18/07/2021
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆
2021 තෙවන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
🔶 ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රැකියා වල නිරත, රැකියා අපේක්ෂිත අය, කලමණාකරුවන්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
🔶 දේශන මෙහෙයවීම :
👉ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
👉විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
👉විශේෂඥ වෛද්‍යවරුන්,
👉ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
🔶සායනික පුහුණුව
🔶SDTI campus හා පූර්ණ රාජ්‍ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
🔶ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗶𝗻𝗴 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
💥නව පාඨමාලව ආරම්භය 2021 ජුලි
👉නිවැරැදි මනෝව්දා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
👉ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි..
👉අදම ලියාපදිංචි වන්න. නම Whats App කරන්න. නැත්නම් Call කරන්න. 0703 45 83 93
🔶මෙම අනගි අවස්ථාව සිමිත පිරිසකට පමණක් හිමිවන බැවින් ඉක්මනින් පාඨමාලාව සදහා ලියාපදිංචි විමට කාරුණික වන්න. ඒ සදහා නුගේගොඩ / මහනුවර හෝ ඔබට ආසන්න ශාඛාවකට පිවිස හෝ පහත ගිණුම් අංකයට ලියාපදිංචි ගාස්තුවෙන් රු.1000/- ක් බැර කර ලියාපදිංචි වන්න.
ලංකා බැංකුව : ගිණුම් අංකය 86301622
ගිණුමේ නම : SDTI Campus (Skill Development & Training International Institute)
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
----------------------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි...✍️✍️👩🎓👩🎓