Media Unit ATI Hardy

Media Unit ATI Hardy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit ATI Hardy, College & University, Ampara.

What a day! 🎉 Hardy's Spotlight 2025 was an absolute success. A huge thank you to everyone who came out to support the a...
15/09/2025

What a day! 🎉 Hardy's Spotlight 2025 was an absolute success. A huge thank you to everyone who came out to support the amazing talents of our Hardy ATI - 2025 Intake freshers.
​It was a day filled with unforgettable performances and incredible energy. Stay tuned for more!

By MEDIA UNIT ATI HARDY - 2025 LEAD BY Zanahf Shan

11/09/2025

🎤 Hardy’s Spotlight 2025 | Freshers’ Talent Show ✨

Stay tuned for the full event highlights! 🌟

🎤 Hardy’s Spotlight 2025 | Freshers’ Talent Show ✨The very first stage performance of our new batch at Hardy Advanced Te...
11/09/2025

🎤 Hardy’s Spotlight 2025 | Freshers’ Talent Show ✨

The very first stage performance of our new batch at Hardy Advanced Technological Institute, Ampara.
A celebration of talent, creativity, and teamwork by our freshers.

📅 Date: 12th September 2025
🕘 Time: 9.00 a.m. – 12.30 p.m.
📍 Venue: Hardy ATI Auditorium

Stay tuned for the full event highlights! 🌟

🎉 කෘත්‍රිම බුද්ධිය (AI) වැඩමුළුව NextGen AI: A Journey into AI" Workshop සාර්ථකව අවසන් විය! 🎉 අම්පාර දිස්ත්‍රික්කයේ A/L ...
09/06/2025

🎉 කෘත්‍රිම බුද්ධිය (AI) වැඩමුළුව
NextGen AI: A Journey into AI" Workshop
සාර්ථකව අවසන් විය! 🎉

අම්පාර දිස්ත්‍රික්කයේ A/L සිසුන් සඳහා පළමු වතාවට සිංහල මාධ්‍යයෙන් නැගෙනහිර පලාතේ නොමිලේ පැවැත්වූ කෘත්‍රිම බුද්ධි (AI) වැඩමුළුව ජුනි 2, 2025 දින අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී, සාර්ථකව පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුව, Hardy ATI හි තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ T.H. දිනුෂා දර්ශනී කථිකාචාර්යතුමියගේ ඉල්ලීමකට අනුව,
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Multidisciplinary AI Research Centre (MARC) හි මහාචාර්යවරුන් පිරිසක් විසින් පවත්වනු ලැබූ අතර,
Hardy ATI හි, තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ පලමු වසර සිසුන්, මෙවර මානව වටිනාකම් ව්‍යාපෘතිය පදනම් කරගෙන, දිනුෂා දර්ශනී කථිකාචාර්යතුමියගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලදී.

🧠 විශේෂ වැඩමුළුව – "NextGen AI: A Journey into AI" Workshop
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දැනුම සහ අදහස්
පාසල් සිසුන්ට ලබාදීම අරමුණු කර ගත් මෙම වැඩමුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරුන් 8 දෙනෙකු ඇතුළු විශේෂඥයන් 20 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

🏆 වැඩමුළුවෙන් පසු පවත්වන ලද අන්තර් පාසල් තරඟය - Inter-School Question & Answer Competition 🏆
මෙම වැඩමුළුවේදී ඉගෙන ගන්නාලද අන්තර්ගතය පදනම්ව අන්තර් පාසල් තරඟයක් ද සංවිධානය කරන ලදී. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් 7 ක් (DS Senanayake, Bandaranayaka Girls', Saddhathissa, Kawanthissa, Gamini, Polwaththa & Uhana National Scools) එක්වූ අතර, එක් පාසලකින් සිසුන් තිදෙනෙකු මෙම තරඟයට සහභාගී විය.

🥇 1 වන ස්ථානය – අම්/ සද්ධාතිස්ස ජාතික පාසල
🥈 2 වන ස්ථානය – අම්/ DS සේනානායක ජාතික පාසල
🥉 3 වන ස්ථානය –අම්/ ගාමිණි ජාතික පාසල

🏆 Trophies and Certificates 🏆
ජයග්‍රහණය කළ පාසල්වලට කුසලාන ලබාදුන් අතර, 1, 2 සහ 3 වන ස්ථාන හිමි වූ සිසුන්ට වටිනා සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.

නැගෙනහිර පළාතේ තරුණ පරපුර නව තාක්ෂණයෙන් සූදානම් කිරීම සඳහා හාඩි උසස් තාක්ෂණ ආයතනයේ, තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශය විසින් ගෙන ගිය තවත් දැවැන්ත පියවරකි මෙය!



🎉 Artificial Intelligence (AI) Workshop – "NextGen AI: A Journey into AI" Successfully Concluded! 🎉

For the very first time in the Eastern Province, a free Artificial Intelligence (AI) workshop conducted in Sinhala medium for A/L students in the Ampara District was successfully held on June 2, 2025, at the Hardy Advanced Technological Institute Auditorium, Ampara.

Organized in response to a proposal by T.H. Dinusha Darshani, Lecturer in the Department of Information Technology at Hardy ATI, this special workshop was conducted by a team of professors from the Multidisciplinary AI Research Centre (MARC) of the University of Peradeniya.

The event was organized as a Human Values Project by first-year students of the IT Department of Hardy ATI under the full guidance and supervision of Lecturer Dinusha Darshani.

🧠 Special Workshop – "NextGen AI: A Journey into AI"
This workshop aimed to equip school students with knowledge and insights into Artificial Intelligence. It featured the participation of over 20 experts, including 8 professors from the University of Peradeniya.

🏆 Inter-School Question & Answer Competition 🏆
An Inter-School Quiz Competition based on the content covered in the workshop was also held. Seven leading schools in the Ampara District participated:

DS Senanayake National School
Bandaranayaka Girls' National School
Saddhathissa National School
Kawanthissa National School
Gamini National School
Polwaththa National School
Uhana National School

Each school was represented by a team of three students.

🥇 1st Place – Saddhathissa National School
🥈 2nd Place – DS Senanayake National School
🥉 3rd Place – Gamini National School

🏆 Trophies and Certificates 🏆
Trophies were awarded to the winning schools, and valuable certificates were presented to the students who secured 1st, 2nd, and 3rd places.

This workshop marks a significant milestone by the Department of Information Technology at Hardy ATI in empowering the youth of the Eastern Province with cutting-edge technological knowledge and preparing them for the future!

---

𝐀 𝐇𝐢𝐬𝐭𝐨𝐫𝐢𝐜 𝐅𝐢𝐫𝐬𝐭 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐄𝐚𝐬𝐭𝐞𝐫𝐧 𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞 – 𝐀 𝐕𝐚𝐥𝐮𝐚𝐛𝐥𝐞 𝐎𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲!For the first time ever, a 𝐟𝐫𝐞𝐞 𝐀𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐈𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧...
25/05/2025

𝐀 𝐇𝐢𝐬𝐭𝐨𝐫𝐢𝐜 𝐅𝐢𝐫𝐬𝐭 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐄𝐚𝐬𝐭𝐞𝐫𝐧 𝐏𝐫𝐨𝐯𝐢𝐧𝐜𝐞 – 𝐀 𝐕𝐚𝐥𝐮𝐚𝐛𝐥𝐞 𝐎𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲!

For the first time ever, a 𝐟𝐫𝐞𝐞 𝐀𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐈𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐜𝐞 (𝐀𝐈) 𝐰𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 specially organized for A/L students in the Ampara District will be held at Hardy ATI!

An IT exhibition titled 𝐓𝐄𝐂𝐇𝐍𝐎𝐕𝐀𝐓𝐈𝐎𝐍 '𝟐𝟓 will be conducted by the students of the Department of Information Technology at Hardy ATI, under the full guidance of 𝐌𝐬. 𝐓.𝐇. 𝐃𝐢𝐧𝐮𝐬𝐡𝐚 𝐃𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐢, 𝐋𝐞𝐜𝐭𝐮𝐫𝐞𝐫, 𝐃𝐞𝐩𝐚𝐫𝐭𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐈𝐓 . The highlight of this exhibition is the special AI workshop: " 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐀𝐈: 𝐀 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 𝐢𝐧𝐭𝐨 𝐀𝐈. "

A team of 20 experts, including 8 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫𝐬 from the 𝐌𝐮𝐥𝐭𝐢𝐝𝐢𝐬𝐜𝐢𝐩𝐥𝐢𝐧𝐚𝐫𝐲 𝐀𝐈 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐂𝐞𝐧𝐭𝐫𝐞 (𝐌𝐀𝐑𝐂) 𝐨𝐟 𝐭𝐡𝐞 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚 , will be participating in this event.

This workshop is a special initiative organized in direct collaboration with the University of Peradeniya’s MARC Centre, upon the request of Ms. T.H. Dinusha Darshani, Lecturer, Department of IT, Hardy ATI.

𝐃𝐚𝐭𝐞 : June 2, 2025
𝐓𝐢𝐦𝐞 : From 8:30 AM onwards
𝐕𝐞𝐧𝐮𝐞 : Auditorium, Hardy Advanced Technological Institute, Ampara
𝐄𝐯𝐞𝐧𝐭 𝐂𝐨𝐨𝐫𝐝𝐢𝐧𝐚𝐭𝐨𝐫 : Ms. T.H. Dinusha Darshani (Lecturer,
Department of Information Technology, Hardy ATI)

𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐏𝐞𝐫𝐬𝐨𝐧𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐀𝐈 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 – 𝐅𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐌𝐀𝐑𝐂 𝐂𝐞𝐧𝐭𝐫𝐞, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚

👤Prof. Janaka Ekanayake – Director, University Research Council (URC) and MARC

👤Prof. Vijitha Herath

👤Prof. Roshan Godaliyadda

👤Prof. Parakrama Ekanayake

👤Prof. Sakunthala Yatigammana Ekanayake

👤Prof. Amalka J. Pinidiyaarachchi

👤Dr. Asitha Bandaranayake

👤Prof. Roshan G. Ragel

𝐀𝐝𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭:
A specialized team of 12 research and teaching assistants from the MARC Centre, University of Peradeniya

Get ready today for the new technological journey that will shape your future!

---



නැගෙනහිර පළාතේ ඉතිහාසයට මුල් වරට – වටිනා අවස්ථාවක්!

අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා විශේෂයෙන් සංවිධානය කර ඇති, පළමු වරට නොමිලේ පැවැත්වෙන කෘත්‍රිම බුද්ධිය (AI) වැඩමුළුවක් Hardy ATI හිදී!

Hardy ATI තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයේ සිසුන් විසින්, T.H. දිනුෂා දර්ශනී කථිකාචාර්යතුමියගේ පූර්ණ මගපෙන්වීම යටතේ, 𝐓𝐄𝐂𝐇𝐍𝐎𝐕𝐀𝐓𝐈𝐎𝐍 '𝟐𝟓 නමින් IT ප්‍රදර්ශනයක් පැවැත්වෙයි. මෙහි විශේෂත්වය වන්නේ " 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐀𝐈: 𝐀 𝐉𝐨𝐮𝐫𝐧𝐞𝐲 𝐢𝐧𝐭𝐨 𝐀𝐈. " ලෙස නම් වූ කෘත්‍රිම බුද්ධිය වැඩමුළුවයි.

මෙම වැඩමුළුව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ MARC (Multidisciplinary AI Research Centre) මධ්‍යස්ථානයෙන් මහාචාර්යවරුන් 08 දෙනෙකු ඇතුළු, විශේෂඥයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්වනු ඇත.

මෙම වැඩසටහන T.H. දිනුෂා දර්ශනී කථිකාචාර්යතුමියගේ ඉල්ලීම මත, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ සෘජු සම්බන්ධීකරණයකින් සංවිධානය කෙරෙයි.

දිනය : 2025 ජූනි මස 2
වේලාව : පෙරවරු 8.30 සිට
ස්ථානය : හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරය, අම්පාර
වැඩසටහන් සංවිධායක : T.H. දිනුෂා දර්ශනී (කථිකාචාර්ය,
තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශය, හාඩි උසස් තාක්ෂණ ආයතනය)

AI වැඩමුළුව සඳහා සම්පත් දායකයින් – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ MARC මධ්‍යස්ථානයෙන්

👤මහාචාර්ය ජනක ඒකනායක – අධ්‍යක්ෂ, විශ්වවිද්‍යාල පර්යේෂණ මණ්ඩලය (URC) සහ MARC

👤මහාචාර්ය විජිත හේරත්

👤මහාචාර්ය රෝෂාන් ගොඩලියද්ද

👤මහාචාර්ය පරක්ක‍රම ඒකනායක

👤මහාචාර්ය සකුන්තලා යටිගම්මන ඒකනායක

👤මහාචාර්ය අමල්කා ජෙ. පිණිදියආරච්චි

👤ආචාර්ය අසිත බණ්ඩාරනායක

👤මහාචාර්ය රෝෂාන් ජී. රගෙල්

අමතර සහයෝගය:
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ MARC මධ්‍යස්ථානයෙන් පර්යේෂණ සහ ඉගැන්වීමේ උපාධිධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක්

ඔබේ අනාගතය ගොඩනඟන නව තාක්ෂණික ගමනකට අදම සූදානම් වන්න!

---

09/04/2025

Address

Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit ATI Hardy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share