Sri Gunananda Dahampasala

Sri Gunananda Dahampasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Gunananda Dahampasala, Community College, Sri Vimalarathnaramaya Vidyaniwasa Maha Piriwen Maha Viharaya, Sri Gunananda Dahampasala, Walpola, Ragama.

සොඳුරු මතකාවර්ජනය...   #2025年  #බැතිගී
03/05/2026

සොඳුරු මතකාවර්ජනය...
#2025年 #බැතිගී

26/04/2026
ගුණානන්දාභිෂේක 2026
22/04/2026

ගුණානන්දාභිෂේක 2026

🌞 ගුණනද කෝකිල වසන්තය - 2026 🌞බක් මහේ හෙලයින්ගේ සූර්ය උදානය නිමිත්තෙන් පවත්වනඅවුරුදු උළෙල සහ2025 නිවාසාන්තර තරඟාවලියේ ජයග...
11/04/2026

🌞 ගුණනද කෝකිල වසන්තය - 2026 🌞

බක් මහේ හෙලයින්ගේ සූර්ය උදානය නිමිත්තෙන් පවත්වනඅවුරුදු උළෙල සහ
2025 නිවාසාන්තර තරඟාවලියේ ජයග්‍රහණ සඳහා සහතික පත්‍ර සහ කුසලාන ලබා දීමේ උත්සවය 🌻ගුණ නද කෝකිල වසන්තය 2026🌻
ළමා ජන ක්‍රීඩා රැසක් සමගින් බක් මස 19 වන ඉරු දින දහම්පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ......
ඔබ සැමට ආරාධනා....!

🙏 ජන්ම ලාභය ලබා අද දිනට 59 වසරක් අවසන සැට වියට පැමිණියා වූ     ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරාධිකාරී...
04/04/2026

🙏 ජන්ම ලාභය ලබා අද දිනට 59 වසරක් අවසන සැට වියට පැමිණියා වූ ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරාධිකාරී" ශ්‍රී ගුණානන්ද ධර්ම විද්‍යාලීය ගරු ප්‍රධානාචාර්ය"
ජා ඇල ශාසනාරක්ෂක බළමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී" ශාස්ත්‍රපති" පණ්ඩිත" පූජ්‍ය සිරිමල්ගොඩ විමලජෝති ගරු කටයුතු මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තව චිරාත් කාලයක් ශාසන චර්‍යාවෙහි නියැලෙමින් වැඩිසිටින්නට හැකි වේවායැයි පිං සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරන්නේ......🙏

දහම්පාසල් ආචාර්ය මණ්ඩලය,
දෙමව්පියන්,
ආදිශිෂය සංගමය,
සංවර්ධන සමිතිය,
ශිෂ්‍යනායක මණ්ඩලය ඇතුළු
සිසු කැළ...

ධම්මානන්ද ශිෂ්‍ය සංගමයේ නව වර්ෂය සඳහා පළමු සභා වාරය සහ නිලවරණය2026-03-08
13/03/2026

ධම්මානන්ද ශිෂ්‍ය සංගමයේ නව වර්ෂය සඳහා පළමු සභා වාරය සහ නිලවරණය
2026-03-08

🙏මැදින් පුන් පොහෝ දින පොහොය පූජාව🙏පොහොය පූජාව          🟡 ශීල නිවාසයපූජා ස්ථානය සැකසීම          🔴 ප්‍රඥා නිවාසය මල් දන්සල...
13/03/2026

🙏මැදින් පුන් පොහෝ දින පොහොය පූජාව🙏

පොහොය පූජාව
🟡 ශීල නිවාසය
පූජා ස්ථානය සැකසීම
🔴 ප්‍රඥා නිවාසය
මල් දන්සල සංවිධානය
🟠 සමාධි නිවාසය
පොහෝදින වර්ණනාව
🟠 සමාධි නිවාසය
ජාතක කතාව ඉදිරිපත් කිරීම
🔴 ප්‍රඥා නිවාසය

2026 වර්ෂයේ දහම් පාසල් වාර්ෂික ලිත
17/01/2026

2026 වර්ෂයේ දහම් පාසල් වාර්ෂික ලිත

2026 වර්ෂය සඳහා කාලසටහන
17/01/2026

2026 වර්ෂය සඳහා කාලසටහන

2026 නව අධ්‍යන වර්ෂය සඳහා පිටකවර පිංතූර
17/01/2026

2026 නව අධ්‍යන වර්ෂය සඳහා පිටකවර පිංතූර

ව්‍යසනයට පත් ජනතාව වෙනුවෙන් දහම්පාසල මගින් සංවිධානය කළ සත්කාරක වැඩසටහනට ගෙනැවිත් භාරදුන් අලුත් ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍...
15/12/2025

ව්‍යසනයට පත් ජනතාව වෙනුවෙන් දහම්පාසල මගින් සංවිධානය කළ සත්කාරක වැඩසටහනට ගෙනැවිත් භාරදුන්
අලුත් ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, වියලි ආහාර හා පොත් පත් ඇතුළුව සියලු දෑ
බදුල්ල,පස්සර, පැල්ගහතැන්න විදුහල් සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ මේ වන තුරුත් අවතැන්ව සිටින සිංහල දමිළ අපේම ජනතාව වෙනුවෙන් ජාති භේද නොතකන සමාජයකට පූර්වාදර්ශය වෙමින්
දහම්පාසල් ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන්වහන්සේ විසින් බෙදා දීමට කටයුතු සිදු කරන ලදි.
දායකත්වය දැක්වූ දහම්පාසල් දරුවන්ටත්, දෙමව්පියන්ටත්, ආචාර්ය මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය...

Address

Sri Vimalarathnaramaya Vidyaniwasa Maha Piriwen Maha Viharaya, Sri Gunananda Dahampasala, Walpola
Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gunananda Dahampasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share