAx0LimV4dG4DYWVtAjExAAEewFFA7AgolTxGCFOAhW4x3MSs-DgG_xRnvWinLY0jCGs7d1u6bdETnUAMdZ0_aem_TqzlCkhxIIt83TKAuRgzkA

🌊 Learn. Dive. Explore. 🌊
#𝖲𝗄𝗂𝗅𝗅𝖣𝖾𝗏𝖾𝗅𝗈𝗉𝗆𝖾𝗇𝗍

Empowering Future Aquaculture Professionals! Students of Aquaculture & Aquatic Resources Management-National Diploma Cou...
04/05/2026

Empowering Future Aquaculture Professionals!

Students of Aquaculture & Aquatic Resources Management-National Diploma Course at Ocean University of Sri Lanka – Regional Centre Panadura, successfully participated in an intensive training program held on 27th–30th May 2026 at the National Aquaculture Development Authority (NAQDA), hosted by the National Inland Fisheries & Training Institute.

During this valuable experience, students:
* Engaged in hands-on practical sessions
* Explored key aquaculture modules
* Gained real-world industry exposure
* Learned modern techniques in fish & aquatic resource management

Special Thanks to Mr. A. R. Mudalige (Office In-Charge & Fish Breeding Specialist Scientist ) for his valuable guidance, support, and facilitation throughout the program.

Shaping the next generation of aquaculture professionals!

අනාගත ජලජ වෘත්තියවේදීන් සවිබල ගන්වමින්!

Aquaculture & Aquatic Resources Management ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයනයේ නියුතු සිසුන් 2026 මැයි 27,28,29,30 දිනවල National Aquaculture Development Authority (NAQDA) යටතේ පැවැත්වූ National Inland Fisheries & Training Institute පුහුණු වැඩසටහනට සාර්ථකව සහභාගී වූහ.

මෙම පුහුණුව තුළ සිසුන්:
* ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම් වලට සහභාගී වීම
* ජල ජීවී වගා සම්බන්ධ මූලික මොඩියුල අධ්‍යයනය
* කර්මාන්ත ක්ෂේත්‍ර අත්දැකීම් ලබාගැනීම
* මත්ස්‍ය සහ ජල සම්පත් කළමනාකරණ නවීන ක්‍රම ඉගෙනගැනීම

විශේෂ ස්තූතිය A. R. මුදලිගේ මහත්මයාට (Office In-Charge & Fish Breeding Specialist Scientist) – මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ලබාදුන් මගපෙන්වීම, සහයෝගය සහ සම්පත් සඳහා.

අනාගත ජලජ සම්පත් ක්ෂේත්‍රයේ නායකයින් නිර්මාණය කරමින්!

Address

Uyankele Road
Panadura

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94382221266

Alerts

Be the first to know and let us send you an email when Ocean University of Sri Lanka - Regional Centre Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Ocean University of Sri Lanka - Regional Centre Panadura:

Share