17/06/2022
Java Foundation Course (Course Code- JAVAFC) - (Certificate)
conducted by Java Academy of Education
For whom -For GCE OL , AL Students , Students who sat for the GCE OL Examination & AL Examination, For university students, For Anyone aspiring to become a Software Engineer, To any professional
Stating date - 2022 July 06
Course duration - 3 months
Basic knowledge - No basic knowledge required
Teaching day - Wednesday
Teaching time - 7PM - 10.30PM
How it is held- Online (zoom)
Course fee - 8900 LKR (Including 42 lecture hours ,JavaEA Java Handbook and Certificate)
Software - Jcreator , Netbeans , Eclipse
At the end of the course - a valuable certificate is awarded that includes the topics studied.
Lecturing - An internationally certified Java Lecturer with 5 years of software engineering experience and 5 years of ICT teaching experience .
Contents
* History of Java
* The need for Java
* Installing on a Java computer
* Setup of a basic program
* Variable introduction
* Introduction to variable types
* input values from keyboard
* Java string
* Arithmetic operations
* Boolean operations
* Increment and decrement
* Comment
* Java IF Else
* Java Switch
* exception handling
* Arrays (1D , 2D)
* For Loop
* While loop
* Methods
* Parameters
* File Handling
* Java class
* OOP Concept
* Method overloading
* Method overriding
* Develop GUI Applications
* How to connect java and MySQL
* Introduction to Develop Web Application using Java
* Introduction to Develop Mobile App using Java
More details (website)- https://javaea.business.site/
WhatsApp - 071 64 99 290
ජාවා අධ්‍යාපන ඇකඩමිය මගින් පවත්වන ජාවා පදනම් පාඨමාලාව
කා සඳහා ද - උසස් පෙළ,සාමාන්‍ය පෙළ හදාරණ දූ පුතුන්ට , සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයට සහභාගී වූ දූ පුතුන්ට, විශ්වවිද්‍යාල දරුවන්ට ,මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට,ඕනෑම වෘත්තිකයෙක් ට
ආරම්භක දිනය - 2022 ජුලි 06
පාඨමාලා කාලය -මාස 3
මූලික දැනුම - කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
ඉගැන්වෙන දිනය - බදාදා
ඉගැන්වෙන වේලාව - 7PM - 10.30PM
පැවැත්වෙන ආකාරය- Online (zoom)
පාඨමාලා ගාස්තුව - Rs.8900 (දෙශන පැය 42 , පාඨමාළාව සඳහා JavaEA ජාවා අත්පොත හා සහතිකය ඇතුළත්ව)
පාඨමාලාව අවසානයේ - අධ්‍යයනය කල මාතෘකා ඇතුළත් වටිනා සහතිකයක් පිරිනැමේ
දේශන පැවැත්වීම - Java පිළිබඳ ජාත්‍යන්තර සහතිකලත් අවුරුදු 5ක මෘදුකාංග ඉංජිනේරු පළපුරුද්ද හා අවුරුදු 5 ක ICT ඉගැන්වීම් පළපුරුද්ද සහිත දේශක වරයෙක් විසින් මෙහෙය වේ.
අන්තර්ගතය
* ජාවා හි ඉතිහාසය
* ජාවාහි අවශ්‍යතාව
* ජාවා පරිගණකයට ස්ථාපිත කිරීම
* මූලික ක්‍රමලේඛයක සැකැස්ම
* විචල්‍ය හැඳින්වීම
* විචල්‍ය ප්‍රරූප හැඳින්වීම
* යතුරුපුවරුවෙන් ආදාන අගයන්
* ජාවා තන්තුව
* අංක ගණිත මෙහෙයුම්
* බූලියන් මෙහෙයුම්
* වැඩි කිරීම සහ අඩු කිරීම
* විවරණ
* Java IF Else
* Java Switch
* ව්‍යතිරේක හැසිරවීම
* අරාව භාවිතය
* ෆෝ ලුපය
* වයිල් ලුපය
* ශ්‍රිත භාවිතය
* පරාමිතින් භාවිතය
* ගොනු හැසිරවීම
* ජාවා පන්ති සංකල්පය
* OOP Concept
* Method overloading
* Method overriding
* ප්‍රායෝගිකව මෘදුකාංග නිර්මාණය කිරීම
* ජාවා සමඟ දත්ත සමුදා සම්බන්ධය (MySQL) හැඳින්වීම
* ජාවා භාවිතයෙන් web app නිර්මාණය කිරීම හැඳින්වීම
* ජාවා භාවිතයෙන් mobile app නිර්මාණය කිරීම හැඳින්වීම
More details (website)- https://javaea.business.site/
WhatsApp - 071 64 99 290