Sri Kalyani Dhamma School

Sri Kalyani Dhamma School ‍ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය, රජමහා විහාරය, කැලණිය

‍ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරස්ථ ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය වසර 44 ක ඉතිහාසයකට උරුමකම් කියන අතර 4000 කට අධික ශිෂ්‍ය පිරිසක් වර්තමානය වන විට දහම් පාසල තුලින් දහම් හා ගුණ නැණ අධ්‍යාපනය ලබයි.
‍ශ්‍රී කල්‍යාණි රජ මහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය නිරතුරුව අප හට හිමිවන අතර වත්මන් ධර්ම විද්‍යාලාධිපතීත්වය පූජ්‍ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්

ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ නිවැරදි මගපෙන්වීම යටතේ 100 කට අාසන්න ආචාර්ය මණ්ඩලයක් ශිෂ්‍ය දූ දරුවන් හට දහම් දැනුම ලබා දීමට මෙන්ම ගුණ නැණින් සුපෝෂිත දරුවන් බිහි කිරීමට කැපවීමෙන් කටයුතු කරයි.

දෙරණ ශ්‍රී කල්‍යාණී වෙසක් කලාපයේ සිව්වන දිනය.Official Photography - Flashes Productionදෙරණ ශ්‍රී කල්‍යාණි වෙසක් කලාපය 20...
08/06/2026

දෙරණ ශ්‍රී කල්‍යාණී වෙසක් කලාපයේ සිව්වන දිනය.
Official Photography - Flashes Production

දෙරණ ශ්‍රී කල්‍යාණි වෙසක් කලාපය 2026

සංවිධානය - ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සහ දෙරණ මාධ්‍ය ජාලය

කැලණිය තුරුණු මෙත් සමාධිය 2026වෙසක් සැමරීම අර්ථවත් කරමින් තරුණයන් භාවනාවෙන් ලොවට මෙත් වැඩූ මහා ප්‍රතිපත්ති පූජාව පැවැත්ව...
08/06/2026

කැලණිය තුරුණු මෙත් සමාධිය 2026

වෙසක් සැමරීම අර්ථවත් කරමින් තරුණයන් භාවනාවෙන් ලොවට මෙත් වැඩූ මහා ප්‍රතිපත්ති පූජාව පැවැත්වූ ඒ පින්වන්ත දිනය

05/06/2026

මෙනින්ජයිටින් රෝගය ඇති නිසා උණ හෝ සමාන රෝග ලක්ෂණ තිබේ නම් දහම් පාසල් නො පැමිණ ප්‍රතිකාර ගන්න.
මාස්ක් පැළඳ තමන්ගේ හා සියලු දෙනාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

05/06/2026

2026 වෙසක් කලාපය සඳහා ආදි ශිෂ්‍ය සංගමය සමග වෙහෙස වී කැප වූ ධර්ම විද්‍යාලයේ ගුරුභවතුන්, දෙමාපියන්, ශිෂ්‍ය නායක දරුවන් හා ඔබ සැමට ස්තුති හා පුණ්‍යානුමෝදනා පිරිනමමි.

04/06/2026
03/06/2026

කැලණිය තුරුණු මෙත් සමාධිය 2026

වෙසක් සැමරීම අර්ථවත් කරමින් තරුණයන් භාවනාවෙන් ලොවට මෙත් වැඩූ මහා ප්‍රතිපත්ති පූජාව පැවැත්වූ ඒ පින්වන්ත දිනය.

Official Videography & Social Media Partner - Anupa Nethsara
Photographed by - Flashes Production
Drone - Ceylon Drone

දෙරණ ශ්‍රී කල්‍යාණී වෙසක් කලාපය 2026
ශ්‍රී කල්‍යාණී ධර්ම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය

03/06/2026
02/06/2026

දෙරණ ශ්‍රී කල්‍යාණී වෙසක් කලාපය 2026

බුදුන් වාහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පාරිශුද්ධත්වයට පත් වු ඓතිහාසික ශ්‍රී කල්‍යාණී විහාරස්ථ පරිශ්‍රයේ උතුම් වෙසක් මංගල්‍යය ට සමගාමීව ඊයේ දින ආරම්භ කරනු ලැබු දෙරණ ශ්‍රී කල්‍යාණී වෙසක් කලාපයේ පළමු දිනය බොහෝ පිරිසකගේ වන්දනාබහුමානයට පාත්‍ර වී අති සාර්ථකව නිමාවට පත් වූ වගයි.

Official Videography & Social Media Partner - Anupa Nethsara
Drone - Ceylon Drone

සංවිධානය - ශ්‍රී කල්‍යාණී ධර්ම විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සහ දෙරණ මාධ්‍ය ජාලය

Address

Rajamaha Viharaya
Kelaniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sri Kalyani Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri Kalyani Dhamma School:

Share