09/12/2018
Photography Course 2nd Batch start - 12 January 2019 - Join today Only 15 students -
Photography Course - ඡායාරූපකරණය හැදෑරීම සඳහා අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි....?
1. අපගේ දේශකයන් ඡායාරූපකරණය සම්බන්ධව එංගලන්තයේ අධ්‍යාපනය හදාරා ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් ලත් දේශකයන් වීම.
2. අපගේ විෂය නිර්දේශය තුල ඡායාරූපකරණයේ මූලික දැනුමේ සිට ඡායාරූපකරණයේ උසස් මට්ටම් දක්වා ආවරණය කිරීම.
3, ප්‍රයෝගික අභ්‍යාස මගින් විවිද lens වර්ග, තාක්ෂණික උපකරණ හා ආලෝක රටාවන් සමග විදිමත් අධ්‍යාපනයක් ලබාදීම
wedding photography , commercial photography, product photography වැනි ඡායාරූපකරණයේ සියලුම ඉසවු ආවරණය කිරීම මෙන්ම ඡායාරූපකරණයේ විධිමත් පසු සැකසුම්කරණය Lightroom , Photoshop ආදී මෘදුකාංග භාවිතයෙන් හැදෑරීම
පාඨමාලාව අවසානයේ සිදු කරනු ලබන සහතිකපත්‍ර ප්‍රධානය සඳහා වන සුදුසුකම් විභාග සහ ඡායාරූප සියල්ල ප්‍රවීණ විදෙස් ඡායාරූප ශිල්පියක් මගින් අධීක්ෂණය කිරීම .
එක් කණ්ඩායමක සිසුන් පිරිස උපරිම 15 දෙනෙකුට පමණක් සීමා කිරීම
පාඨමාලා ගාස්තු ඉතා සාධාරණ මිළ ගණන් යටතේ ( Rs, 20,000.00 ) පැවැත්වීම සහ එම මුදලද කොටස් වශයෙන් ගෙවීමට පහසුකම් සලසා දීම
Contact -0777381379