19/02/2026
" රුවල "
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හාඩි මහා ශිෂ්‍ය සංගමය විසින් පවත්වනු ලබන
"රුවල" සම්මන්ත්‍රණ මාලාව
මෙවරත් 2026 ජනවාරි මස 13 සහ 14 යන දෙදින තුළ අම්පාර කරංගාව ජනරජ විද්‍යාලයේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.
සංවිධානය - පළමු වසර සහෝදරත්වය