Mass Communication Forum RUSL

Mass Communication Forum RUSL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mass Communication Forum RUSL, College & University, Mihinthale, Anuradhapura.

14/04/2026

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර
අනුභවය 📝💰🍽

අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා අපර භාග 12:05 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි.

🎨 Video Credits- Nethmi Liyanaarachchi
✍️ Voice Credits - Nuwani Yapa

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

හිරුට වඳින සූරියෙ සීහළ දෙරණේවසරක් නිමා වී වසරක සිරි නැඟෙන වෙලේසෝ දුක් නැතුව නව වසරට පතමි මෙසේසුබ ජය සතුට වේවා කිරි ඉතිර ...
14/04/2026

හිරුට වඳින සූරියෙ සීහළ දෙරණේ
වසරක් නිමා වී වසරක සිරි නැඟෙන වෙලේ
සෝ දුක් නැතුව නව වසරට පතමි මෙසේ
සුබ ජය සතුට වේවා කිරි ඉතිර රටේ...

අඩුවක් නැතිව බත බුලතින් සරු වේවා
රෝ බිය නැතිව යසසින් සැම පිරි යත්වා
අතමිට කාගෙ කාගෙත් සරු වී යාවා
ලැබු අවුරුද්ද සැමට ම සුබ සොම්නස් වේවා...

🎨 Design By - Nadun Sandaruwan
✍️ Captions By - Gimhan Fernando

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

14/04/2026

ආහාර පිසීම 👩‍🍳🍚

අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 10.41 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක්ද, කැවිලි වර්ගයක්ද, දී කිරි වලද ද පිළියෙල කර ගැනීම මැනවි. ✨

🎨 Video Credits- Nethmi Liyanaarachchi
✍️ Voice Credits - Sanduni Kalpanee

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

13/04/2026

අලුත් අවුරුදු උදාව 🌞🌾

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.✨

🎨 Video Credits- Nethmi Liyanaarachchi
✍️ Voice Credits - Nethmi Liyanaarachchi

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

13/04/2026

පුණ්‍ය කාලය ☸️🕉️✨

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 03.08 සිට එදිනම අපර භාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 03.08 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 09.32 සිට එදින අපර භාග 08.56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

🎨 Video Credits- Nethmi Liyanaarachchi
✍️ Voice Credits - Gimhan Fernando

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

13/04/2026

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වැනි සඳු දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි.

🎨 Video Credits- Nethmi Liyanaarachchi
✍️ Voice Credits - Thilini Marasingha

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

13/04/2026

නව සඳ බැලීම 🌖💫

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද,
අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දින ද නව සඳ බැලීම මැනවි.✨

🎨 Video Credits- Nethmi Liyanaarachchi
✍️ Voice Credits - Arundi Sulochana

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2026 🙏🏻☀️
12/04/2026

අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2026 🙏🏻☀️

12/04/2026

සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් උදාවූ මේ අසිරිමත් අලුත් අවුරුද්දේ, නැකැත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් අපි සැවොම එක්වෙමු. අපේ හෙළ සංස්කෘතියේ අභිමානය මතු පරපුරටත් දායාද කරමින්, සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන සංසදය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු! 🇱🇰✨💙

As the sun transitions from Meena to Mesha, marking the dawn of a vibrant New Year, we embrace the beauty of our heritage. Dressed in this year's auspicious blue, we honor the age-old rituals that bind us together as a nation. Let us cherish the warmth of family, the sweetness of traditional treats, and the hope of new beginnings. May this New Year be a season of prosperity, health, and togetherness for you and your loved ones. Wishing you all a blessed and joyous Sinhala and Tamil New Year! 🌸🍯☀️

🎨 video By - Nethmi Liyanaarachchi
✍️ Captions By - Nethmi Liyanaarachchi

Stay updated by joining the mass communication forum page:
https://www.facebook.com/profile.php?id=61575785531891

©️ All Rights Received To Mass Communication Forum

#2026

SANNIWEDANA SANKATHANA – Guest Lecture SeriesWe are pleased to invite you to an insightful guest lecture on: “Problem So...
06/04/2026

SANNIWEDANA SANKATHANA – Guest Lecture Series

We are pleased to invite you to an insightful guest lecture on:
“Problem Solving and Conflict Resolution Skills”

Guest Speaker
Ms. H.M. Oshadhi V. Herath
Senior Lecturer in Peace and Conflict Resolution
Department of Philosophy, University of Kelaniya

📅 Date: 06th April
⏰ Time: 8.00 PM – 10.00 PM (SL Time)
💻 Platform: Online via Zoom

Coordinator
Mr. Asitha Mallawaarachchi
Lecturer in Mass Communication
Department of Humanities
Faculty of Social Sciences and Humanities
Rajarata University of Sri Lanka

Join us to enhance your skills in effective problem solving and conflict resolution—essential competencies for both personal and professional success.

https://learn.zoom.us/j/97719358879?pwd=rlfN9GaUez6tmXJD4LrwsfLuR3Ovz9.1

ජන විඥානය, ජනශ්‍රැතිය සහ සමාජය අවබෝධ කරගැනීමට අලුත් දොරටුවක්ඔබේ දැනුම පුළුල් කරගැනීමට අප සමඟ එක්වන්න. 📅 අප්‍රේල් 04 ⏰ පෙ...
04/04/2026

ජන විඥානය, ජනශ්‍රැතිය සහ සමාජය අවබෝධ කරගැනීමට අලුත් දොරටුවක්
ඔබේ දැනුම පුළුල් කරගැනීමට අප සමඟ එක්වන්න.

📅 අප්‍රේල් 04
⏰ පෙ.ව. 9.00
💻 Zoom මගින් - https://learn.zoom.us/j/97946842601?pwd=edZxmX7GcquQttr9QV4Qy0VBkgxNNn.1

Address

Mihinthale
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Mass Communication Forum RUSL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share