22/06/2026
වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය සහ නිවත්තකචේතිය විද්‍යාලය අතර 6 වන වරටත් පැවැත්වෙන සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල 22 වන එනම් අද දින විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි...
මෙහි දී සන්දුල් සංග්‍රාමය ශූරතා කුසලානය නිවත්තකචේතිය විද්‍යාලයට භාර දීම සිදු විය.
මේ සඳහා විද්‍යාල ද්විත්වයේම විදුහල්පති වරු, නියෝජ්‍ය විදුහල්පති වරු සහ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් සහ ගුරු මපියවරුන් එක් විය.
Event : Battle of Sandul
Date : 22 , June 2026
Photography by - Mihin Randiw
Edit by -
• Mihin Randiw
• Vikasitha Pawan
All Rights Reserved by
©️ Media Unit of Walisinghe Harischandra College
🇺🇦