07/09/2026
🎓 SDTI EDUCATIONAL STALL 2026 – සාර්ථකව අවසන් විය
සැප්තැම්බර් 05 සහ 06 යන දින දෙක පුරාම KCC Level 2 – Advance ඉදිරිපිට පැවති SDTI Campus හි අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම සිසුන්, දෙමාපියන් හා අමුත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
මෙම වැඩසටහන තුළදී අපගේ පළපුරුදු කථිකාචාර්ය මණ්ඩලය හා සම්බන්ධීකාරකවරුන් ඔබ සැම සමඟ සෘජුවම හමුවී, Diploma හා Degree පාඨමාලා පිළිබඳ නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබාදීමට හැකි වීම ගැන අප සතුටට පත්වෙනවා.
ඔබේ අධ්‍යාපනික අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා SDTI Campus සැමවිටම ඔබ සමඟ සිටිනු ඇත.
වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.
☎️070 164 3884