11/12/2025
A/L Results එන්නත් කලින්ම IELTS සහතිකය ලබාගමු.🧑🎓
👉 2025 වසරේ අවසාන කණ්ඩායම් බඳවා ගැනීම දැන් ඇරඹුණා. ඒ සඳහා 40% ක් දක්වා වට්ටම් සහිත වූ විශේෂ ගාස්තුවක් යටතේ ලියාපදිංචි විය හැක. සම්පූර් ණ පාඨමාලාවම 20 වසරකට වඩා IELTS උගන්වා පලපුරුද්ද ඇති ආයතනයේ ප්‍රධාන ආචාර්යවරයා වන අමිල කරන්ගොඩ සර් විසින්ම මෙහෙයවයි.💯
👉මෙම IELTS පාඨමාලාවේ දී ඔබ සතියකට දින 3 ක් Online පන්ති සඳහා සහභාගි විය යුතුය. සම්බන්ධ වීමට නොහැකි වූ දිනයන්හිදි Recordings පරිශීලනය කල හැක.💯
👉සියලුම පාඩම් ONLINE ලෙස හැදෑරිය හැකිය. ඔබගේ Video ON ලෙස තිබියදී ඔබ ඉදිරිපිටදීම ඔබගේ උත්තර පත්‍ර පරීක්ෂා කරයි. සතියකට දින 3 ක් Live පන්ති පැවැත්වේ.
📍Class Days & Times📍
Sunday : 6.00pm – 8.00pm (රාත්‍රී)
Monday : 9.00pm – 12.00pm (රාත්‍රී)
Wednesday : 9.00pm – 12.00pm (රාත්‍රී)
👉මෙය ඔබව තනි තනිව පරීක්ෂණයට භාජනය වන පාඨමාලාවකි. ඉතාම පහළ ඉංග්‍රීසි දැනුමක් ඇති සිසුන්ට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වෙයි.💯
👉විභාගයට පෙර Mock Test හරහා ඔබගේ ප්‍රතිඵල සහතික කරනු ලැබේ. ඉන්පසු විභාගය ඉල්ලුම් කිරීම සිදුකරයි. එකම පාඩම සඳහා නැවත නැවත සහභාගි වීමට ද හැකිය. Speaking Test කතා පුහුණුව තනි තනිව සිදු කෙරේ.💯
👉පාඨමාලා කාලය මාස 3 කි. නමුත්, අඛන්ඩව සහභාගි වී සම්පූර් ණ පාඨමාලාවම මාසයක් තුළ අවසන් කර සාර්ථ ක ප්‍රතිඵල ලබා ගන්නා බොහෝ සිසුන් සිටි. පාඨමාලාව අවසන් කිරීමේ වේගය තීරණය වනුයේ ඔබ Homework අවසන් කිරීමට ගන්නා කාලය අනුවය.💯
🛑ලියාපදිංචි වීමේ පිළිවෙල🛑
👉 ඔබගේ නම සහ නගරය සහ IELTS ලෙස Type කර 077 540 8800 අංකයට WhatsApp කර එවන්න.
👉 එවිට ඔබට ජංගම දුරකථනයෙන් සහභාගි විය හැකි Online සම්මුඛ පරීක්ෂණය (නොමිලේ පැවැත්වෙන විනාඩි 30 ක Placement Test එක) සඳහා දිනයක් සහ වේලාවක් ලැබේ. (ඔබට පහසු වෙලාවක් තෝරගත හැක) ඇතුළත් වීම සඳහා බඳවා ගැනීමේ මූලික පරීක්ෂණය වන Placement Test එක අනිවාර්ය වේ.
👉 එහිදී ගුරුවරයා විසින් පෞද්ගලිකව ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම පරීක්ෂා කර ඔබ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව පාඨමාලාව සඳහා මුදල් ගෙවා ලියාපදිංචි චිය හැක.
📍 Course Fee : Rs.19,990/= (Valid till 31st December, 2025 only)
Sri Lanka Institute of Student Council & IELTS Academy, Sri Lanka
Web : www.ieltsacademy.lk
Hotline : 077 540 8800