Uva National College of Education

Uva National College of Education It is a pre-service Teacher Training Institute These colleges produce skillful,knowledgeable professional teachers for the government schools,anually.

National College of Education is a pioneering Pre - Teacher Training Institute in Sri Lankan education system .There are Eighteen Colleges spread throughout the country from North to South.

Batch Photo…Uva National Collage of Education - Bandarawela 💚Academic year 2021 - 202336th Batch
23/04/2026

Batch Photo…
Uva National Collage of Education - Bandarawela 💚
Academic year 2021 - 2023
36th Batch

Congratulations All Of You 🤍"Uva National College Of Education "
20/04/2026

Congratulations All Of You 🤍

"Uva National College Of Education "

"ඌව සූර්ය වසන්තය 🌞💚" 2026  Uva National College Of Education  37 batch
13/04/2026

"ඌව සූර්ය වසන්තය 🌞💚"
2026
Uva National College Of Education
37 batch

කෝකිල කූජන අස - පිපෙයි එරබදු මල් කැලඌවට අසිරි ගෙන - වඩියි සූරිය මගුල් වෙස් ගෙනබක් මහ උදාවේ - නෑඹුල් සුවඳ විඳ,සිත් තුටින්...
08/04/2026

කෝකිල කූජන අස - පිපෙයි එරබදු මල් කැල
ඌවට අසිරි ගෙන - වඩියි සූරිය මගුල් වෙස් ගෙන
බක් මහ උදාවේ - නෑඹුල් සුවඳ විඳ,
සිත් තුටින් සරනු මැන
"2026ක් වූ බක් මස 9 වන ගුරු දින
ඌව විදු පීඨයේ ක්‍රීඩා පිටිය අසබඩ"
ඔබ සැමට සපැමිණීමට
මෙසේ ඇරයුම් කරමු
ගරුසරුව...💚

"Uva media unit "

29/03/2026

SCHOOL AND COMMUNITY PROGRAMME -2026
uva national college of education

28/03/2026

පාසල හා ප්‍රජාව වැඩසටහනට සමගාමිව
"පහන් රැයක හෙළ අසිරිය "
සංස්කෘතික සැඳෑව විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී
2026.03.27 වන දින
සවස් යාමයේ මෙලෙස පවත්වන ලදි.

Uva National College of Education

26/03/2026

School And Community Programme 💚
37'th batch
1'st day

Uva National College of Education

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 37 කණ්ඩායම විසින් සංවිධානය කරන  "පාසල හා ප්‍රජාව" වැඩසටහන 2026 මාර්තු 26,27 සහ 28 යන දිනව...
25/03/2026

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 37 කණ්ඩායම විසින් සංවිධානය කරන "පාසල හා ප්‍රජාව" වැඩසටහන
2026 මාර්තු 26,27 සහ 28 යන දිනවලදී
විද්‍යාපීඨ පරිශ්‍රයේදී බ/ දික්උල්පත කනිෂ්ඨ විද්‍යාලය
සම්බන්ධ කරගෙන පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

​මෙම තෙදින වැඩසටහන
පෙරහැර,බෝධි පූජා පිංකම්,ශ්‍රමදාන කටයුතු,
සංස්කෘතික උළෙල,
ඇතුළු අංග රැසකින් සමන්විත වේ.
ඒ සඳහා සම්බන්ධ වීමට ඔබ සැමට කෙරෙන
සුහද ආරාධනයයි !

Uva National College of Education

Unforgettable memories of the Uva national collage of Education 37'th batch trip...Our few days on the Southern province...
11/03/2026

Unforgettable memories of the Uva national collage of Education 37'th batch trip...
Our few days on the Southern province .

"Southern srilanka "
2026.02.26 To 2026.02.28

සමස්ථ දරු පරපුරක,නැණ නුවණ වැඩුමටගුණ දහම් වැඩුමටජීවිතේ  එකලු කරදසත එළිය කළ....ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නියමුවරියකාන...
20/02/2026

සමස්ථ දරු පරපුරක,
නැණ නුවණ වැඩුමට
ගුණ දහම් වැඩුමට
ජීවිතේ එකලු කර
දසත එළිය කළ....

ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නියමුවරිය
කාන්ති බුලේගොඩ ආරච්චිගේ මැතිනියට ....

නිරෝගි සුව ලැබෙන
දීඝායු සපිරි
සුභ ජන්ම දිනයක් වේවා 🙏❤️

Address

Bandarawela Town
...........

Alerts

Be the first to know and let us send you an email when Uva National College of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Uva National College of Education:

Share