CDM GROUP - Buttala

CDM GROUP - Buttala 𝘊𝘋𝘔 𝘏𝘐𝘎𝘏𝘌𝘙 𝘌𝘋𝘜𝘊𝘈𝘛𝘐𝘖𝘕 𝘊𝘌𝘕𝘛𝘌𝘙 𝘊𝘋𝘔 𝘌𝘕𝘎𝘓𝘐𝘚𝘏 𝘈𝘊𝘈𝘋𝘌𝘔𝘠

13/02/2026

ජීවිතේ එන අමාරැ දවස් වැරෙන් අල්ලගෙන ඉන්න..
දවසක දිනනවාමයි..🏆❤️

නොයෙක් කරදර බාධක මැද්දේ මේ කාර්ය ඉටු කර දුන් Dr Kithsiri Dissanayake අපේ සර්ට බොහොමත්ම ස්තූතියි..෴❤️😍
11/02/2026

නොයෙක් කරදර බාධක මැද්දේ මේ කාර්ය ඉටු කර දුන් Dr Kithsiri Dissanayake අපේ සර්ට බොහොමත්ම ස්තූතියි..෴❤️😍

🌸🤍
06/02/2026

🌸🤍

04/02/2026
බුත්තල නඟරයේ හොඳම ගණිත පන්තිය...❤️🏆මෙවර සාමාන්‍ය පෙළ දරුවන් සඳහා පවත්වන අවසන් මහා සම්මන්ත්‍රණය..❤️🏆පෙබරවාරි 04 උදේ 7.30 ...
02/02/2026

බුත්තල නඟරයේ හොඳම ගණිත පන්තිය...❤️🏆

මෙවර සාමාන්‍ය පෙළ දරුවන් සඳහා පවත්වන අවසන් මහා සම්මන්ත්‍රණය..❤️🏆

පෙබරවාරි 04 උදේ 7.30 ට..🥰

CDM - බුත්තල🏆❤️

උසස් පෙළ නම් CDM තමයි..❤️🏆
30/01/2026

උසස් පෙළ නම් CDM තමයි..❤️🏆




එන්නම ඕනී සම්මන්ත්‍රණයක්…😍
30/01/2026

එන්නම ඕනී සම්මන්ත්‍රණයක්…😍

ඔන්න,
2️⃣0️⃣2️⃣4️⃣
අපි "තක්කෙටම හරිගියපු"
🏆️ නොවරදින අනුමාන සෙමින එක කලා වගේම....

2️⃣0️⃣2️⃣5️⃣/2️⃣0️⃣2️⃣6️⃣
ඔයාලාට පැය 8න්
විද්‍යාවට "අනිවාර්‍ය"
🅰️ සාමාර්ථයක රහස්ම තැන් ටික අරගෙන අපි එනවා....

📌️ආදරයේ බුත්තලට ...

මේ,
Group එකට 👇
ඔයාගෙ යාලුවොත් පුළුවං උපරිමයෙන් Jojn කරන්න 😘

💫 ශෙයා කරන්න Post එක 💎

වසරේ වැඩිම 🅰️🅱️ සාමාර්ථ ප්‍රතිශතයක් හදපු අපි,

✅ 2023 🆎 % - 67.4%
✅ 2023 🆎 % - 70.7%

මේක එසේ මෙසේ විද්‍යාව පංතියක් නම් නෙවෙයි 😁

බෝරිං නැති විද්‍යාව
වෛද්‍ය කිත්සිරි දිසානායක

Join whatsapp Group 👇
https://chat.whatsapp.com/BKEXAuLiDUgLrascFdXfbz?mode=gi_t

🌸🤍   ゚viralシfypシ゚viralシalシ
22/01/2026

🌸🤍

゚viralシfypシ゚viralシalシ

🔴ICT - ORDINARY LEVEL➡️සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය ✅ප්‍රදේශයේ ප්‍රතිඵල තහවුරු කළ එකම ICT පන්තිය.. ➡️මෙවර සාමාන්‍ය ප...
11/01/2026

🔴ICT - ORDINARY LEVEL
➡️සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය

✅ප්‍රදේශයේ ප්‍රතිඵල තහවුරු කළ එකම ICT පන්තිය..

➡️මෙවර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර පවත්වන අවසන් මහා සම්මන්ත්‍රණය...

➡️මෙහෙයවීම
➡️ඌවේ ICT Brand එක...❤️
➡️චින්තක මධුරංග

🔴ජනවාරි 15 වෙනි බ්‍රහස්පතින්දා පෙ.ව 8.00 සිට ප.ව 4.00 දක්වා

➡️CDM උසස් අධ්‍යාපන ආයතනය
➡️බුත්තල

📯ඔබ ලබන මාසයේ සා/පෙළ ට මුහුණ දෙන දරුවෙක් ද ? 📯සංගීතය විෂය ඔබට මගහැරිලාද ? 📯එක දවසෙන් විභාගයට සූදානම් වෙන්න..📯මගහැරුණු සි...
11/01/2026

📯ඔබ ලබන මාසයේ සා/පෙළ ට මුහුණ දෙන දරුවෙක් ද ?
📯සංගීතය විෂය ඔබට මගහැරිලාද ?

📯එක දවසෙන් විභාගයට සූදානම් වෙන්න..

📯මගහැරුණු සියලු විෂය කරුණු සාකච්ඡා කරන්න..

📯ප්‍රායෝගික පරීක්ෂණට පෙර පුහුණුවක් ලබන්න ..

📯නොමිලේ ප්‍රායෝගික පරීක්ෂණයට අදාල සියලුම තොරතුරු ඇතුලත් නිබන්ධනයක්..

🔴2026 ජනවාරි 14 උදේ 8.30 ට CDM උසස් අධ්‍යාපන ආයතනයට ඔබත් එන්න...වෙනස අත්විඳින්න..

➡️FEES _ Rs. 1000/=

🔴සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට කැමති දරුවන් පහත සඳහන් Whatsapp Group එකට සම්බන්ධ වන්න..

➡️ WhatsApp group: https://chat.whatsapp.com/HHgXsOCuAo79R0dVnWi82V?mode=wwt

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when CDM GROUP - Buttala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share