Technical Training Center - Akuressa

Technical Training Center - Akuressa https://chat.whatsapp.com/JAMEoM8XRM4IopxFD4ke5C
පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබගේ නම සහ වයස ඇතුලත් කරන්න

O/L A/L ඉවරයි නේද දැන් මොකද කරන්නෙ 🤔ජාතික තරුණ සේවා සභාවේ අකුරැස්ස පුහුණු මධ්‍යස්ථානයේ  2024 දෙවන කාණ්ඩයට නවක සිසුන් බඳව...
18/06/2024

O/L A/L ඉවරයි නේද දැන් මොකද කරන්නෙ 🤔
ජාතික තරුණ සේවා සභාවේ අකුරැස්ස පුහුණු මධ්‍යස්ථානයේ 2024 දෙවන කාණ්ඩයට නවක සිසුන් බඳවා ගැනේ...

🪪 NVQ සහතිකය සමඟින් මාස 6 ප්‍රායෝගික පුහුණුව

✨පාඨමාලාව සම්පූර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත රැකියාවක් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙම පාඨමාලා තුළින් ලබා ගැනීමට හැකිය.

✅පාඨමාලා කාලය මාස - 6

වැඩි විස්තර සඳහා -

☎️Voice - 041 228 3065
📲 Whatsapp - 076 448 7553

පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා පහත යොමුව හෝ අපව අමතන්න

ජාතික තරුණ සේවා සභාව අකුරැස්ස

Information Communication Technology Technicianතොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ශිල්පීNVQ Level IVSyllabus : 1. Use the com...
16/12/2023

Information Communication Technology Technician
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ශිල්පී
NVQ Level IV
Syllabus :
1. Use the computer and manage files within standard operating systems
2. Perform Word Processing
3. Prepare Spreadsheets
4. Prepare presentation resources
5. Manage databases
6. Perform Internet and Electronic mail operations
7. Install configure, operate and maintain operating systems and network services
8. Develop Graphics for web and print product
9. Analyze ,design and develop information systems

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ශිල්පී පාඨමාලාව වර්තමානය වන විට පරිගණක ක්ශේත්‍රයන් තුළ ඉතාම ඉහළ වටිනාකමකින් යුතු විශය ධාරාවකි.
මෙම පාඨමාලාව , පාසල් අවසන් කල සිසුන්,රැකියා අපේක්ෂිතයන් සහ රැකියා නියුතු අය සඳහා නිර්දේශ කෙරේ.

මෙම පාඨමාලාව 2024 ජනවාරී මාසයේ ආරම්භ කිරීමට නියමිතය.
පාඨමාලා ගාස්තු රු.15000.00
වාරික 3 කින් ගෙවා අවසන් කළ හැක.

ජාතික තරුණ සේවා සභාව
අකුරැස්ස තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය

13/08/2023
සතියේ දිනවල පැමිණ ඔබගේ සහතික පත් ලබාගන්න
18/07/2023

සතියේ දිනවල පැමිණ ඔබගේ සහතික පත් ලබාගන්න

Information & Communication Technology Technician Syllabus : 1. Use the computer and manage files within standard operat...
29/05/2023

Information & Communication Technology Technician
Syllabus :
1. Use the computer and manage files within standard operating systems
2. Perform Word Processing
3. Prepare Spreadsheets
4. Prepare presentation resources
5. Manage databases
6. Perform Internet and Electronic mail operations
7. Install configure, operate and maintain operating systems and network services
8. Develop Graphics for web and print product
9. Analyze ,design and develop information systems
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික ශිල්පී පාඨමාලාව වර්තමානය වන විට පරිගණක ක්ශේත්‍රයන් තුළ ඉතාම ඉහළ වටිනාකමකින් යුතු විශය ධාරාවකි.
මෙම පාඨමාලාව , පාසල් අවසන් කල සිසුන්,රැකියා අපේක්ෂිතයන් සහ රැකියා නියුතු අය සඳහා නිර්දේශ කෙරේ.
මෙම පාඨමාලාව 2023 ජූලී මාසයේ ආරම්භ කිරීමට නියමිතය...

ජාතික තරුණ සේවා සභාව
අකුරැස්ස තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය

21/01/2023

The results of the Knowledge Assessment (KA) held on 10th and 11th December 2022 have been released. The results can be checked on the TVEC website. The re-correction applications of the above exam are called from 16th January to 31st January 2023.
The next KA will be held in March 2023 and you can apply for the next KA up to 28th February 2023. The Time Table of the next KA will be published on the TVEC website during the first week of March 2023.

හැදුනුම්පත් අංකය ඇතුළත් කර nvq Knowledge assessment ප්‍රථිපල ලබාගන්න. 🔗

Address

Technical Training Center, Thibbotuwawa
Akuressa
81000

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00
Sunday 08:30 - 16:00

Telephone

0412283065

Website

Alerts

Be the first to know and let us send you an email when Technical Training Center - Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Technical Training Center - Akuressa:

Share