SDTI Campus Bandarawela

SDTI Campus Bandarawela SDTI campus is one of Sri Lanka's leading private educational institute with ISO 9001:2015

මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" (Diploma in Counseling and Psychology) - 2026                         ...
09/09/2026

මනෝවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව" (Diploma in Counseling and Psychology) - 2026
විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ නිමකල සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන්, ව්‍යවසායකයින්, හෙදියන්, වෛද්‍යවරුන් හා ගුරුවරියන් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සියලුම අය සඳහා විශේෂයෙන්ම නිර්මාණය වී ඇති පාඨමාලාවකි..
📌දේශන ක්‍රමය - 100% Online
📌පාඨමාලා කාලය - මාස 12
📌Total Credits - 40
📌මාධ්‍යය : සිංහල
📌දකුණු ආසියාවේ විශිෂ්ඨතම සරසවිය ලෙස අඛණ්ඩව දෙවරක් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ISO තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇත.
📌ප්‍රථම වතාවට ලංකාවේ පිරිනමන ජාතික සහා ජාත්‍යයන්තරය පිලිගත් ඇමරිකා එක්සත් ජනපදයේ IQA Qualifications assurance ආයතනය මගින් පිරිනමන (Word Recognized INTERNATIONAL QUALIFICATIONS & ASSESSMENTS
UNITED STATES OF AMERICA Qualifications assurance) American වටිනා සහතිකපත්‍රයක් 🇺🇸 සහා ප්‍රතිඵල සටහනක් ඔබට ලැබේ.*
📌ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම.
🛑ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
🛑විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන අතර රැකියාවක නියුතු අධ්‍යාපනය හදාරන ඕනෑම අයෙකුට අර්ධ කාලීන (Part Time) ලෙස සිදුකරගත හැක. මෙම පාඨමාලා වල පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම ලබා දෙනු ලැබේ.
ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍යය පාඨමාලාවේ නම Whatsapp කරන්න
📱070 140 9393
📱070 508 8682
SDTI Campus - Sri Lanka
ඔබේ සීමාව අහසයි.....
Tel : 📱076 999 8889
Web : www.sdticampus.lk

🛑 පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිරයි! 🛑අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.➡️Nur...
09/09/2026

🛑 පුහුණුවෙන් පසු අනිවාර්යයෙන්ම රැකියාව ස්ථිරයි! 🛑
අ.පො.ස සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.
➡️Nursing හෙද /හෙදි පුහුණුව
➡️MLT වෛද්‍ය රසායනාගාර ශිල්පී පාඨමාලාව
➡️Pharmacy
➡️Caregiver
📌Online හා සමාන්‍ය දේශණ,
📌Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හැකිය.
📌විශ්වවිද්‍යාලය කතිකාචාර්යවරුන්ගෙන් සහ ක්ෂේතයේ ප්‍රවීණයන්ගෙන් යුත් දේශක මඩුල්ල,
📌දිවයිනේ අවම පාඨමාලා ගාස්තු සහ වාරික වශයෙන් ගෙවිමේ හැකියාව,
📌පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාව,
වැඩි විස්තර සදහා නම ලිපිනය Whatsapp කරන්න.
070 140 9393
070 508 8682
🔹දිවයින පුරා විහිදුන ශාඛා ජාලය සමග එක්වන්න.
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001: 2015
ඔබේ සීමාව අහසයි.
Web : www.sdticampus.lk
Message :⁨⁩070 140 9393
Call :070 140 9393

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතු...
09/09/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:
070 140 9393
070 508 8682
(WhatsApp)
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ ක...
09/09/2026

🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓
A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩‍🎓👨‍🎓
උසස් අධ්‍යාපනය ලබන්න වුවමනා වුනත් අධික පාඨමාලා ගාස්තු බාධාවක් වෙලාද?එසේ නම් මෙන්න විසදුම...➡
අපොස උසස් පෙලින් පසු ගෙදර ඉන්න කාලය අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
⭕2021 , 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
⭕ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.....➡
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි...හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන...ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.🌼
🛑Diploma in English Teaching
🛑Diploma in Primary Teaching
🛑Diploma in Tamil Teaching
🛑Diploma in Preschool Teaching
🛑Diploma in Mathematics Teaching
🛑Diploma in Science Teaching
🛑Diploma in ICT Teaching
සීමිත බදවාගැනිම්....
👉දේශන
▪ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ සහා ලංකාව පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන පැවැත්වේ.
👉ප්‍රායෝගික පුහුණුව
▪ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
▪ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
070 140 9393
070 508 8682
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න..
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි.

🎓 SDTI EDUCATIONAL STALL 2026 – සාර්ථකව අවසන් වියසැප්තැම්බර් 05 සහ 06 යන දින දෙක පුරාම KCC Level 2 – Advance ඉදිරිපිට පැ...
07/09/2026

🎓 SDTI EDUCATIONAL STALL 2026 – සාර්ථකව අවසන් විය

සැප්තැම්බර් 05 සහ 06 යන දින දෙක පුරාම KCC Level 2 – Advance ඉදිරිපිට පැවති SDTI Campus හි අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම සිසුන්, දෙමාපියන් හා අමුත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

මෙම වැඩසටහන තුළදී අපගේ පළපුරුදු කථිකාචාර්ය මණ්ඩලය හා සම්බන්ධීකාරකවරුන් ඔබ සැම සමඟ සෘජුවම හමුවී, Diploma හා Degree පාඨමාලා පිළිබඳ නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබාදීමට හැකි වීම ගැන අප සතුටට පත්වෙනවා.

ඔබේ අධ්‍යාපනික අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා SDTI Campus සැමවිටම ඔබ සමඟ සිටිනු ඇත.

වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

📱070 140 9393
📱070 508 8682

අපගේ Diploma in Dual (ICT + Spoken English) පාඨමාලාව සඳහා නොමිලේ පැවැත්වෙන විශේෂ හඳුන්වාදීමේ වැඩසටහන (Free Introduction ...
07/09/2026

අපගේ Diploma in Dual (ICT + Spoken English) පාඨමාලාව සඳහා නොමිලේ පැවැත්වෙන විශේෂ හඳුන්වාදීමේ වැඩසටහන (Free Introduction Session) සහ විශේෂ දීමනාවක්! 💐✨

​📅 දිනය: 2026 සැප්තැම්බර් 11
⏰ වේලාව: පස්වරු 01:30 ට
📍 ස්ථානය: SDTI Campus, බණ්ඩාරවෙල (DFFC බැංකුව උඩුමහල)

​🎉 විශේෂ දීමනාව: එදිනට ලියාපදිංචි වන සියලු දෙනාට IT Diploma එක සම්පූර්ණයෙන්ම නොමිලේ!
(English course එකට IT course එක free ✨️)

​අනාගතය සාර්ථක කරගැනීමට එදිනම පැමිණ අප හා සම්බන්ධ වන්න. 🚀

​වැඩි විස්තර සඳහා: 📞 070 508 86 82 / 070 140 93 93

SDTI Campus - The Sky is your Limit! 🎉

Nursing Workshop | SDTI Campusසෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින්, නවීන Nursing ප්‍රායෝගික ක්‍රමවේද හ...
31/08/2026

Nursing Workshop | SDTI Campus
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින්, නවීන Nursing ප්‍රායෝගික ක්‍රමවේද හා ක්ෂේත්‍රීය දැනුමෙන් සන්නද්ධ දක්ෂ හෙදියන් හා සෞඛ්‍ය සේවා නිලධාරීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් SDTI Campus හි පැවති Nursing Workshop එක සාර්ථකව නිමාවට පත් විය.
ප්‍රායෝගික clinical පුහුණුව, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ අත්දැකීම් හුවමාරු සැසි ඔස්සේ, සහභාගී වූවන්ට Nursing, MLT, Pharmacy සහ Caregiver යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික කුසලතා තවදුරටත් වර්ධනය කරගැනීමට මනා අවස්ථාවක් මෙමගින් හිමි විය.
මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම දෙනාට අපගේ හෘදයාංගම සුබ පැතුම්!
SDTI Nursing Workshop (August 2026)
New Album Series – Album 03
BSc Nursing, MLT, Pharmacy, Caregiver පාඨමාලා සඳහා UGC පිළිගැනීම සහිතව, Physical & Online පන්ති සමඟින් දැන්ම ලියාපදිංචි වන්න!
පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📱070 140 9393
📱070 508 8682
~ SDTI Campus - ඔබේ සීමාව අහසයි.

Nursing Workshop | SDTI Campusසෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත වෘත්තිකයන් බිහිකිරීමේ අරමුණින්, නවීන Nursing ප්‍රායෝගික ක්‍රමවේද හ...
29/08/2026

New Album Series – Album 02

New Album Series – Album 01

22/08/2026

🎓👩‍🎓Diploma in Teaching👩‍🎓🎓
A/L's වලින් පසු දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවියෙන් අභිමානවත් ගුරු සේවයට පිවිසීමේ සිහිනය සැබෑ කරගන්න....💐👩‍🎓👨‍🎓
උසස් අධ්‍යාපනය ලබන්න වුවමනා වුනත් අධික පාඨමාලා ගාස්තු බාධාවක් වෙලාද?එසේ නම් මෙන්න විසදුම...➡️
අපොස උසස් පෙලින් පසු ගෙදර ඉන්න කාලය අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න
⭕විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිලිගැනීම සහිත (UGC Recognized)
⭕2021 , 2022 වසරවල දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය බවට පත්වූ
⭕ISO 9001-2015 තත්ව සහතිකයෙන් පිදුම්ලද,
SDTI විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව.....➡️
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි...හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන...ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.🌼
🛑Diploma in English Teaching
🛑Diploma in Primary Teaching
🛑Diploma in Tamil Teaching
🛑Diploma in Preschool Teaching
🛑Diploma in Mathematics Teaching
🛑Diploma in Science Teaching
🛑Diploma in ICT Teaching
සීමිත බදවාගැනිම්....
👉දේශන
▪️ Online ඔස්සේ ඔබට පහසු වේලාවන් තුළ සහා ලංකාව පුරා ශාඛා ආශ්‍රිතව Physical දේශන පැවැත්වේ.
👉ප්‍රායෝගික පුහුණුව
▪️ රජයේ පාසල්, පුද්ගලික හෝ ජාත්‍යන්තර පාසල් තුලින්
▪️ UGC පිලිගත් අධ්‍යාපනවේදි ගෞරව උපාධිය කෙටි කාලිනව නිම කල හැකිවීම
▪️ ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, දිස්ත්‍රික්කය WhatsApp කරන්න.
📱070 140 9393
📱070 508 8682
--------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න..
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Certified with ISO 9001 : 2015
ඔබේ සීමාව අහසයි

Address

No. 126, 2nd Floor, Main Street
Bandarawela
90100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when SDTI Campus Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share