Student Council & IELTS Academy

Student Council & IELTS Academy We prepare students for IELTS exam & we teach Spoken English for all age groups. We do conduct both individual & group classes.

AK 3-Step Speaking System හඳුන්වාදීමේ SPOKEN ENGLISH සම්මන්ත්‍රණයට නොමිලේ සහභාගී වීමට පහත WhatsApp Group එකට එකතු වන්න. ...
16/05/2026

AK 3-Step Speaking System හඳුන්වාදීමේ SPOKEN ENGLISH සම්මන්ත්‍රණයට නොමිලේ සහභාගී වීමට පහත WhatsApp Group එකට එකතු වන්න.

Group Link : https://chat.whatsapp.com/JTUsbC1njDR9cXsJ6xRT1W

Time : 8.00pm - Zoom Online
Date : Sunday (17th May, 2026)

Limited seats only ! Don't miss it.

13/05/2026

ඔයා English බැරි කෙනෙක් නෙවෙයි ❤️

You just need the correct speaking practice.

🎁 FREE Spoken English Class
📲 WhatsApp now

08/05/2026

Qualification තිබුණත් English speaking confidence නැති නිසා opportunities miss වෙනවා 😔

Start speaking confidently today

🎁 FREE Spoken English Class
📲 WhatsApp now

06/05/2026

“Typing vs Speaking”

Typing වලින් English fluent වෙන්න බැහැ
Start speaking today

FREE Spoken English class available

WhatsApp now 📲
https://wa.me/94775408800

A/L Results එන්නත් කලින්ම IELTS සහතිකය ලබාගමු.🧑‍🎓👉 2025 වසරේ අවසාන කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුණා. ඒ සඳහා 40% ක් දක්වා ...
11/12/2025

A/L Results එන්නත් කලින්ම IELTS සහතිකය ලබාගමු.🧑‍🎓

👉 2025 වසරේ අවසාන කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුණා. ඒ සඳහා 40% ක් දක්වා වට්ටම් සහිත වූ විශේෂ ගාස්තුවක් යටතේ ලියාපදිංචි විය හැක. සම්පූර් ණ පාඨමාලාවම 20 වසරකට වඩා IELTS උගන්වා පලපුරුද්ද ඇති ආයතනයේ ප්‍රධාන ආචාර්යවරයා වන අමිල කරන්ගොඩ සර් විසින්ම මෙහෙයවයි.💯

👉මෙම IELTS පාඨමාලාවේ දී ඔබ සතියකට දින 3 ක් Online පන්ති සඳහා සහභාගි විය යුතුය. සම්බන්ධ වීමට නොහැකි වූ දිනයන්හිදි Recordings පරිශීලනය කල හැක.💯

👉සියලුම පාඩම් ONLINE ලෙස හැදෑරිය හැකිය. ඔබගේ Video ON ලෙස තිබියදී ඔබ ඉදිරිපිටදීම ඔබගේ උත්තර පත්‍ර පරීක්ෂා කරයි. සතියකට දින 3 ක් Live පන්ති පැවැත්වේ.

📍Class Days & Times📍
Sunday : 6.00pm – 8.00pm (රාත්‍රී)
Monday : 9.00pm – 12.00pm (රාත්‍රී)
Wednesday : 9.00pm – 12.00pm (රාත්‍රී)

👉මෙය ඔබව තනි තනිව පරීක්ෂණයට භාජනය වන පාඨමාලාවකි. ඉතාම පහළ ඉංග්රීසි දැනුමක් ඇති සිසුන්ට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සිංහල සහ ඉංග්රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වෙයි.💯

👉විභාගයට පෙර Mock Test හරහා ඔබගේ ප්‍රතිඵල සහතික කරනු ලැබේ. ඉන්පසු විභාගය ඉල්ලුම් කිරීම සිදුකරයි. එකම පාඩම සඳහා නැවත නැවත සහභාගි වීමට ද හැකිය. Speaking Test කතා පුහුණුව තනි තනිව සිදු කෙරේ.💯

👉පාඨමාලා කාලය මාස 3 කි. නමුත්, අඛන්ඩව සහභාගි වී සම්පූර් ණ පාඨමාලාවම මාසයක් තුළ අවසන් කර සාර්ථ ක ප්‍රතිඵල ලබා ගන්නා බොහෝ සිසුන් සිටි. පාඨමාලාව අවසන් කිරීමේ වේගය තීරණය වනුයේ ඔබ Homework අවසන් කිරීමට ගන්නා කාලය අනුවය.💯

🛑ලියාපදිංචි වීමේ පිළිවෙල🛑
👉 ඔබගේ නම සහ නගරය සහ IELTS ලෙස Type කර 077 540 8800 අංකයට WhatsApp කර එවන්න.

👉 එවිට ඔබට ජංගම දුරකථනයෙන් සහභාගි විය හැකි Online සම්මුඛ පරීක්ෂණය (නොමිලේ පැවැත්වෙන විනාඩි 30 ක Placement Test එක) සඳහා දිනයක් සහ වේලාවක් ලැබේ. (ඔබට පහසු වෙලාවක් තෝරගත හැක) ඇතුළත් වීම සඳහා බඳවා ගැනීමේ මූලික පරීක්ෂණය වන Placement Test එක අනිවාර්ය වේ.

👉 එහිදී ගුරුවරයා විසින් පෞද්ගලිකව ඔබගේ ඉංග්රීසි දැනුම් මට්ටම පරීක්ෂා කර ඔබ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පාඨමාලාව සඳහා මුදල් ගෙවා ලියාපදිංචි චිය හැක.

📍 Course Fee : Rs.19,990/= (Valid till 31st December, 2025 only)

Sri Lanka Institute of Student Council & IELTS Academy, Sri Lanka
Web : www.ieltsacademy.lk
Hotline : 077 540 8800

19/07/2025

‼ *IELTS Course by Amila Karangoda (IDP)* ‼
Hotline : 0775408800

මෙම පාඨමාලාව Online මෙන්ම භෞතික පැමිණෙන පන්ති කාමර තුළ ද හැදෑරිය හැක. පාඨමාලාවේ අවම කාලය මාස 1 ක් වන අතර උපරිම කාලය මාස 3 කි. ඔබට ලබාදෙන Homework සම්පූර්ණ කර අප වෙත ඉදිරිපත් කිරීමේ වේගය මත පාඨමාලාවේ කාලය වෙනස් වේ. ඔබ මාසයකින් පාඨමාලාව අවසන් කළ ද මාස තුනක කාලයක් ගත්තද එකම පාඨමාලා ගාස්තුවක් අය කෙරේ. ඔබ පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන මාධ්ය Online ද නැතහොත් භෞතික ද යන්න මත සහ ඔබ තෝරාගන්නා ශාඛාවේ ස්ථානීය පහසුකම් මත ගාස්තු වෙනස් වේ. අපගේ සියලුම පාඨමාලාවල ඔබව පුහුණු කරනුයේ තනි තනිවමය.

නොමිලේ Online පැවැත්වෙන බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට (Placement Test) මුහුණ දීමෙන් පසු, ඔබගේ නිශ්චිත පාඨමාලා ගාස්තුව සහ වර්තමානයේ දී ඔබගේ පවතින දැනුම් මට්ටම පිළිබඳව පැහැදිලි වාර්තාවක් අප විසින් ඔබට නොමිලේ ලබාදෙනු ලැබේ.

🔷 IELTS Zoom Online Course Details (Academic & General & UKVI)* 🔷 🔷

☑ Course Duration : 1-3 Months

☑ Class Times : Morning OR Night (Select)

☑ Apps & Facilities : Smart Phone + Zoom + WhatsApp

☑ Membership Period : 3 Months (Can be extended on request)

☑ Course Materials : Printed Course Books + PDF + Online Platform

☑ English Weak Students : English Foundation Course (Pre IELTS)

☑ How to register : Face the Placement Test (FREE)

Thank You !

Amila Karangoda
Sri Lanka Institute of Student Council & IELTS Academy
Kottawa, Sri Lanka
Hotline : 0775408800
E-mail : [email protected]
Web : www.ieltsacademy.lk

Please send your name and city to reserve a time for the online interview. (Online සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කර ගැනීමට කරුණාකර ඔබේ නම සහ නගරය එවන්න)

WhatsApp : +94775408800

Thank you, IDP; I appreciate IDP's efforts in preparing me for future success through its superior International Teacher...
22/03/2025

Thank you, IDP; I appreciate IDP's efforts in preparing me for future success through its superior International Teacher Training to teach IELTS to the next generation in 2025. Sri Lanka's transition to exclusively computer-based IELTS testing eliminates paper-based exams. Our Colombo computer lab will open soon, where you can also learn English language.

💢 Amila Karangoda 💢

04/03/2025

IELTS Online : By Amila Karangoda
Hotline : 0775408800
Registrations are now open for 2025 new batches.

මේක Online IELTS Course එකක්. Course එක කරන්න ඔයාට ගෙදර Computer එකක් තියෙන්න ඕනේ නෑ. Phone එකෙන් සම්පූර්ණ පාඨමාලාවම හදාරන්න පුළුවන්. ඒවගේම, IELTS Computer Based Exam එක ගෙදර Computer එකක් නැතුව කරන විදිය අපි ඔයාට පැහැදිලිව කියල දෙනවා. අවශ්‍ය අයකුට අපේ Computer Laboratory එකකට ඇවිත් පරිගණක පුහුණුවීම් කරන්නත් පහසුකම් සලසලා දෙන්න පුළුවන්.

මුලින්ම නොමිලේ පැවැත්වෙන බඳවා ගැනීමේ මූලික පරීක්ෂණයට (Placement Test) සහභාගී වෙලා ගුරුවරයාත් සමඟ කතාබස් කර පාඨමාලාව ආරම්භ කරන්න. එතකොට කොහොමත් ඔයාට බයවෙන්න දෙයක් නෑ, මොකද ඔයා පාඨමාලාවට සම්බන්ධ වෙන්න කලින් ඔයාගේ දැනුම ගුරුවරයා විසින් පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ඔයාගේ දැනුම් මට්ටමට සරිලන අයුරින් තමයි පාඨමාලාව පෙළගැස්වෙන්නෙ.

වසර 20 ක ට ආසන්න කාලයක් පුරාවට අපගෙන් IELTS සදාරා විදේශගත වූ දස දහස් ගණනක් සිසුන් අතරට ඔබත් එකතු වන්න. අදම පහත අංකයට ඔබගේ නම සහ නගරය WhatsApp කර එවන්න.

🔷 IELTS Zoom Online Course Details (Academic & General & UKVI) 🔷 🔷

☑ Course Duration : 3 Months

☑ Class Times : Morning OR Night (Select)

☑ Apps & Facilities : Smart Phone + Zoom + WhatsApp

☑ Membership Period : 3 Months (Can be extended on request)

☑ Course Materials : Free Printed Course Books

☑ Full Course Fee : Rs.20,000/=

☑ English Weak Students : FREE English Course (Pre IELTS)

☑ How to register : Face the Placement Test (FREE)

☑ Individual Speaking Tests

☑ Individual Answer Checking etc.

☑ Free Class Recordings

Thank You !

Amila Karangoda
Sri Lanka Institute of Student Council & IELTS Academy
Nugegoda, Sri Lanka
Hotline : 0775408800
E-mail : [email protected]
Web : www.ieltsacademy.lk

O/L ENGLISH LITERATURE – Final SeminarThe best seminar for an A passO/L English Literature 2024-25 batchFinal SeminarIsl...
02/03/2025

O/L ENGLISH LITERATURE – Final Seminar
The best seminar for an A pass

O/L English Literature
2024-25 batch

Final Seminar
Island wide - Online

Context questions discussion

Call/ WhatsApp for registration
071 1216666

‼️ IELTS by Amila Karangoda ; Crash Course ‼️  ☎️ Hotline : 0775408800 ; 🔊IELTS Course Details (Academic & General & UKV...
16/11/2024

‼️ IELTS by Amila Karangoda ; Crash Course ‼️
☎️ Hotline : 0775408800 ; 🔊IELTS Course Details (Academic & General & UKVI) 🙏

1.➡️ මෙය IELTS කඩිනම් පාඨමාලාවකි. (This is an IELTS accelerated course.)

2.➡️ ඔබ කුමන ඉංග්රීසි දැනුම් මට්ටමක සිටියද එය ගැටළුවක් නොවෙයි. (It doesn't matter what level of English you have.)

3.➡️ මුලින්ම අපි ඔබව ගුරුවරයා සමඟ කෙටි සජීවී සම්මුඛ පරීක්ෂණයක් වෙත යොමු කරයි. (සම්පූර්ණයෙන්ම නොමිලේ) (Firstly, we take you to a short live interview with the teacher. (Totally Free))

4.➡️ ඉන්පසුව ගුරුවරයා සමඟ කතාබස් කර, මාඨමාලාව ආරම්භ කළ හැක. (Then discuss with the teacher and start the course.)

5.➡️ සියලුම ප්රශ්න පත්ර, මුද්රිත නිබන්ධන පොත් ලෙස නොමිලේ ලබාදේ. (PDF නොවේ)( All question papers are provided Free of Charge as Printed Textbooks. (not as PDF))

6.➡️ Speaking පුහුණුව තනි තනිව සිදු කෙරේ. (Speaking training is practiced individually.)

7.➡️ Reading , Listening සහ Writing Taks-1 & Task-2 වල ඔබගේ උත්තර පත්ර සියල්ල අප විසින් තනි තනිව පරීක්ෂා කෙරේ. (All your answer sheets of Reading, Listening and Writing Taks-1 & Task-2 will be checked individually by us.)

8.➡️ නිබන්ධන පොත් ඇතුළුව සම්පූර්ණ පාඨමාලා ගාස්තුව Rs.12,500/= කි. (මෙය 80% ක වට්ටමක් ලෙස ලැබෙන සීමිත දීමනාවකි.) එබැවින් අදම ලියාපදිංචි වන්න. (All your answer sheets of Reading, Listening and Writing Taks-1 & Task-2 will be checked individually by us. (80% discount is a limited offer))

9.➡️ සම්පූර්ණ පාඨමාලාවම ONLINE පැවැත්වේ. (The entire course is conducted ONLINE.)

10.➡️ පන්ති සඳහා පෙරවරු, දවල් සහ රාත්රී ලෙස ඔබට කැමැති වෙලාවන් තෝරාගත හැක. (You can choose your preferred timings like morning, afternoon and night for the classes.)

11.➡️ නැවත බැලීම සඳහා Zoom Recordings ලබාදෙයි. (Zoom Recordings will be available for review.)

12.➡️ එකම පාඩම සඳහා කැමති වාර ගණනක් සහභාගි විය හැක. මුලින් ලබා දෙන මාස දෙකහමාරක සාමාජිකත්වය අවශ්ය නම් දීර්ඝ කරගත හැක. (You can attend the same lesson as many times as you like. The initial two and a half month membership can be extended if required.)

13.➡️ අවසන් විභාගයට වාඩි වීමට පෙර පෙරහුරු පරීක්ෂණ කිහිපයක් පැවැත්වේ. (Several Mock Tests are conducted before sitting for the final exam.)

14.💢💢නොමිලේ පවත්වන බඳවා ගැනීමේ පරීක්ෂණයට මුහුණ දීමට , ඔබගේ නම සහ නගරය +94775408800 අංකයට SMS හෝ WhatsApp කර එවන්න. (SMS or WhatsApp your Name and City to +94775408800 to take the free recruitment test.)

WhatsApp Link : https://wa.me/qr/PGMS764I3NJIJ1

15.💢💢නොමිලයේ පැවැත්වෙන IELTS සම්මන්ත්රණ සඳහා සහභාගී වීමට පහත ලින්ක් එක හරහා WhatsApp Group එකට ඇතුළුවන්න. (ඉරිදා රාත්රී 8.00 ට පැවැත්වේ) (Join the WhatsApp Group through the link below to participate in Free IELTS seminars. (Held Sunday at 8:00 PM))

WhatsApp Link : https://chat.whatsapp.com/E6x20u9cBwL2fwYZBF7Wmq

🙏🙏 හැමෝම අමාරුයි කියන IELTS සිහිනය, අපිත් සමඟ සැබෑ කරගන්න අදම ලියාපදිංචි වන්න. (Enroll today and let us help you achieve your IELTS goals.) 🙏🙏

📞 ක්ෂණික ඇමතුම් : 0775408800 (පැය 24 පුරා විවෘතයි) (Hotline : 0775408800 (open 24 hours)) 📞

Thank You !

Amila Karangoda
Sri Lanka Institute of Student Council & IELTS Academy
Nugegoda, Sri Lanka
Hotline : +94775408800
E-mail : [email protected]
Web : www.ieltsacademy.lk

24/10/2024

Address

Colombo 03

Alerts

Be the first to know and let us send you an email when Student Council & IELTS Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Student Council & IELTS Academy:

Share