Mahapola

Mahapola Official page of the Lalith Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund.

14/05/2026

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

Aluth Dinak | 2026-05-14 | Mr D R C JayawardanaMay 14, 2026       © 2026 by  Lanka Rupavahini  for  Mahapola Scholarship...
14/05/2026

Aluth Dinak | 2026-05-14 | Mr D R C Jayawardana
May 14, 2026
© 2026 by Lanka Rupavahini
for Mahapola Scholarship

https://youtu.be/c-wKKxtLoXE?si=p8t_tiB9QQ3Ru4UI
Trust Fund
Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

14/05/2026
14/05/2026
මහ පොළ ශිෂ්‍යත්වලාභින්ගේ ආදි ශිෂ්‍ය ජාලය හරහා මහපොළ අරමුදල මූල්‍යම ප්‍රධානයකට එහා ගිය, එයින්  උපකාර ලැබෙන සිසුන්ගේ අනෙකු...
14/05/2026

මහ පොළ ශිෂ්‍යත්වලාභින්ගේ ආදි ශිෂ්‍ය ජාලය හරහා මහපොළ අරමුදල මූල්‍යම ප්‍රධානයකට එහා ගිය, එයින් උපකාර ලැබෙන සිසුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහාද ශක්තියක් වන ආකාරයට ගොඩනැගීම අපගේ අරමුණයි. ඔබට ලැබුණු මේ ශිෂ්‍යත්ව ඔබට විතරක් ලැබුණු එකක් ලෙස සලකන්න එපා. අප බලාපොරොත්තු වන්නේ උසස් අධ්‍යාපනයට ඔබට ඇති ප්‍රවේශය තහවුරු කිරීම හරහා ඔබගේ මේ රටට සේවයක් වීමයි.
මැයි 12 වැනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති, මහපොළ ප්‍රතිලාභ ලැබූ ආදි විද්‍යාර්ථයින් සහ දැනට මහපොළ ප්‍රතිලාභ ලබන විද්‍යාර්ථයින් එක් ජාලයකට ගොනු කිරීමේ අරමුණු කර ගනිමින් සෑදූ "මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට" - මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි ශිෂ්‍ය වෙබ් ද්වාරය නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළකළා.
மஹபொல பழைய மாணவர் வலையமைப்பின் ஊடாக, மஹபொல நிதியமானது வெறும் நிதி உதவியுடன் மாத்திரம் நின்றுவிடாது, அதற்கு அப்பால் சென்று, அதன் மூலம் உதவிபெறும் மாணவர்களின் ஏனைய தேவைகளுக்கும் ஒரு பக்கபலமாக அமையும் வகையில் அதனைக் கட்டியெழுப்புவதே எமது நோக்கமாகும். உங்களுக்குக் கிடைத்த இந்தப் புலமைப்பரிசிலை உங்களுக்கு மாத்திரம் கிடைத்த ஒன்றாகக் கருத வேண்டாம். இதன் ஊடாக உங்களது உயர்கல்விக்கான பிரவேசத்தை உறுதிப்படுத்துவதன் மூலம், உங்களிடமிருந்து நாட்டிற்கு ஒரு சேவை கிடைப்பதையே நாம் எதிர்பார்க்கின்றோம். மே மாதம் 12ஆம் திகதி இலங்கை மன்றக் கல்லூரியில் நடைபெற்ற, மஹபொல புலமைப்பரிசில் மூலம் பயன்பெற்ற பழைய மாணவர்களையும் , தற்போது பயன்பெற்று வரும் மாணவர்களையும் ஒரே வலையமைப்பிற்குள் கொண்டுவரும் நோக்கில் உருவாக்கப்பட்ட "என்னிடமிருந்து மஹபொலவிற்கு, மஹபொலவிலிருந்து பிள்ளைகளுக்கு" - மஹபொல பழைய மாணவர்கள் இணையத் தளத்தினை உத்தியோகபூர்வமாக அங்குரார்ப்பணம் செய்துவைக்கும் நிகழ்வில் கலந்துகொண்டு பிரதமர் கலாநிதி ஹரிணி அமரசூரிய இக்கருத்துகளைத் தெரிவித்தார்.
“Our aim is to strengthen the Mahapola Fund beyond its financial support through the Mahapola Scholarship Alumni Network, so that it can also respond to the broader needs of the students who benefit from it. Do not consider the scholarships you have received as support meant only for yourselves. We hope that, through the access to higher education made possible by this scholarship programme, you will contribute meaningfully to the service of the country.”
Prime Minister Dr. Harini Amarasuriya expressed these views while participating in the official inauguration ceremony of the Mahapola Scholarship Alumni Website, "Your contribution to Mahapola, will shape their future", held at the Sri Lanka Foundation Institute on May 12. The platform was created to bring together former and current Mahapola scholarship recipients into a single network.

🔶මගෙන් මහපොළට - මහපොළෙන් දරුවන්ට...මෙම එකමුතුව සඳහා ලියාපදිංචි වීමට QR කේතය සහ https://alumni.mahapola.lk වෙබ් සබැඳිය මඟ...
14/05/2026

🔶මගෙන් මහපොළට - මහපොළෙන් දරුවන්ට...
මෙම එකමුතුව සඳහා ලියාපදිංචි වීමට QR කේතය සහ https://alumni.mahapola.lk වෙබ් සබැඳිය මඟින් හැකියාව ඇත.

මහපොළ ඇලුම්නි “ආදි විද්‍යාර්ථී වෙබ් ද්වාරය” සමාරම්භක උත්සවය හා 2023/2024 මහපොළ ශිෂ්‍යත්ව සහතික පත්‍ර ප්‍රදානය, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් අද (12) දින කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විය. ඒ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ශක්තිමත් කිරීමේ පරමාර්ථය ඇතිවයි. මහපොළ කිවුවාම අපිට ටිකක් දැනෙනවා...
මහපොළ දෙනවා කියලා දැනගත්තම බැංකුව ඉස්සරහා පෝලිමේ හිටපු අපිට මතකයි, ඒක ගත්තට පස්සේ තියෙන ඒ හැඟීම....

Trust Fund
Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund

14/05/2026

🌱 "මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට"
🎓 Mahapola Scholarship Alumni Network | Official Web Launch
www.alumni.mahapola.lk Ceremony...
12 May At 9.AM @ Sri Lanka Foundation Institute
- HiruNews
මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් එක් ජාලයකට ගොනු කිරීමේ අරමුණින් නිර්මාණය කළ
Mahapola Scholarship Alumni Network | Official Web Launch
Trust Fund
Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund

14/05/2026

🌱 "මගෙන් මහපොළට, මහපොළෙන් දරුවන්ට"
🎓 Mahapola Scholarship Alumni Network | Official Web Launch
www.alumni.mahapola.lk Ceremony...
12 May At 9.AM @ Sri Lanka Foundation Institute
- HiruNews

මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් එක් ජාලයකට ගොනු කිරීමේ අරමුණින් නිර්මාණය කළ
Mahapola Scholarship Alumni Network | Official Web Launch

Trust Fund
Athulathmudali Mahapola Higher Education Scholarship Trust Fund
https://www.facebook.com/hirunews/videos/%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%9C%E0%B7%85-%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-hirunews/2050230099185684/?mibextid=wwXIfr&rdid=zS0XKIOziI2kT9GV

Mahapola Alumni Connect - Stay connected with your fellow alumni

මහපොළ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයෙහි අවසන් දිනය අදයි.✨️දැනුම, විනෝදය ලබාගන්නවත් සමග ඔබට අවශ්‍ය බොහෝ දේ මිලදී ගන්නත් පු...
17/12/2023

මහපොළ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයෙහි අවසන් දිනය අදයි.✨️

දැනුම, විනෝදය ලබාගන්නවත් සමග ඔබට අවශ්‍ය බොහෝ දේ මිලදී ගන්නත් පුලුවන්.✅

අදම එන්න ජා ඇල මහජන ක්‍රීඩාංගනයට.🤡👌

Address

8th Floor CWE Secretariat Building , CWE Secretariat Building , 27 Vauxhall Street
Slave Island
00200

Alerts

Be the first to know and let us send you an email when Mahapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share