17/06/2026
ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇
https://chat.whatsapp.com/GnrcpSgbkXJ8K2JzRhtcA1
නොමිලේ දැනුවත් කිරීමේ දේශනය ජුනි 19 රාත්‍රී 7.30 සිට පැවැත්වේ👇
මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..
මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..
2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..
මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..
වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)
2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵