Sri lanka School of Agriculture - Bibile

Sri lanka School of Agriculture - Bibile Community College in Bibile.

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...!සංසාර නිමග්න ලෝකයා වෙත ප්‍රඥාවේ මහා ආලෝකය විහිදුවාලූ, ඒ උත්තම තිලෝගුරු බුදු පියාණන් වහ...
29/05/2026

පින්බර වෙසක් පොහොය දිනයක් වේවා...!

සංසාර නිමග්න ලෝකයා වෙත ප්‍රඥාවේ මහා ආලෝකය විහිදුවාලූ, ඒ උත්තම තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ සමුදාය අභියස සිරස නමා නමස්කාර කරමි!

උත්පත්ති, අභිසම්බෝධි සහ මහාපරිනිර්වාණ යන ත්‍රිවිධ මංගල්‍යයෙන් අතිපූජනීය වූ මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ, බාහිර ආමිස පූජාවන්ගේ අලංකාරයට එහා ගිය, සිත් නිවන ප්‍රතිපත්ති පූජාවෙන් අපේ ජීවිත ආලෝකමත් කරගනිමු. ලොවටම සැනසීම උදා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සිසිලස හැම සිතකටම ළඟා වේවා!

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏




කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ5) හැදෑරීම සඳහා ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ...
29/05/2026

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ5) හැදෑරීම සඳහා ශ්‍රි ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය -2026
Open competitive Examination for the enrollment of students for the National Diploma in Agricultural Production Technology (NVQ5) in Sri Lanka Schools of Agriculture -2026

ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කිරිම සදහා පහත වේබ් අඩවියට පිවිසෙන්න
www.doa.gov.lk සහ www.soadip.doa.gov.lk See less

29/05/2026
Happy World Bee Day! 🌼🐝Today, we celebrate the tiny heroes that play a huge role in protecting our environment and food ...
20/05/2026

Happy World Bee Day! 🌼🐝

Today, we celebrate the tiny heroes that play a huge role in protecting our environment and food systems. Bees are essential pollinators that help sustain biodiversity and agricultural productivity. 🌍💛

Let’s work together to protect bees and create a greener, healthier future for generations to come. 🌱✨

“Save Bees, Save Life.” 🐝
— Sri Lanka School Of Agriculture Bibile 🌾

✨ FLEMORA ’26 ✨What began as a beautiful idea turned into a night filled with laughter, elegance, friendship, and unforg...
15/05/2026

✨ FLEMORA ’26 ✨

What began as a beautiful idea turned into a night filled with laughter, elegance, friendship, and unforgettable memories. 🌸💐

The event may have ended, but the moments we shared will stay in our hearts forever. 🤍

A heartfelt thank you to everyone who supported us, worked behind the scenes, and celebrated with us to make FLEMORA ’26 a grand success. Your presence, effort, and love made this night truly special. ✨

Until we meet again… 🌷




A heartfelt welcome to our new batch of 2025/2026 ✨🌱A beautiful new chapter begins at the Sri Lanka School of Agricultur...
15/05/2026

A heartfelt welcome to our new batch of 2025/2026 ✨🌱

A beautiful new chapter begins at the Sri Lanka School of Agriculture, Bibile 🌾💚

May the journey ahead be filled with meaningful friendships, valuable knowledge, unforgettable memories, and endless opportunities to grow. Here, you will not only study agriculture — you will learn to inspire, lead, and cultivate a brighter future for tomorrow 🌍🌿

As one family, we are excited to share this journey together and create moments that will last a lifetime 🤝✨

Welcome to the place where dreams grow and futures bloom 🌱

Student Union
Sri Lanka School of Agriculture, Bibile

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ අනුරාධපුර කෘෂිකර්ම විද්‍යාලයේ 24/25 කණ්ඩායමේ තනූජා සමරවික්‍රම සොයුරියට අමාමහ නිවන් සුව ...
15/05/2026

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ අනුරාධපුර කෘෂිකර්ම විද්‍යාලයේ 24/25 කණ්ඩායමේ තනූජා සමරවික්‍රම සොයුරියට අමාමහ නිවන් සුව ලැබේවා!!! 🏳️

14/05/2026

FLEMORA ' 26

Come Blossom With Us✨

You are gracefully invited to an enchanting evening filled with laughter, elegance, beautiful moments, and unforgettable memories at FLEMORA ’26 💐

A night where hearts connect, smiles shine brighter, and memories bloom beautifully awaits you… 🌷✨

Together, let’s make this celebration a night to remember. 💫


An evening woven with elegance, laughter, and blooming memories awaits… ✨🌸With hearts full of warmth, we graciously invi...
13/05/2026

An evening woven with elegance, laughter, and blooming memories awaits… ✨🌸

With hearts full of warmth, we graciously invite you to
FLEMORA ’26 — a celebration of friendship, joy, and unforgettable moments beneath one beautiful night. 💐

📍 Hotel Canbo
📅 14th May
⏰ 7.00 P.M.

Let your presence add fragrance to the evening and make this gathering truly remarkable. ✨


හරිත සිරි උදානය 2026OFFICIAL ALBUM RELEASED “කාලයේ සුළඟට නොපාවී රැඳුණුසිනාසුණු මොහොතන් කිහිපයක්…📸"අලුත් අවුරුද්දේ සුවඳත්...
13/05/2026

හරිත සිරි උදානය 2026
OFFICIAL ALBUM RELEASED

“කාලයේ සුළඟට නොපාවී රැඳුණු
සිනාසුණු මොහොතන් කිහිපයක්…📸"

අලුත් අවුරුද්දේ සුවඳත් සමඟ
මතකයන් නැවත පිපෙන මේ මොහොතේ,
අප සමඟ ඒ සුන්දරත්වය බෙදාගත්
ඔබ සැමට හෘදයාංගම ස්තූතියි 🌸✨

හරිත සිරි උදානයේ සොඳුරු මතක ගොනු කළ
විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ මාධ්‍ය ඒකකයට හදපිරි ස්තූතිය.
Photography By:- Kavindi Jayasundara
Imasha Ekanayaka
Mithshi Somawansha
Rividuni Karunathilaka

Edits and Captions By:- Ayesha Yalinga

🌾

Address

Bibile

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15
Saturday 08:00 - 12:00

Telephone

+94552265349

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka School of Agriculture - Bibile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sri lanka School of Agriculture - Bibile:

Share