Lanka E Money

Lanka E Money Lanka E Money - Successfully earn Money from the Internet at Home Without Investment , Sinhala E-money Guide, e-books and tutorial

අන්තර්ජාල මුදල් , ඉන්ටර්නෙට් එකෙන් සල්ලි නැත්නම් හැමෝම දන්න විදියට කිව්වොත් e-money මාතෘකාව දැන් ලංකාවේ ගොඩාක් ජනප්‍රියයි. e-money වලින් මාසෙකට ලක්ෂයකට වඩා සල්ලි හොයන විදිහ කියල දෙන්න පංති , එක් දින වැඩමුළු , දහස් ගනන් වලට අලෙවි වන සිඩී/ඩීවිඩී තැටි මේ දවස් වල ලංකාවේ ඕන තරම් සොයා ගන්න පුළුවන්.

ඒත් අවාසනාවකට මා දන්න විදිහට තවමත් ලංකාවේ බොහෝ දෙනෙක් e-money වලින් සල්ලි හොයන්න දන්නේ නැහැ , ඒ වගේම ඉක්

මනින් සල්ලි හොයන්න ගිහින් තමන්ගේ තියෙන සල්ලිත් නැති කර ගත්ත අය නම් ඕන තරම්. ඒ වගේ අමාරුවේ වැටුන අය නිසා ඔවුන් දන්න කෙනෙක්වත් ආය e-money හොයන්න යන්නේ නැහැ.මේ අවාසානවන්ත තත්වය නැති කරල තමන්ට අමතර ආදායමක් වගේම ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි තවත් එක් ක්‍රමයක් වන e-money නිවැරදිව උපයන ආකාරය නොමිලේ ශ්‍රී ලාංකිකයන්ට කියල දෙන එකයි ම‍ගේ මේ බො‍ලොග් අඩවිය ආරම්භ කිරිමේ අරමුණ. Lanka E Money - Successfully earn Money from the Internet at Home Without Investment , Sinhala E-money Guide, e-books and tutorial

Fire starter cubesAgni- Eco friendly fire starter cubesEnvironment friendly safe, light, small fire starter cubes. These...
29/06/2024

Fire starter cubes
Agni- Eco friendly fire starter cubes
Environment friendly safe, light, small fire starter cubes. These fire starters are all natural with no added chemicals start any fire start fire safely, easily and conveniently.
Packages includes 20pcs fire starters.
Instant Start – Flame 8-10 Minutes-No dangerous flare-up
Made of waste food powder, waste dry plants ,coconut waste , charcoal, refined wax ,etc.
Where can be use
Great for
Barbecues, Grills, Wood stoves, Fireplace, Campfires, beach fire, lake cabins, holiday gifts, charcoal medicated smoke plate/pan starter
How to use
Light 1 or 2 fire starter cubes on a charcoal grill, charcoal cooker, fireplace, or fire pit and wait until it is flaming.
Pour charcoal briquettes or firewood over flaming and arrange briquettes to maximize their exposure to flame.
Wait 12–15 minutes to allow charcoal briquettes of firewood to fully ignite. Then spread the charcoal briquettes evenly and begin cooking.

අග්නි පරිසර හිතකාමි පහසුවෙන් දැල්වෙන ගිනි ඇවුළුම් කැට

ගිනි අවුලන්න දුක් විඳපු කාලය ඉවරයි.

● පරිසරයට හානියක් නොවන ලී කුඩු, ශාක අපද්‍රව්‍ය, පොල් අපද්‍රව්‍ය, ඉවතලන පත්තර,ආදියෙන් සකස් කර ඇති බැවින් දහනයෙන් කිසිදු හානියක් පරිසරයට හෝ භාවිත කරන්නාට ඇති නොවේ.
● ඉතා පහසුවෙන් දැල්වෙන අතර විනාඩි 8-10ක් ගිනි දැල්ල කැටයම දැල්වෙමින් දැවෙන නිසා දර,අඟුරු ආදිය දල්වා ගැනීම ඉතා පහසු වේ.
● දහන උත්පේරකයක් ලෙස ඉටි වැක්ස් ස්වල්පයක් හැර අහිතකර රසායන් ,පලාස්ටික් ආදි කිසිවක් භාවිත කර නොමැත.
● BBQ,අඟුරු ලිප් , දුම් කබල දැල්වීම සඳහා ඉතා සුදුසුයි.

එක් පෙට්ටියක කැට 20 ක් අඩංගු වේ.

භාවිතා කරන අයුරු
(1) අග්නි ගිනි ඇවුළුම් කැටයක් හෝ දෙකක් එහි තිරිය දැල්වීම මගින් දල්වා ගන්න.
(2) අඟුරු හෝ දර දැල්ලට ගෑවෙන පරිදි නමුදු ගින්නට අවහිර නොවන පරිදි අසුර ගන්න.
(3) විනාඩි 5-10ක් අඟුරු හෝ දර රතු පාටින් දැවීම ආරම්භ වන තුරු තබන්න.

Buy on Daraz - Daraz වෙබ් අඩවියෙන් මිලදී ගැනීමට
https://www.daraz.lk/products/i220002162.html?spm=Seller_LK.24863640.table_online_product.3.59aa4edfnJfKYz

තොග මිලදී ගැනීම සඳහා
0778399822

07/08/2022

Flipteria සමඟ අනඅන්තර්ජාතික වෙළඳපොළට පියනගන්න

12/06/2018
Freelancer වැඩ කරලා e-money සොයන හැටි.අන්තර්ජාල මුදල් හොයන අය හොඳට මුදල් හොයන තව ක්‍රමයක් තමයි freelancer වැඩ කරන එක. මො...
17/11/2017

Freelancer වැඩ කරලා e-money සොයන හැටි.

අන්තර්ජාල මුදල් හොයන අය හොඳට මුදල් හොයන තව ක්‍රමයක් තමයි freelancer වැඩ කරන එක. මොනාද මේ ‍ෆ්‍රිලාන්සර් වැඩ. Freelancer කියන ඒකට මම යොදාගන්න වචනේ ස්වාධීන වැඩකරු කියන එක. තවත් විදිහකට කීවොත් Freelancer යන්නෙන් අදහස් වන්නේ වෙනත් සමාගමක් හො ව්‍යාපාරයක් වැනි දෙයක් යටතේ වැඩ නොකර ස්වාධීනව වැඩ කරන අයෙකු යන්නයි. Freelancer වැඩ කරන්න මුලින්ම ඔබට පරිගණකය භාවිතයෙන් යම් වැඩක් කරන්න විශේෂ හැකියාවක් නැත්නම් සුවිශේෂි හැකියාවක් තියෙන්න ඕන.

READ MORE .. Visit

Freelancer වැඩ කරලා e-money සොයන හැටි. අන්තර්ජාල මුදල් හොයන අය හොඳට මුදල් හොයන තව ක්‍රමයක් තමයි freelancer වැඩ කරන එක. මොනාද මේ ‍ෆ්‍රිලාන්...

11/11/2017

මම lankaemoney.com හැදුවේ ටික කාලයකට කලින් ඒත් update කරන්න උනන්දු උනේ නැහැ ප්‍රතිචාරයක් තිබුනේ නැති නිසා , ඒත් දැන් මේකට ලැබිල තියෙන් ප්‍රතිචාර හොඳ නිසා මට නිදහසක් ලැබුන ගමන් මගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාල මුදල් හොයන විදිහ ලිපි පලකිරීම නැවත ආරම්භ කරන්න පටන් ගැනීමට තීරණය කල බව සතුටින් දැනුම් දෙමි.

10/11/2017

ලෝකය මේ වන විට සියල්ල ඩිජිටල්කරනයට ලක් කරමින් සිටිනවා. ඔබ ඉගෙනීම වෙනුවෙන් කෙතරම් කැප කිරීමක් කරනවා ද ? ළමුන් දහස්

22/02/2016

Make Mony With ClixSense/ ක්ලික්ස් සෙන්ස් වලින් ඇඩ් ක්ලික් කර සල්ලි හොයමු.

ClixSense is one of the best,trustable and effective ways to earn money online. ClixSense is a "Paid to Click" program but has evolved to much more to earn money which are surveys ,completing offers,playing games and referral program which you would see on any of the "Get Paid to" programs. It's very easy to understand how this ClixSense program works. It really simple anyone can do it and most of all FREE!!. Sign up with ClixSense and you can start earning money right away.

ඔන්න මම ඇඩ් ක්ලික් කර සල්ලි හොයන පලවෙනි ප්රායෝගික පාඩම කියලා දෙනවා.මම මේකට ClixSense විශ්වාසවන්ත වෙබ් අඩවිය තෝරා ගත්තා.මේකෙන් සල්ලි හොයන්න කරන්න තියෙන්නේ ඔබ‍ට ලබා‍දෙන අැඩ් බලන එකයි.මේ ClixSense අැඩ් එකක වටිනාකම මුලින් ගොඩාක් අඩුයි,එනම් $ 0.001 රුපියල් වලින් නම් ශත 0.10 - 0.15 විතර. ඒත් වැඩේ අතහරින්න එපා මුලින්ම ClixSense වල රෙජිස්ටර් වෙලා එකවුන්ට් එකක් සකස් කර ගෙන, ClixSense අඩවිය අධ්‍යනය කරන ගමන් සයිට් එකේ වැඩ කරන විදිහ ඉගෙන ගන්න.පසුව මම අදායම වැඩිකරගන්නා හැටි පෙන්වා ‍දෙනු ලැබේ.
Read More >>> http://www.lankaemoney.com/2016/02/make-mony-with-clixsense.html

අන්තර්ජාල මුදල් , ඉන්ටර්නෙට් එකෙන් සල්ලි නැත්නම් හැමෝම දන්න විදියට කිව්වොත් e-money මාතෘකාව දැන් ලංකාවේ ගොඩාක් ජනප්‍රියය...
14/02/2016

අන්තර්ජාල මුදල් , ඉන්ටර්නෙට් එකෙන් සල්ලි නැත්නම් හැමෝම දන්න විදියට කිව්වොත් e-money මාතෘකාව දැන් ලංකාවේ ගොඩාක් ජනප්‍රියයි.

e-money වලින් මාසෙකට ලක්ෂයකට වඩා සල්ලි හොයන විදිහ කියල දෙන්න පංති , එක් දින වැඩමුළු , දහස් ගනන් වලට අලෙවි වන සිඩී/ඩීවිඩී තැටි මේ දවස් වල ලංකාවේ ඕන තරම් සොයා ගන්න පුළුවන්.

ඒත් අවාසනාවකට මා දන්න පරිදි තවමත් ලංකාවේ බොහෝ දෙනෙක් e-money වලින් සල්ලි හොයන්න දන්නේ නැහැ , ඒ වගේම ඉක්මනින් සල්ලි හොයන්න ගිහින් තමන්ගේ තියෙන සල්ලිත් නැති කර ගත්ත අය නම් ඕන තරම්.

ඒ වගේ අමාරුවේ වැටුන අය නිසා ඔවුන් දන්න කෙනෙක්වත් ආය e-money හොයන්න යන්නේ නැහැ.මේ අවාසානවන්ත තත්වය නැති කරල තමන්ට අමතර ආදායමක් වගේම ලංකාවට විදේශ විනිමය උපයාගත හැකි තවත් එක් ක්‍රමයක් වන e-money නිවැරදිව උපයන ආකාරය නොමිලේ ශ්‍රී ලාංකිකයන්ට කියල දෙන එකයි ම‍ගේ මේ www.lankaemoney.com බො‍ලොග් අඩවිය ආරම්භ කිරිමේ අරමුණ.
Read More on www.lankaemoney.com

Address

Colombo
10654

Alerts

Be the first to know and let us send you an email when Lanka E Money posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Lanka E Money:

Share