13/02/2026
තාක්ෂණ පීඨයේ 20/21 කණ්ඩායමේ ඉගෙනුම ලබන ජේ.එම් කසුනි උපේක්ෂා ජයසුන්දර (සැලී) සහෝදරියගේ පියාණන්ගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව....!
✒️තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය